.................HELP................................................................................................................................................................................................................................................................................................................................මචංලා නලින් පෙරේරාගේ "ආදරේ ඔබේ දෑසේ" කියල සින්දුවක් තියෙනවා ශ්රී හැදු ගී වල.
ඕක ඉංග්රීසි සින්දුවක තනුවක් කොපි කරලා ගහපු එකක්.
ඔකේ ඔරිජිනල් සින්දුව මොකද්ද කියල දන්නා කෙනෙක් ඉන්නවද?
මම ඒක අහල තියෙනවා,ඒත් සින්දුවේ නම මතක නැහැ.
මේ තියෙන්නේ නලින් කියන සින්දුව
ඕක ඉංග්රීසි සින්දුවක තනුවක් කොපි කරලා ගහපු එකක්.
ඔකේ ඔරිජිනල් සින්දුව මොකද්ද කියල දන්නා කෙනෙක් ඉන්නවද?
මම ඒක අහල තියෙනවා,ඒත් සින්දුවේ නම මතක නැහැ.
මේ තියෙන්නේ නලින් කියන සින්දුව