නලින් පෙරේරා

Malitharox

Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    .................HELP................................................................................................................................................................................................................................................................................................................................මචංලා නලින් පෙරේරාගේ "ආදරේ ඔබේ දෑසේ" කියල සින්දුවක් තියෙනවා ශ්‍රී හැදු ගී වල.
    ඕක ඉංග්‍රීසි සින්දුවක තනුවක් කොපි කරලා ගහපු එකක්.
    ඔකේ ඔරිජිනල් සින්දුව මොකද්ද කියල දන්නා කෙනෙක් ඉන්නවද?
    මම ඒක අහල තියෙනවා,ඒත් සින්දුවේ නම මතක නැහැ.

    මේ තියෙන්නේ නලින් කියන සින්දුව
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    bota mona sinduda anathyo?

    රිදිලා....නොසෑහෙන රිදිලා,
    ටොනික් මුඩියක් තරම සුළුදිය පහකරගන්න බැරි නොදරුව උඹ,
    මෙන්න මේක අහපන් මයේ පුටේ
    බොට මොන නලින් පෙරේරාද?
    :angry::angry::angry::angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    රිදිලා....නොසෑහෙන රිදිලා,
    ටොනික් මුඩියක් තරම සුළුදිය පහකරගන්න බැරි නොදරුව උඹ,
    මෙන්න මේක අහපන් මයේ පුටේ
    බොට මොන නලින් පෙරේරාද?
    :angry::angry::angry::angry:
    :angry::angry::angry: