නලින් හෑවගේ චාටර් එක 😄

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    Ah, Jeppos will not come here. The are having premature ejaculation with Mahindananda Incarceration news.

    Nick Offerman Laughing GIF
     
    24X7

    Well-known member
  • Oct 22, 2017
    740
    569
    93
    ලංකාවේ 2024 තිබුන ඩොලර් සංචිත දන්නේ නැති එකාගෙන් වැඩි යමක් බලාපොරොත්තු වෙන්න බැ, මේ වීඩියෝ එක බැලුවේ නම් නැ මොකද නලින් කාරයා කොහොමත් දෙයක් හරියට කියලා නැති නිසා...
     
    gama22

    Well-known member
  • බොලා මේ වගේ හාල් පාරුවන්ට කඩේ යන්නේ මොකෝ කියලා හිතා ගන්න බෑ. 🤷‍♂️
    බොලා මොකටද කඩේ යන්නේ කියලා දන්නවා...
    ඒත් අපි රට වෙනුවෙන් වැඩක් කරන්නේ සීයාද , මයිනාද කොබෙයියාද අදාල නෑ පෙනී සිටිනවා.. ඇයි අවුල්ද?
     
    • Haha
    Reactions: KDH and Candid-B

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    බොලා මොකටද කඩේ යන්නේ කියලා දන්නවා...
    ඒත් අපි රට වෙනුවෙන් වැඩක් කරන්නේ සීයාද , මයිනාද කොබෙයියාද අදාල නෑ පෙනී සිටිනවා.. ඇයි අවුල්ද?
    රටක් වෙනුවෙන් අනුර මොනවා ද කරේ😂😂
     
    • Like
    Reactions: KDH

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,331
    100,183
    113
    රම්ජන් අයිගේ අදෝහ මුකයේ ඉත්තාවෝ දුවනවා උබට මන් පැන්චියේ කියනකොට එකයි පැන්චියේ :P :D
    ඔය පැන්චියේ කිය කියා යන උන් ඉන්නවා නෙ උන් සාමාන්‍යෙයන් කොළු කාරයො එහෙම නැත්තන් ළමා අපචාරය කරන උන්. උබත් එහෙම එකෙක් කියලා හිතුවද දන්නෑ.

    අපිනේ දන්නේ මේ ඉන්නේ දයාවතී වගේ ඇන්ටි කෙනෙක් කියලා.
     
    • Like
    • Haha
    Reactions: Candid-B and KDH

    gama22

    Well-known member
  • රටක් වෙනුවෙන් අනුර මොනවා ද කරේ😂😂
    අපනයන වර්ධන වේගය 5.4% වර්ධනයක්....
    දූෂිතයන්ට නීතිය මගින් අදාල කටයුතු කීරීම සදහා පහසුකම් සැලැස්වීම.. අල්ලස් හා දූෂණ කොමිසම් සභාව ශක්තිමත් කිරීම..
    අඩු ආදායම් ලාභීන්ට අස්වැසුම දීමනා ඉහල දැමීම..
    වකුගඩු රෝගීන් සදහා ගෙවම දීමනා වැඩි කිරීම.....
    වැඩහිටි දීමනාව වැඩි කිරීම....
    මහපොල ශිෂ්‍යාධාර වැඩ් කිරිම..
    රාජ්‍ය සේවක මූලික් වැටුප ඉතිහාසයේ වැඩිම ප්‍රතිශතයකින් වැඩි කිරීම...
    ප්‍රාථමික අංශයේ සිසු දරුවන්ට නොමිලේ ආහාර වේලක් සැපයීම..
    චීනය, ඉන්දියාව, මැදපෙරදිග ආදී සංචාර හරහා ආයෝජන අවස්තා පුලුල් කිරීම...
    ඇණ හිට තිබූ සියලු සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරිම....
    ජනාධිපති මැති ඇමති ව්යදම් උපරිම සීමා කිරීම..
    තානාධිපති සේවාව විධිමත් කිරීම....
    වී සදහා වැඩිම සහතික මිලක් ලබාදීම....
    ඇති නේද.....
    අඩු ආදායම් ලාභීන්ගේ සිසු දරුවන් වෙනුවෙන් පාසල් පොත් උපකරණ ලබා දිම සදහා එක් අයෙකුට රු 6000/= ලබා දීම...
    මේ දක්වා වැඩිම සංචාරක පිරිසක් පැමිණි වර්ශය මෙය වේ..
     
    හූත්තෝ ඔවා නිදහසෙන් පස්සේ ආපු හැම ආන්ඩුවක් ම කරපු ඒවා😂😂
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,562
    72,765
    113
    මාලඹේ
    මේක තමා............ඇයි කෙදිරි ගාන්නේ.............
    පකො අනුරගේ ඡන්ද පොරොන්දු වලින් මොනවා ද මේ වෙනකොට කෙරේ කියපන් බලන්න එකක් වත් කරලා නැහැ,😂