නලීන්_ද_සිල්වා

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    කෙනෙක් කියන දේ හරියට අහල උගෙ පොතක් වත් කියෝල තමා උඹට පුළුවන් වෙන්නෙ ඒව බොරු කියන්න. ඒකට උඹට අධ්‍යාපන මට්ටමක් තියෙන්න ඕන. විෂේශයෙන් PHD 2ක් කරපු එකෙක්ගෙ තර්ක බිදින්නනම්. උඹ හුගක් තැන්වල මන් දැකල තියනව හෙන පොර ටෝක් දෙන්න යනව. ඒත් උඹට මෙලෝ දැනුමක් නැති එකෙක් කියල හොදට පේනව.

    mata o/l wath na. e unata phd 2k (western) thiyena ekek newi 10k ekka unath happenna puluwan tharam mama powerful :cool:
     
    Saruman

    Active member
  • Jun 16, 2015
    444
    94
    28
    Isengard
    mata o/l wath na. e unata phd 2k (western) thiyena ekek newi 10k ekka unath happenna puluwan tharam mama powerful :cool:
    හා හා මචන්. පිස්ස උනත් දන්නෙ නෑ තමා ඌ පිස්ස කියල. කමක් නෑ. ඉතින් කියපන්කො බන් උඹ එන්ගලන්තෙ මොනද කරන්නෙ කියල? Buckingham Palace එකේද job එක කරන්නෙ?
     
    • Like
    Reactions: erozan

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,226
    113
    Gotland
    හා හා මචන්. පිස්ස උනත් දන්නෙ නෑ තමා ඌ පිස්ස කියල. කමක් නෑ. ඉතින් කියපන්කො බන් උඹ එන්ගලන්තෙ මොනද කරන්නෙ කියල? Buckingham Palace එකේද job එක කරන්නෙ?

    pissuda. api sinhalu wage rajage wahallu newi. london wala podi restaurent ekaka work karanne.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹෙ කතාව ඇත්ත. පුද්ගලිකව මමත් නලින් ද සිල්වාගෙ කතා ඔක්කොම හරි කියන්නෙ නෑ. ඒ උනාට ඒව බොරු කියන්න මනුස්සයගෙ පොතක් වත් කියවන්න ඕන. මෙතන මහ ලොකුවට කෑගහන උන්ට A/L වත් නෑ කියල තමා මටත් පේන්නෙ.
    හරියටම හරි, නලින්ද සිල්වට පොර ටොක් දෙන්නෙ o/l වත් පාස් නැති උන්, මනුස්සය උගත් මනුස්සයෙක්,එහෙම මනුස්සයෙක් කියන ඒව වැරදියි කියන්ඩ කාටවත් බැ ,ඒ මනුස්සයගෙ තත්වෙට ඉගෙන ගත්ත කෙනෙක්ට ඇරෙන්ඩ.:yes::yes:
     
    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    හරියටම හරි, නලින්ද සිල්වට පොර ටොක් දෙන්නෙ o/l වත් පාස් නැති උන්, මනුස්සය උගත් මනුස්සයෙක්,එහෙම මනුස්සයෙක් කියන ඒව වැරදියි කියන්ඩ කාටවත් බැ ,ඒ මනුස්සයගෙ තත්වෙට ඉගෙන ගත්ත කෙනෙක්ට ඇරෙන්ඩ.:yes::yes:

    ow mama nalinda silva sir ekka katha karalath thiyenenawa mchn, paudgalikawa hari hoda charithayak :) , namuth baninna giyama nm aul :sorry:, ow nalinda silva einsteinge field equation ekath modify kara cosmological energy ekath add karala, mn gawa papersuth thiyenawa eke, maara danumak thiyenne, namuth lankawe minissu ekata garu karanne nati eka tamai prashne :(
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ow mama nalinda silva sir ekka katha karalath thiyenenawa mchn, paudgalikawa hari hoda charithayak :) , namuth baninna giyama nm aul :sorry:, ow nalinda silva einsteinge field equation ekath modify kara cosmological energy ekath add karala, mn gawa papersuth thiyenawa eke, maara danumak thiyenne, namuth lankawe minissu ekata garu karanne nati eka tamai prashne :(
    අපේ රටේ එවුන් කවද්ද දැනුමට ගරු කරේ, නලින් ද සිල්ව කියන්නෙ රටක් වට්න මනුස්සයෙක්.අපේ කම අපේ රට අපේ ආගම ගැන කතා කරන කාටත් මඩ ගහන්ඩ පුරුදු වෙලා ඉන්නෙ, එහෙමත් නැත්තන් මරනව, ඔකයි මේ රටේ වෙන්නෙ, ඔව කරන්නෙ මිශනාරින් අනිත් උන් unp ගොබ්බයො,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අපේ රටේ එවුන් කවද්ද දැනුමට ගරු කරේ, නලින් ද සිල්ව කියන්නෙ රටක් වට්න මනුස්සයෙක්.අපේ කම අපේ රට අපේ ආගම ගැන කතා කරන කාටත් මඩ ගහන්ඩ පුරුදු වෙලා ඉන්නෙ, එහෙමත් නැත්තන් මරනව, ඔකයි මේ රටේ වෙන්නෙ, ඔව කරන්නෙ මිශනාරින් අනිත් උන් unp ගොබ්බයො,

    උබලත් දේශපාලානේ නිසානේ මේ මනුස්සයව උස්සල තියන්නේ....:P

    Jul 5, 2012
    1,773
    265
    0

    ආ දාපං බලන්න නලියා හයි ඉම්පැක්ට් ෆැක්ටර් ජර්නල් වල පබ්ලිෂ් කරපුවා පහුගිය අවුරුදු 5 තුල.

    High Impact Factor Journals = NATURE or SCIENCE
    :P
     
    • Like
    Reactions: isurueka

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබලත් දේශපාලානේ නිසානේ මේ මනුස්සයව උස්සල තියන්නේ....:P

    නැ එහෙම එකක් නැ, නලින්ද සිල්වව මම උස්සල තියෙන්නෙ ආගම සහ ජාතිය වෙනුවෙන්, අපේ පරමාදර්ශි චරිත් ඔය,
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ජිංතක ජිල්ලබකිට;20052392 said:
    ආ දාපං බලන්න නලියා හයි ඉම්පැක්ට් ෆැක්ටර් ජර්නල් වල පබ්ලිෂ් කරපුවා පහුගිය අවුරුදු 5 තුල.

    High Impact Factor Journals = NATURE or SCIENCE
    :P

    owa lokuda ban?
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕව මෙතන දාන්න එපා යකෝ නලින් ද සිල්වාගේ private secretaryත් එළකිරි එනවා :rofl:

    ඔව් මටත් වැඩේ නෝට් වුන. එකෙක් ඉන්නවා නලින්ද සිල්වාව ඉහ මත්තේ තියාගෙන ඉන්න එකෙක්.
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    reputation_neg.gif
    නලීන්_ද_සිල්වා 04-24-2016 10:16 PM ඇයි තොගේ අම්මට හුකපු එකත් පොන්නය නෙ
    පොලීන්ද සිල්වාගේ හොර ශොට් එකක්
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    නලින් ද සිල්වා, මහින්ද වගේම සිංහල බෞද්ධ විරෝදීන්ට දිරවන්නේ නෑ කියන එකට තවත් එක් උදාහරණයක්...

    buddagama aweth indiawen neda :)
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    නලින් ද සිල්වගෙ හුගක් තර්ක වලට මාත් එකඟ නෑ. ඒත් දන්න කෙනෙක් කියන්න අමිල ගුණරත්න කියන්නෙ කවුද කියල. මූගෙ article කීපයක්ම කියවල තියනව. හැමදේම ලියන්නෙ ලංකාවටයි බෞද්ධ සංස්කෘතියටයි මඩ ගහන්න. අලුත් පරපුරේ එකෙක්ද?

    tiyenawanam link ekk dapanko