නල ලිදකට මෝටරයක්

Sanju malli

Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    Normal Pump use karanna be, aniwarayenma submersible pump eakak dannama ona me wage deep tube well eakakata.
    mama gedara use karanawa. kalin demme HUGO kiyala brand eakak, HUGO, Ingco, MEGA kiyala brands thiyenawa. 0.5 HP eaka 23000 wage una
     

    10007

    Well-known member
  • Jul 4, 2015
    315
    407
    63
    කියක් ගියාද බන් නල ලිද ගහන්න ?
    මම අලුතෙන් ගැහුවේ නෑ.ඉස්සර ආන්ඩුවෙන් ගහපු එකක්..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    4ccabece559126f202210ceaf4e9e648.jpg

    ඕකෙ උඩට තමයි බට සෙට් වෙන්නේ. තව current wire එකක් එනවා switch eke ඉඳලා

    නල වලට දාන්න වෙනම variety එකක් තියනවා. උඩ 4to එක බලපන්.


    correct

    https://www.singersl.com/outdoor-products/water-pumps/tube-well-pumps