මගේ යාලුවෙක් ගැහුවා නල ලිදක් මෙයාලගෙන් ishwalanka TUBE WELL No.F/14/3, Paththampitiya, Rambukkana, Sri lanka. 0355633688—777477822 උන් කලින් ඇවිත් බලලා කොටේෂන් දෙනවා. අරූට ලක්ෂ 4ක් ගියා ඔක්කොම වියදම් එක්ක. ලැබ් ටෙස්ට්ස් කරලා බැලුවා කීවා...