Mervyn Silva - Deputy Media Minister![]()
බැසිල් රාජපක්ෂ ට ආර්ථික සංවර්ධන ඇමතිකම නේද දීල තියෙන්නෙ?
කෝ එස් බී,කෙහෙළිය,මහින්දානන්ද,අමුණුගම,තොණ්ඩා ??![]()
Ministries 7K?? e monawada ewa?![]()
ඔව් ඒක යටතෙ මාර අමාත්‍යාංශ ගොඩක් හැංගිලා තියෙනවා


ඔවු ඔවු..එතකොට මීඩියා බොස් කවුද දන්නෙ නෑ (Media Minister)
කෝ එස් බී,කෙහෙළිය,මහින්දානන්ද,අමුණුගම,තොණ්ඩා ??![]()



සංචාරක
වරාය
සිවිල් ගුවන් සේවා
ආයෝජන ප්‍රවර්ධන
ජාතිය ගොඩනැගීම
නාගරික සංවර්ධන


මම දැක්කා තැනක ලිස්ට් එක.ඒත් හදිසියට නෝට් කරගත්තෙ නෑMinistries 7K?? e monawada ewa?![]()

උඩින් පේන්නෙ එහෙමලුබැසිල් රාජපක්ෂ ට ආර්ථික සංවර්ධන ඇමතිකම නේද දීල තියෙන්නෙ?

අනේ මම නං ආන්ඩුවේ නෙවෙයි.අපි ඉතිං කොපි පේස්ට් නේඔව් ඒක යටතෙ මාර අමාත්‍යාංශ ගොඩක් හැංගිලා තියෙනවා

කියන විදිහට මහ තුමා යටතේලුඔවු ඔවු..එතකොට මීඩියා බොස් කවුද දන්නෙ නෑ (Media Minister)
එයාගේ ගෝලයා තමයි අරයා
ඇයි බන්දුල සර් ???අධ්‍යාපනය ගැන නං මට ලොකු දුකක් ඇති වෙන්නෙ![]()

ලොකු අරමුණ තියාගෙන වගෙයි මෙදාපාර ඇමතිකං දීලා තියෙන්නෙ.බැසිල්ට අමාත්‍යංශ 7ක්ලු.මට ඒ ලින්ක් එක හොයාගන්න බැරිවුනා.
අනික පක්‍ෂයේ දැනට ජනප්‍රියම ශ්‍රීලංකා කාරයා වන මෛත්‍රීපාලට බැනුම් අහලාම එපාවෙන සෞඛ්‍ය අමාත්‍යංශය දීලා තියෙන්නෙ.