නවඇමති මණ්ඩලය

vikee

Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    සංචාරක
    වරාය
    සිවිල් ගුවන් සේවා
    ආයෝජන ප්‍රවර්ධන
    ජාතිය ගොඩනැගීම
    නාගරික සංවර්ධන

    Thaanks machan!
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අධ්‍යාපනය ගැන නං මට ලොකු දුකක් ඇති වෙන්නෙ
    2.gif
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    සි බි රත්නායක ක්‍රීඩා ඇමති උනා කියන්නේ ලංකාවේ Cricket වලට බඩුමThamai :(
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ක්‍රිඩා ඇමතිකම.. දැක්කම ක්‍රිඩාවක් කරපු එකෙක් කියලා හිතෙන එකෙකුට වත් දෙන්න එපැයි... :yes:
    එකට කලින් පොර....
    ගාමිණි ලොකුගේ නේද? හොදි ඕනෙ නෑ :rofl:
     

    kandy47

    Banned
    Feb 12, 2010
    269
    14
    0
    ක්‍රිඩා ඇමති දන්න එකම ක්‍රිඩාව බූරු ගහන එක කියලා කිව්වලු...:lol:
     
    Ministries 7K?? e monawada ewa?:eek::eek::shocked::shocked::shocked:
    මම දැක්කා තැනක ලිස්ට් එක.ඒත් හදිසියට නෝට් කරගත්තෙ නෑ:sorry:

    බැසිල් රාජපක්ෂ ට ආර්ථික සංවර්ධන ඇමතිකම නේද දීල තියෙන්නෙ?
    උඩින් පේන්නෙ එහෙමලු:lol:

    ඔව් ඒක යටතෙ මාර අමාත්‍යාංශ ගොඩක් හැංගිලා තියෙනවා
    අනේ මම නං ආන්ඩුවේ නෙවෙයි.අපි ඉතිං කොපි පේස්ට් නේ:D
    (පහුගිය කාලෙ කාපු කට්ට හොඳටම ඇති)
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    එස් බී ට, අමුණුගමට, කෙහෙළියට සහ මහින්දානන්දට
    සංක්‍රාන්ති සමයක් ලූ ;) හොදට හිටියොත් දෙනවලු..

     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :yes:ලොකු අරමුණ තියාගෙන වගෙයි මෙදාපාර ඇමතිකං දීලා තියෙන්නෙ.බැසිල්ට අමාත්‍යංශ 7ක්ලු.මට ඒ ලින්ක් එක හොයාගන්න බැරිවුනා.
    අනික පක්‍ෂයේ දැනට ජනප්‍රියම ශ්‍රීලංකා කාරයා වන මෛත්‍රීපාලට බැනුම් අහලාම එපාවෙන සෞඛ්‍ය අමාත්‍යංශය දීලා තියෙන්නෙ.:lol:

    BASIL gampahata
    11.gif
    maruuuu