නවඇමති මණ්ඩලය

එස් බී ට, අමුණුගමට, කෙහෙළියට සහ මහින්දානන්දට
සංක්‍රාන්ති සමයක් ලූ ;) හොදට හිටියොත් දෙනවලු..

හ්ම්..මේක දෙතුන් දෙනෙක් අහලා තිබ්බා.අර නුවර-නාවලපිටියේ වලිය නිසා විනය පරීක්‍ෂණ ඉවරවෙලා එයාලටත් දෙනවලු.එතතකොට 43ක් විතර වෙයි.:D
 
Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
ඇයි බන්දුල සර් ???:confused:
අනික මෑත කාලේ එක්කෙනෙක්වත් ඕක හරියට කලේ නෑ නේ?

බන්දුල ගුනවර්ධනට හම්බුන එක නම් හොදයි
මිනිහා ඒ අංශෙන් සේවයක් කරයි :yes:
 
BASIL gampahata
11.gif
maruuuu
:yes::Dමුළු රාජ්‍ය බලයම යොදනවා කියන්නෙ ඒ පළාතට ලොකු සංවර්ධනයක් වෙනවා කියන එක.ඇත්තෙන්ම සතුටුයි.
ඒත් මේ අනාගත අරමුණු හංඟාගෙන ඇන්දිල්ල තමයි ලෙඩේ.(රටට);)
 
blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    බන්දුල ගුනවර්ධනට හම්බුන එක නම් හොදයි
    මිනිහා ඒ අංශෙන් සේවයක් කරයි :yes:

    බලමු මෙදා පාර කියයිද දන්නේ නැහැ
    ගණ දෙවියන්ගේ පුතා ආවත් මුන්ට උගන්වන්න බැහැ කියලා :rofl:
     
    නිතියානුකූලව නොදුන්නත් ඉතින් අගමැති එයානේ...
    පව් අර විර..වං....ශ එයාට අසාධාරණයක් වුනාලූ
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    බලමු මෙදා පාර කියයිද දන්නේ නැහැ
    ගණ දෙවියන්ගේ පුතා ආවත් මුන්ට උගන්වන්න බැහැ කියලා :rofl:

    ඒවා කියන්න බැහැ
    මොනා වෙතත් හොද බයිට් එකක් වෙයිද දන්නේ නැහැ:lol:
     
    Hmmm Aluth aluth wada kali sellam balanna puluwan maha janathawata
    :lol::yes:

    බන්දුල ගුනවර්ධනට හම්බුන එක නම් හොදයි
    මිනිහා ඒ අංශෙන් සේවයක් කරයි :yes:
    ඔවු දන්න ඇත්ත කියන්න එපැයි.කවදාවත් පාර්ලිමේන්තුවෙන් නොකා ගෙදර බත් මුල අරන් උදේ 6ට අමාත්‍යංශෙට යන දූෂනයෙන් තොර මිනිහෙක්.එවගේම උගතෙක්.බලමු...අඩු තරමේ රටේ අධ්‍යාපනය හදනවා කියන්නේ රටම හැදුවා වගේ:)
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :lol::yes:

    ඔවු දන්න ඇත්ත කියන්න එපැයි.කවදාවත් පාර්ලිමේන්තුවෙන් නොකා ගෙදර බත් මුල අරන් උදේ 6ට අමාත්‍යංශෙට යන දූෂනයෙන් තොර මිනිහෙක්.එවගේම උගතෙක්.බලමු...අඩු තරමේ රටේ අධ්‍යාපනය හදනවා කියන්නේ රටම හැදුවා වගේ:)

    ඔව් අපේ අම්මා බන්දුලට කොච්චර බැන්නත් අන්තිමේ හොඳ කියනවා රටක් වටින සර් කෙනෙක් කියලා
    මිනිහා අපේ අම්මලා ඉස්කෝලෙ යන කාලෙත් ක්ලාස් කරලා තියෙනවා :D
     
    නිතියානුකූලව නොදුන්නත් ඉතින් අගමැති එයානේ...
    පව් අර විර..වං....ශ එයාට අසාධාරණයක් වුනාලූ
    :lol:ලොකු සද්ද වගයක් දාලා තිබ්බා..තව සීට් එකක් ඕනය..ඇමතිකම පවර් මදිය..
    :P කුම්බලා මසු කෑවා නං විඳවාපං කිව්වලු!
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    :yes::Dමුළු රාජ්‍ය බලයම යොදනවා කියන්නෙ ඒ පළාතට ලොකු සංවර්ධනයක් වෙනවා කියන එක.ඇත්තෙන්ම සතුටුයි.
    ඒත් මේ අනාගත අරමුණු හංඟාගෙන ඇන්දිල්ල තමයි ලෙඩේ.(රටට);)

    mekai sis :)
    gamapahin tamai charika janadipathini une
    bt gampahata karapu deyak nee
    mee manussaya chande lang wela hari tibba parawal carpet kala :D

    mukuth nokaranawata wada poddak hari karana eka hondai :)
    lankawe deshapalanaya ajuuthai :D
    kawuru awat ekai
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    :lol:ලොකු සද්ද වගයක් දාලා තිබ්බා..තව සීට් එකක් ඕනය..ඇමතිකම පවර් මදිය..
    :P කුම්බලා මසු කෑවා නං විඳවාපං කිව්වලු!

    බලමු ඔය කාගෙ කාගෙත් වැඩ ;)
     
    janaka33

    Member
    Feb 12, 2008
    4,182
    94
    0
    Kandy
    he he masa 7 kata ne etapasse cabinet,non-cabinet,half-cabinet, wenda-cabinet wage 145 denama amathila mulin carrot passe ne rata ala denne:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    mekai sis :)
    gamapahin tamai charika janadipathini une
    bt gampahata karapu deyak nee
    mee manussaya chande lang wela hari tibba parawal carpet kala :D

    mukuth nokaranawata wada poddak hari karana eka hondai :)
    lankawe deshapalanaya ajuuthai :D
    kawuru awat ekai
    :yes:මම ඉන්නෙ ජනතාව රවට්ටන-තම පුද්ගලික අනාගතය ගැන නොහිතා සමස්ථ රටම ගැන හිතන රජයක් බිහිවේවා කියන ප්‍රාර්ථනාවේ.
    සුබ අනාගතය_පොඩි විග්‍රහයක්.
    කතා කලේ අනාගත පරම්පරාවට රටක්....දැන් හරිනේ..පරම්පරාව ගොඩ;)
    සුබ කාටද/ඒකත් හිතාගන්න පුලවන් නං හොඳයි.. කෙසේ නමුත් යමක් විය යුත්තේ රටටයි-මගේ පැතුම එපමණයි:yes::D

    බලමු ඔය කාගෙ කාගෙත් වැඩ ;)
    :yes:

    Thawa hena set ekak athi......!! :angry: Adama minister kamak nodunnata, issarahata, hamotama dei......!! :yes:
    :lol:මොනව කියන්නද කියලා හිතාගන්න බෑ.රටටම හිතාගන්න ඉඩ දෙමු.:lol: