හ්ම්..මේක දෙතුන් දෙනෙක් අහලා තිබ්බා.අර නුවර-නාවලපිටියේ වලිය නිසා විනය පරීක්ෂණ ඉවරවෙලා එයාලටත් දෙනවලු.එතතකොට 43ක් විතර වෙයි.එස් බී ට, අමුණුගමට, කෙහෙළියට සහ මහින්දානන්දට
සංක්‍රාන්ති සමයක් ලූහොදට හිටියොත් දෙනවලු..

ඇයි බන්දුල සර් ???
අනික මෑත කාලේ එක්කෙනෙක්වත් ඕක හරියට කලේ නෑ නේ?

BASIL gampahatamaruuuu![]()

මුළු රාජ්‍ය බලයම යොදනවා කියන්නෙ ඒ පළාතට ලොකු සංවර්ධනයක් වෙනවා කියන එක.ඇත්තෙන්ම සතුටුයි.
බන්දුල ගුනවර්ධනට හම්බුන එක නම් හොදයි
මිනිහා ඒ අංශෙන් සේවයක් කරයි![]()

මුළු රාජ්‍ය බලයම යොදනවා කියන්නෙ ඒ පළාතට ලොකු සංවර්ධනයක් වෙනවා කියන එක.ඇත්තෙන්ම සතුටුයි.
ඒත් මේ අනාගත අරමුණු හංඟාගෙන ඇන්දිල්ල තමයි ලෙඩේ.(රටට)![]()
බලමු මෙදා පාර කියයිද දන්නේ නැහැ
ගණ දෙවියන්ගේ පුතා ආවත් මුන්ට උගන්වන්න බැහැ කියලා

Hmmm Aluth aluth wada kali sellam balanna puluwan maha janathawata

ඔවු දන්න ඇත්ත කියන්න එපැයි.කවදාවත් පාර්ලිමේන්තුවෙන් නොකා ගෙදර බත් මුල අරන් උදේ 6ට අමාත්‍යංශෙට යන දූෂනයෙන් තොර මිනිහෙක්.එවගේම උගතෙක්.බලමු...අඩු තරමේ රටේ අධ්‍යාපනය හදනවා කියන්නේ රටම හැදුවා වගේබන්දුල ගුනවර්ධනට හම්බුන එක නම් හොදයි
මිනිහා ඒ අංශෙන් සේවයක් කරයි![]()

නිතියානුකූලව නොදුන්නත් ඉතින් අගමැති එයානේ...
පව් අර විර..වං....ශ එයාට අසාධාරණයක් වුනාලූ

ඔවු දන්න ඇත්ත කියන්න එපැයි.කවදාවත් පාර්ලිමේන්තුවෙන් නොකා ගෙදර බත් මුල අරන් උදේ 6ට අමාත්‍යංශෙට යන දූෂනයෙන් තොර මිනිහෙක්.එවගේම උගතෙක්.බලමු...අඩු තරමේ රටේ අධ්‍යාපනය හදනවා කියන්නේ රටම හැදුවා වගේ![]()

නිතියානුකූලව නොදුන්නත් ඉතින් අගමැති එයානේ...
පව් අර විර..වං....ශ එයාට අසාධාරණයක් වුනාලූ
ලොකු සද්ද වගයක් දාලා තිබ්බා..තව සීට් එකක් ඕනය..ඇමතිකම පවර් මදිය..
කුම්බලා මසු කෑවා නං විඳවාපං කිව්වලු!මුළු රාජ්‍ය බලයම යොදනවා කියන්නෙ ඒ පළාතට ලොකු සංවර්ධනයක් වෙනවා කියන එක.ඇත්තෙන්ම සතුටුයි.
ඒත් මේ අනාගත අරමුණු හංඟාගෙන ඇන්දිල්ල තමයි ලෙඩේ.(රටට)![]()

ලොකු සද්ද වගයක් දාලා තිබ්බා..තව සීට් එකක් ඕනය..ඇමතිකම පවර් මදිය..
කුම්බලා මසු කෑවා නං විඳවාපං කිව්වලු!

Adama minister kamak nodunnata, issarahata, hamotama dei......!! 
එයාට නියෝජ්‍ය ඇමතිකමක්......මතක නෑWhat happened to Ranjith Siyambalapitiya ? What did he get .
Any news ?

mekai sis![]()
gamapahin tamai charika janadipathini une
bt gampahata karapu deyak nee
mee manussaya chande lang wela hari tibba parawal carpet kala![]()
mukuth nokaranawata wada poddak hari karana eka hondai
lankawe deshapalanaya ajuuthai![]()
kawuru awat ekai
මම ඉන්නෙ ජනතාව රවට්ටන-තම පුද්ගලික අනාගතය ගැන නොහිතා සමස්ථ රටම ගැන හිතන රජයක් බිහිවේවා කියන ප්‍රාර්ථනාවේ.

බලමු ඔය කාගෙ කාගෙත් වැඩ![]()

Thawa hena set ekak athi......!!Adama minister kamak nodunnata, issarahata, hamotama dei......!!
![]()
මොනව කියන්නද කියලා හිතාගන්න බෑ.රටටම හිතාගන්න ඉඩ දෙමු.
.... dan mekath waradi kiyana kattiya innawane
balamu balamu ...
mokada wenne kiyala