නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට,,,, danata serama 10k athule

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,680
    113
    නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

    නවකවධය සිද්ධියට තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට​

    May 6, 2025 11:18 am

    සබරගමුව විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ තාක්ෂණ පීඨයේ සිසුන් හට නවකවධය ලබාදීමේ සිදුවීම සම්බන්ධයෙන් තවත් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.
    එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුන් දෙදෙනෙකි.
    පොලීසිය පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අදාළ සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන බලංගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවය.
    ඒ අනුව මෙම නවකවධය සිදුවීමට අදාළව මේ වනවිට සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
     
    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,056
    2,308
    113
    හිරේ රෙද්දකින් මද්දක් ගහල එල්ලියන් කියන්න තියෙන්නේ.
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    මචන්ලා මගේ කෙල්ල ගියේ සබරේට. ගිය ගමන් ඔය වේසිගෙ පුත්තු රැග් පටන් ගත්ත.

    රැග් එක ලොකු සින් එකක් නෙවෙයි , සෙරෙප්පු දාන්න , ගවුම් අඳින්න , කොන්දේ ගොතල විතරක් කැම්පස් එන්න වගේ එව්වා. සිනියර්සලා සෙට් එකට මෙතෙන්ට එන්න කිව්වොත් මෙතෙන්ට එන්න ඕනේ. අතෙන්ට යන්න කිව්වොත් එතෙන්ට යන්න ඕනේ. තනියම කැන්ටින් එකට යන්න බෑ.
    සිනියර්සලා කනකන් කන්න බෑ. දැක්කම නැගිටින්න ඕනේ . ඔන්න ඔය වගේ පකේ සින් ටිකක් තිබ්බ. එව්වා එහෙම උනාට ඕකුන් හෙනම මානසික වදයක් දෙනවා ඇහැට කනට පේන කෙල්ලෙක් උනාම . කෙල්ලෙක්ගෙ තියන කන්ෆිඩන්ස් කියන එක නැත්තට නැති කරලා දානවා.
    එක එක එව්වා කියල verbally සැහෙන වදයක් දෙනවා කට්ටිය ඉස්සරහ.

    මගේ කෙල්ල රත්නපුරේ . බෝනික්කෙක් වගේ හදුන, බෝනික්ක් වගේ කෙල්ලෙක්. එයාට ඕක දරාගන්න අමාරු උනා. හැමදාම ඇවිත් අඬනවා.

    ඊට පස්සේ කෙල්ල කැම්පස් යන්න බැහැ බැහැ කිව්වා. එයාලගේ අම්මල කැමති උනේම නැහැ නවත්තනැවට. මම කිව්වා ඔයාට අමාරු නම් නවත්තන්න කියල. මානසික නිදහස , සතුට වටිනවානේ ඔක්කොඅටම වඩා.

    ඊට පස්සේ කැම්පස් එකට ලියුමක් දීල අයින් උනා. පස්සේ එයා ජපුරේ external degree එක කරා. ඒ ඩිග්රි හරියටම අවරුදු 3න් කරලා pass out උනෙම 7 ක් හරි 8ක් හරි. මගේ කෙල්ල ඒ කට්ටිය ඇතුලේ හිටිය. කෙල්ල සෑහෙන දක්ෂයි.

    අවරුදු 13ක් ඉස්කෝලේ ගිහින් අමාරුවෙන් ඉගනගන, දෙමව්පියන්ගේ , තමන්ගේ හීන වෙනුවෙන් තමන්ගේ හැකියාවෙන් හම්බ උන කැම්පස් එක එපා කරවන කාලකන්නි අම්මට හුකන කුහක වේසිගෙ පුතාල ටිකට නම් දුටු තැන ගල් ගහන්න ඕනේ.

    මගේ කෙල්ලට ඒ නැති උන time එක, ඒ නැති උන මානසික නිදහස හෙන අපරාදයක් බන්.

    අදටත් ඒ කාලේ මතක් කරනකොට කෙල්ලට සෑහෙන්න අව්ල්. ඩිප්රේෂන් හැදෙන්න නැතුව බේරුනේ ඒයාගේ අම්මල , මම සහ එයාගේ වටේ පොඩි කාලේ ඉඳන් හිටපු යාලුවෝ හින්ද.
    රැග් කරන පක්කු කියයි , ඔව්වගේ නායකත්වය හැදෙනවා අරකයි මේකයි පකේ ටෝක්ස් . හැබැයි මගේ කෙල්ල කැම්පස් එකේ ඒ batch එකේ උන්ට අවරුද්දකට කලින් ඩිග්‍රිය ගත්ත. ලංකාවෙන්ම 7-8ක් පාස් අවුට් උන සෙට් එකේ මගේ කෙල්ලත් හිටිය.

    ඒ batch එකේ උන්ට හිතාගන්නවත් බැරි feild එකක උන්ට හිතාගන්නවත් බැරි සලරි එකක් එක්ක දැන් වෙනම ලෙවෙල් එකක වැඩ කරගන යනවා.
    කෙල්ලගේ batch එකේ කලින් උන් ජොබ් හොයාගන්න මගේ කෙල්ලට කතා කරනවා.

    රැග් එක ලොකුද පොඩි ද කියල නැහැ රැග් ඕනෙම නෑ. රැග් කරන උන් හැදී ගෑවිලා, මකබෑවිල, ේ අම්මටම හිකිල යන්න ඕනේ!
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,085
    113
    පයියාගල

    ඕක ඇත්ත
    කැරිම මානසික වදයක්දෙන්නෙ ඔය හුත්තල.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,412
    113
    - උඩරට -

    ඇයි උඹට බැරි උනේ උන්ට ශොට් එක දෙන්න
     
    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    ඇයි උඹට බැරි උනේ උන්ට ශොට් එක දෙන්න

    සෙට් එකටම කෙලෙමෝ බෝම්බයක් තමයි තියන්න වෙන්නේ.

    නැහැ බන් ලියන්න ඕනේ තැන්වලට ලියල , කියන්න ඕනේ තැන් වලට කියල තියනව. ඒ ඒ තැන් වලින් වැඩේ හරියටම උනේ නැති එක තියෙන්නේ.
    කීප දෙනෙක් සස්පෙන්ඩ් කරා.

    පස්සේ එක පස්සෙන් පැන්නුවේ නැහැ කෙල්ල ගැන හිතල.
     
    • Like
    Reactions: charitha2011

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,941
    3,031
    113
    Invalid

    "කෙල්ලගේ batch එකේ කලින් උන් ජොබ් හොයාගන්න මගේ කෙල්ලට කතා කරනවා."
    එක ගෝතයෙක්ට උදව් කරන්න එපා
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,643
    1
    32,412
    113
    - උඩරට -
    සෙට් එකටම කෙලෙමෝ බෝම්බයක් තමයි තියන්න වෙන්නේ.

    නැහැ බන් ලියන්න ඕනේ තැන්වලට ලියල , කියන්න ඕනේ තැන් වලට කියල තියනව. ඒ ඒ තැන් වලින් වැඩේ හරියටම උනේ නැති එක තියෙන්නේ.
    කීප දෙනෙක් සස්පෙන්ඩ් කරා.

    පස්සේ එක පස්සෙන් පැන්නුවේ නැහැ කෙල්ල ගැන හිතල.
    දැන් නම් නොනවතින රැල්ලක් යනවා බන් හොදයි ඒක