නවක නිළියගේ පාපොච්චාරණය..

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    "පත්තර අයියලට මම ආදරේ කියන දේ දන්නෙවත් නෑ" හරිනේ ඕකට කියන්නෙ ආදෙරේ නෙමෙයි, ලිංගික සූරා කෑම.
     

    northtech

    Well-known member
  • Oct 26, 2006
    10,216
    304
    83
    Where U want me to be
    sira machan

    අවාසනාවට ඇත්ත කතාව

    අකමැති මතක

    පත්තිනි අම්මල වගේ ඉන්න කාගෙත් ඇත්ත කතාව මේක තමයි

    "පත්තර අයියලට මම ආදරේ කියන දේ දන්නෙවත් නෑ" හරිනේ ඕකට කියන්නෙ ආදෙරේ නෙමෙයි, ලිංගික සූරා කෑම.

    :dull::dull:...kauda me udarige cen ekada ban..kage unath 50% withara kattiyata gelapenawa :P:P,

    :lol::lol: සිරාම


    Thz for the Comments friends !! :);)
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මේ වගේ නිසඳැස් කීපයක් මම කියෙව්ව. කවුද රචකයා?