නවක සිසුවකු සරසවි වරම්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
උබේ කතාවේ බාගෙකට මාත් එකගයි. ෆේල් වෙලා කැම්පස් එකකට ගන්නව නම් එතන quality එකේ ප්‍රශ්නයක් තියනව. හැබැයි 1st attempt ෆේල් වෙලා 2nd attempt C3 වගේ දාල කැම්පස් ගියොත් ඌ degree ගන්න එක අව්ලක් නැද්ද? :dull:
සල්ලි වියදම් කරලා මැට්ටන්ට ඩිග්‍රී දෙනවනම් ඒක යුනිවසිටියක් නෙමෙයි උපාදි කඩයක්. නමුත් ලන්කාවේ ලොකේ ඉන්නවා මිනිස්සු යාන්තමින් A/L පාස් වෙලා අමාරුවෙන් ගොඩ ගිය.. දොස්තර කෙනෙක්ම වෙන්න ඔනා නැ.. තමන්ගේ දැනුමත් එක්ක ඉගෙන ගන්න හැම එකාටම අවස්තාව තියෙන්න ඔනා. ඉඩ කඩ නැති නිසානේ යුනිවලට ගොඩක් අයව නොගන්නේ. නැත්තම් 1500ක් ගන්න තැනක 1501 වෙනි එකා මැට්ටෙක් වෙන්නේ නැනේ.. ඒ 1501 වෙනි එකාට අවස්තාවක් තියෙන්න ඔන සල්ලි දිලා ඉගෙන ගන්න.. මොකද ඌ කියලා නිදහස් අස්ද්යාපනේ ඌට තහනම් නැනේ.. අන්න ඒකයි හරි නිදහස..
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    uba colombo medical student kenek neda malayo?
    dapu post walin ehemai hitenne
    dokek ekka wagema attendant kenek ekka eka bath patha bedana kala balahan
    karadarekadi isserlama duwan enne attendant
    edata eya oya level balan na
    sahodarayata wage udau karanawa

    අපොයි ලංකාව පේන තෙක් මානේ ඒ තත්වෙට එන්නේ නෑ බන්. කොටින්ම මම ඩොකෙක් උනොත් මම කැමතිත් නෑ. :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හොඳ වෙලාවට මෙහෙම මන්ද මානසික ඩයල් රටේ කොන් වෙලා ඉන්නේ :dull: දේශපාලුවෝ පිස්සෝ කියල කිව්වට උන්ටවත් මෙච්චර කුහකකමක් තියනවද මන්ද

    හැබැයි අපරාදේ කියන්න බෑ ආණ්ඩුවේ කැම්පස් වලත් එල කොල්ලෝ ඕනේ තරම් ඉන්නවා :)
    බහුතරය ඔහොම නැ බන්.. කොච්චර දොස්තරලා ඉන්නවද නිදහස් අද්යාපනෙන් ඉගෙන ගත්තු නිසා රට රට වලින් ආරාදනා ආවත් ලන්කාව දාලා නොයන.. ඒක තම කෙලෙහිගුන.. මේ යකා පිස්සෙක්නේ.. මුන් ඉගෙන ගන්න තැන්වල ඉගෙන ගන්න උන්ටත් අපහාසයක්..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    apita mona campusda bro:sorry:
    me inne giyapu kenek
    apita wada hena ihala level ekaka:)

    :lol::lol::lol::lol:
    උ.පෙ. පාස් නැති අපිට උසස් අධ්‍යාපනේ එපා කියන්නේ ඉස්සර වලව් හාමුලා හැම එකාම ඉගෙන ගත්තතොත් පොල් කඩන්න උන් නැති වෙයි කිව්ව තියරියට වගේ.

    කමක් නැහැ මම නම් ගොවි තැනක් කරන ජිවත් වෙන අහිංසක මනුස්සය නිසා අවුලක් නැහැ.
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    I'm out guys. I came here for discuss about the ragging shit. So I had to face your jealousy ideas about gov uni students. Be happy with things what you have. :lol::lol:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අපොයි ලංකාව පේන තෙක් මානේ ඒ තත්වෙට එන්නේ නෑ බන්. කොටින්ම මම ඩොකෙක් උනොත් මම කැමතිත් නෑ. :lol::lol:

    na saho man dahata dakala tiyana de man kiwe
    mu wage un bohoma adui bn doka kiyala udin duwana
    level kiyala pahala unta line dena
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    I'm out guys. I came here for discuss about the ragging shit. So I had to face your jealousy ideas about gov uni students. Be happy with things what you have. :lol::lol:

    ane apita harima jela male uba inna thana gana:lol:
    gon buruwa
    polawe pala gahala gwath weyan buruwa
    thopi wage kalakanni hinda thama campus un balu wenne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපොයි ලංකාව පේන තෙක් මානේ ඒ තත්වෙට එන්නේ නෑ බන්. කොටින්ම මම ඩොකෙක් උනොත් මම කැමතිත් නෑ. :lol::lol:
    උස් පහත් බේදය, රස්සවල ගෞරවය හැම තැනම තියනවා මචන්.. උබ ඩොකෙක් නම් උබ උබේ ස්ටේටස් ආරක්ශා කරගන්න ඔනා. අපි මැද මාවතක යන්න ඔනා. වැඩ කරන තැන ඉන්න ඇටෙන්ඩන්ට් එක්ක එකට අරක්කු බොහලේ ගැහුවොත් ඒක හරියන්නේ නැ.. නමුත් ඌ ඇට්න්ඩ්න්ට් මම ඩොකා කියලා උව චාටර් කරලා හරියන්නෙත් නැ.. ඇටෙන්ඩන්ට් උබටත්, උබ ඇටෙන්ඩන්ටත් ගරු කරන තැනක් තියනවා අපි අන්න එතනට සීම වෙන්න ඔනා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    බහුතරය ඔහොම නැ බන්.. කොච්චර දොස්තරලා ඉන්නවද නිදහස් අද්යාපනෙන් ඉගෙන ගත්තු නිසා රට රට වලින් ආරාදනා ආවත් ලන්කාව දාලා නොයන.. ඒක තම කෙලෙහිගුන.. මේ යකා පිස්සෙක්නේ.. මුන් ඉගෙන ගන්න තැන්වල ඉගෙන ගන්න උන්ටත් අපහාසයක්..

    ඇත්ත බං.......මට ඕනේ තරම් මුණගැහිලා තියනවා මොරටුවේ එහෙම සුපිරි ඩයල්......කොච්චර වැඩකාරයෙක් උනත් ඕනෙම කෙනෙක්ගේ අදහස් අහන්න ලෑස්ති ඇත්තටම නිහතමානි දක්ෂයෝ

    එහෙම උන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කවුරු ඩිග්රි ගත්තත්.......මොකද උන් දන්නවා කව්රු ආවත් තමන්ගේ තැනට තර්ජනයක් නැහැ කියල
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    I'm out guys. I came here for discuss about the ragging shit. So I had to face your jealousy ideas about gov uni students. Be happy with things what you have. :lol::lol:

    මල්ලි ඊළඟ පාර එද්දී අර ප්‍රශ්නෙට උත්තරයක් ගැට ගහගෙන එන්න :lol::lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    I'm out guys. I came here for discuss about the ragging shit. So I had to face your jealousy ideas about gov uni students. Be happy with things what you have. :lol::lol:

    It's people like you who are jealous about other people. Otherwise there is no need for this nonsense. You think your IQ or brain capacity is better than others but if it doesn't help the society then there is no real purpose of your existence for the society.

    At least the idiots with money created jobs while you people fill up your septic tanks.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    podi un wage kata karanna epa machan
    nurse kenek unat behet denna dannawa
    eth e deke tiywnnw sahena wenasak
    mokada behet gana danagattata witarak hamadema hari nane
    man me dokek uda danawa anit un pahat karanawa nemei macho
    eth uba kiyannema gon kata

    දොස්තරලා කරන්නෙ වැදගත් රස්සාවක් තමයි. ඒත් මුන් කියන විදියට ඒකේ ඔක්කොම විශයන් මහා බරපතල ඒවා නෙවේ. බරපතල විශයන් උනත් කරන්න පුලුවන් හරි හමන් දැනුමක් පලපුරැද්දක් තියෙනවා නන්. A/L පාස් උනා කියල අලුත්ම දොස්තර කෙනෙකුට සර්ජරි දෙන්නෙ නෑනේ...
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    It's people like you who are jealous about other people. Otherwise there is no need for this nonsense. You think your IQ or brain capacity is better than others but if it doesn't help the society then there is no real purpose of your existence for the society.

    At least the idiots with money created jobs while you people fill up your septic tanks.

    may be he is genious
    but behaving like uneducated:):shocked:
    so no use of talkig about his iq
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඇත්ත බං.......මට ඕනේ තරම් මුණගැහිලා තියනවා මොරටුවේ එහෙම සුපිරි ඩයල්......කොච්චර වැඩකාරයෙක් උනත් ඕනෙම කෙනෙක්ගේ අදහස් අහන්න ලෑස්ති ඇත්තටම නිහතමානි දක්ෂයෝ

    එහෙම උන්ට කිසිම ප්‍රශ්නයක් නැහැ කවුරු ඩිග්රි ගත්තත්.......මොකද උන් දන්නවා කව්රු ආවත් තමන්ගේ තැනට තර්ජනයක් නැහැ කියල

    අපි කවිරුත් විසි කරන්න සල්ලි තියන් ඉගෙන ගත්තු උන් නෙමෙයිනේ බන්.. ආන්ඩුවේ ඉගෙන ගන්න අය දන්නවා ඌ එතනට ආවට ඌ වගේම තව සෙට් එකක් ඉන්නවා එලියේ ඒ තැනට එන්න බැරුව කියලා. ඒ නිසා ලද අවස්තාවෙන් ප්‍රයොජනයක් ගන්නවා හැරෙන්න මේ පිස්සා කියනවා වගේ, අපි බදු ගෙව්වේ මේවල ඉන්න තමයි වගේ ලොකු ටොක් දිලා හරියන්නේ නැ. මමත් මේ ඔහොම එකෙක් දැක්කමයි.. ලන්කාවේ යුනිවසිටි කොල්ලො ආන්ඩුවට සල්ලි නොගෙව්වට මොකක්ග්හරි කරලා ද්මව්පියන්ට බරක් නොවෙන්න ඉගෙන ගන්නවා.
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මගේ මොලේ පුන්චි ඇති. හැබැයි මුකුත්ම නැති එකාලට වඩා මට ඒ මොලේ ඇති.. නිදහස් අද්යාපනය කියන්නේ, නිකන් උගන්නන එක නෙමෙයි. ලන්කාවේ උන් හිතන් ඉන්නේ නිදහස් අද්යාපනය කියන්නේ නිකන් උගන්නන එක කියලා. බාලාන්ශ පන්තිවල ඉදන් A/L දක්වා නිකන් ඉගැන්නුවට කමක් නැ, මොකද ඒ කලේ කවුරු කවුරුත් දෙමව්පියන්ගෙන් යැපෙන්නේ. හැම දෙමව්පියන්ටම සල්ලි නැ ස්කූල් ෆීස් ගෙවලා උගන්නන්න. නමුත් 18 පැන්න එකාලට අත පය කැඩිලද නිකන් ආන්ඩුවෙන් උගන්නන්නේ. නිදහස් අද්යාපනේ කියන්නේ ඒකද? හැම එකාටම බැන්ක් ලොන් එකක් දුන්නනම් ඉගෙන ගන්න ඔය වගේ පිස්සු නටනවද? සමහර උන් ෆේල් වෙවි ශිශ්ය අරගල.. උන්ට කැම්පස් එක ආතල් ග්‍රවුන්ඩ් එකක්. කොයි රටේද බන් ඔහොම මනස්ගාත.. ඉගෙන ගන්න ඔනා කම තියන එකාට උගන්නලා ඔය වගේ හරක්ව ගෙදර යවන ක්‍රමේ තමා සල්ලිවලට උගන්නන එක.. අපි ඉගෙන ගත්තේ එහෙම. රටට බරක් උනෙත් නැ, රට අපිට බරක් උනෙත් නැ. ස්ටුඩන්ට් ලොන් එක ආන්ඩුවෙන් දුන්නා, ෆුල් පහසුකම් එක්ක යුනිවසිටි එක දුන්නා ආන්ඩුවෙන්. අපි ඉගෙන ගත්තා ලොන් එක ගෙව්වා. දැන් කියපන් ඒ ක්‍රමේ වැරැද්ද?

    18පැනපු ගමන් ලක්ශ 120ක් හොයන්නේ ඇයි? ලක්ශ එකසිය ගනන් ඔනා නැ. ඩොකෙක් වෙන එකෙක් ආන්ඩුවේ යුනි එකකින් ඉගෙන ගන්නවට අවුරුදු 4ට ගනින් ලක්ශ 4ක්.. ඒ ඇති, නිකන් උගන්නනවට වඩා. යුනි එකට සිල්ක්ට් උනාම බැන්කුවකින් නය දෙනවා, ඒ නය ගෙවන්න ඔනා යුනි එකෙන් අවුට් උනාම රස්සාවක් කරන ගමන්. අපි ගෙව්වේ එහෙමයි.. ඉතින් අපිට යුනිවලට අරක නැ මේක නැ කියලා අරගල කරන්න ඔනා නැ.. හැමදේම යුනිවල තියනවා, මොකද යුනි ආන්ඩුවෙන් යැපෙන්නේ නැ. බැන්කුවලින් අපිට දුන්නු ලොන් එකෙන් යුනිවල ඔනා කරන හැමදේටම සල්ලි ලැබෙනවා ඇති වෙන්න.. කොටින්ම පොඩි ගානකට තුන්වේල කන්නත් පුලුවන්.. උබ ඉගෙන ගන්න දේට ගෙව්වම උබෙන් පස්සේ ඉගෙන ගන්න එකෙකුට ඒ ආයතනය පවත්වන්න අරමුදලක් තියනවා.. මොකක්ද කියපන් වැරැද්ද? දැන් ලන්කාවේ ඉන්න දොස්තර කෙනෙකුට ලක්ශ 4ක බැන්කු ලොන් එකක් ගෙවන්නවත් බැරි තරමට අසරනද?

    සිරාම කතාව මචන්

    රේප් 13+​
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    දොස්තරලා කරන්නෙ වැදගත් රස්සාවක් තමයි. ඒත් මුන් කියන විදියට ඒකේ ඔක්කොම විශයන් මහා බරපතල ඒවා නෙවේ. බරපතල විශයන් උනත් කරන්න පුලුවන් හරි හමන් දැනුමක් පලපුරැද්දක් තියෙනවා නන්. A/L පාස් උනා කියල අලුත්ම දොස්තර කෙනෙකුට සර්ජරි දෙන්නෙ නෑනේ...

    sira
    dan aru nati hinda oya kata karanne hodata
    na u pothema alila galila campus gihama eka hari lokuwata hitana ekek
    anukampa karahalla
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    සල්ලි වියදම් කරලා මැට්ටන්ට ඩිග්‍රී දෙනවනම් ඒක යුනිවසිටියක් නෙමෙයි උපාදි කඩයක්. නමුත් ලන්කාවේ ලොකේ ඉන්නවා මිනිස්සු යාන්තමින් A/L පාස් වෙලා අමාරුවෙන් ගොඩ ගිය.. දොස්තර කෙනෙක්ම වෙන්න ඔනා නැ.. තමන්ගේ දැනුමත් එක්ක ඉගෙන ගන්න හැම එකාටම අවස්තාව තියෙන්න ඔනා. ඉඩ කඩ නැති නිසානේ යුනිවලට ගොඩක් අයව නොගන්නේ. නැත්තම් 1500ක් ගන්න තැනක 1501 වෙනි එකා මැට්ටෙක් වෙන්නේ නැනේ.. ඒ 1501 වෙනි එකාට අවස්තාවක් තියෙන්න ඔන සල්ලි දිලා ඉගෙන ගන්න.. මොකද ඌ කියලා නිදහස් අස්ද්යාපනේ ඌට තහනම් නැනේ.. අන්න ඒකයි හරි නිදහස..

    රස්සාවේ‍ කොලිටි එක මේන්ටේන් කරන එක අදාල රස්සාව කරන මිනිස්සුන්ගෙ වැඩක් මිස A/L වලවත් කැම්පස් වල වත් අරමුණ වෙන්න බෑ. කොලිටි එකක් නැත්තන් ඒ කැම්පස් එකට පවතින්න විදියක් ඇත්තෙත් නෑ. නියාමනයක් ඕනි. ඒත් A/L වලින් රස්සාවල් මනින්න දෙන්න හොද නෑ. මොකද A/L කියන්නෙ පාසල් හැරයාවේ විභාගයක් විතරක්ම වෙන නිසා.
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,913
    6,568
    113
    ගග අද්දර
    I'm out guys. I came here for discuss about the ragging shit. So I had to face your jealousy ideas about gov uni students. Be happy with things what you have. :lol::lol:

    උබත් එක්ක ආගිව් කරපු උන් එක්කෝ කැම්පස් ගිය උන්, එක්කෝ හොද ජොබ් කරන උන්, නැත්නම් සමාජේ ගැන හොදට අත්දැකීම් තියන උන්
    ඒකට ජෙලසි කියන්න එපා.
    අපි වගේ එකෙක් උබට ඕව කිව්වා නම්, නැත්නම් පේජ් එකක සිගිති ඇඩ්මින් කෙනෙක් උබට ඕව කිව්වා නම් අන්න එතකොට ජෙලසි කියපන්.
    නිකන් නොදැන කතා කරලා ලින් වල පනින්න එපා බන්.