නවක සිසුවකු සරසවි වරම්

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
may be he is genious
but behaving like uneducated:):shocked:
so no use of talkig about his iq
මිනිහෙක් උගත් උනාට වැඩක් නැ බුද්දිමත් නැත්තම්.. පොතක් පාඩම් කරලා තියරියක් ඉගෙනගෙන උගත් උනැකි. නමුත් බුද්දිමතෙක් වෙන්න නම් මේ ලොකේ පය ගහලා ජීවත් වෙන්න ඔනා. මේ ත්‍රේඩ් එක දාපු බුවා කියන දේවල් එක්ක ගලපන්න තෙරෙන්නේ නැ මූ මොන ජාතියේ උගතෙක්ද කියලා..
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අපි කවිරුත් විසි කරන්න සල්ලි තියන් ඉගෙන ගත්තු උන් නෙමෙයිනේ බන්.. ආන්ඩුවේ ඉගෙන ගන්න අය දන්නවා ඌ එතනට ආවට ඌ වගේම තව සෙට් එකක් ඉන්නවා එලියේ ඒ තැනට එන්න බැරුව කියලා. ඒ නිසා ලද අවස්තාවෙන් ප්‍රයොජනයක් ගන්නවා හැරෙන්න මේ පිස්සා කියනවා වගේ, අපි බදු ගෙව්වේ මේවල ඉන්න තමයි වගේ ලොකු ටොක් දිලා හරියන්නේ නැ. මමත් මේ ඔහොම එකෙක් දැක්කමයි.. ලන්කාවේ යුනිවසිටි කොල්ලො ආන්ඩුවට සල්ලි නොගෙව්වට මොකක්ග්හරි කරලා ද්මව්පියන්ට බරක් නොවෙන්න ඉගෙන ගන්නවා.

    ඒ උන්ට මවාපාලා තියන විදිහ.....private ඉගන ගන්න එකෙක් කිව්වම උන්ට මැවෙන්නේ Benz S class එකකින් ඇවිත් බහින නාන්න සල්ලි තියන එකෙක්ව

    උන් තේරුම් නොගන්න දේ තමයි ලංකාවේ බහුතර private ඉගනගන්න උන් මධ්‍යම පාන්තික සල්ලි අමාරුවෙන් හොයාගෙන එන උන් වගේම ළමයි කියන එක......උතුරන්න සල්ලි තියන උන් මෙහෙ ඉගනගන්න දැනගලන්නේ නැහැ
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබත් එක්ක ආගිව් කරපු උන් එක්කෝ කැම්පස් ගිය උන්, එක්කෝ හොද ජොබ් කරන උන්, නැත්නම් සමාජේ ගැන හොදට අත්දැකීම් තියන උන්
    ඒකට ජෙලසි කියන්න එපා.
    අපි වගේ එකෙක් උබට ඕව කිව්වා නම්, නැත්නම් පේජ් එකක සිගිති ඇඩ්මින් කෙනෙක් උබට ඕව කිව්වා නම් අන්න එතකොට ජෙලසි කියපන්.
    නිකන් නොදැන කතා කරලා ලින් වල පනින්න එපා බන්.

    :lol::lol:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රස්සාවේ‍ කොලිටි එක මේන්ටේන් කරන එක අදාල රස්සාව කරන මිනිස්සුන්ගෙ වැඩක් මිස A/L වලවත් කැම්පස් වල වත් අරමුණ වෙන්න බෑ. කොලිටි එකක් නැත්තන් ඒ කැම්පස් එකට පවතින්න විදියක් ඇත්තෙත් නෑ. නියාමනයක් ඕනි. ඒත් A/L වලින් රස්සාවල් මනින්න දෙන්න හොද නෑ. මොකද A/L කියන්නෙ පාසල් හැරයාවේ විභාගයක් විතරක්ම වෙන නිසා.
    මිනිස්සු වරද්දගෙන ඉනේ බන් 5 ශිශ්ශත්වයෙන් ඉදන්ම.. ලොකු ඉස්කොලා, ලොකු සමාජ තත්ව මිනිස්සු ලමයින්ගෙන් ගන්න හදනවා. ඉතින් උන් පුරුදු වෙන්නෙත් කෙලින්ම ලග ඉන්න එකා පාගලා හරි ඌ විතරක් ගොඩ යන්න.වෘතීය පුහුනුව කියන එක තමා වැදගත්. මේ ලොකේ ජීවත් වෙන්න කොයි රස්සවත් ඔනා. ත්‍රීවීල් කාරයට උනත් ඒ සබ්ජෙක්ට් එකේ ඉහලට යන්න ඌට අයිතියක් තියනවා. කොච්චර ඉන්නවද A/L ලොස්ට් උන උන් වෙන වෙන කොසස් කරලා ගොඩ ගිහින් ඉන්නවා. සමහරවිට A/L ගොඩ දාගෙන කැම්පස් ගිය එකා තාම ඉගෙන ගන්නකොට ගෙදර හිටපු එකා ජීවිතේ ගොඩ දාගෙන..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඒ උන්ට මවාපාලා තියන විදිහ.....private ඉගන ගන්න එකෙක් කිව්වම උන්ට මැවෙන්නේ Benz S class එකකින් ඇවිත් බහින නාන්න සල්ලි තියන එකෙක්ව

    උන් තේරුම් නොගන්න දේ තමයි ලංකාවේ බහුතර private ඉගනගන්න උන් මධ්‍යම පාන්තික සල්ලි අමාරුවෙන් හොයාගෙන එන උන් වගේම ළමයි කියන එක......උතුරන්න සල්ලි තියන උන් මෙහෙ ඉගනගන්න දැනගලන්නේ නැහැ
    ඔන්න ඔක තමා මුන්ට නොතෙරෙන්නේ. ප්‍රයිවට් යුනි කිව්ව ගමන් මුන් හිතන්නේ දේශපාලකයන්ගේ පුත්තු දොස්තරලා වෙන පොට් කියලා. බහුතරයක් අද ලන්කාවෙන් ඉගෙන ගන්න රට ගිහින් ඉන්න ලමයින්ගේ පවුල් බැලුවොත් රජයේ සේවකන්ගේ, මැද පන්තියේ, අමාරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ගේ දරුවො.. කොච්චර ඉන්නවද තාත්තා මුලු ජිවිතේම හම්බ කරපු ETF EPF එක දරුවට දීලා උගන්නන.. ඒ ඉගෙන ගන්න එකත් දන්නවා ඒ දුක.. ප්‍රයිවට් යුනි ගේන එකට හරිනම් ලන්කාවේ මිනිස්සු කැමති වෙන්න ඔනා. අවුරුද්දකට මිලියන කීයක් පිට රටවලට යනවද ඔකේන්.. ඊටත් වඩා ඒ කාලේ ඇතුලත ශ්‍රමය මගින් ලන්කාවේ කොල්ලො කෙල්ලො කී දාහක් වහල්ලු වෙනවද පිට රටවල පාට් ටයිම් ජොබ්වල . එ දේවල් මිනිස්සු හිතන්න ඔනා..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    18පැනපු ගමන් ලක්ශ 120ක් හොයන්නේ ඇයි? ලක්ශ එකසිය ගනන් ඔනා නැ. ඩොකෙක් වෙන එකෙක් ආන්ඩුවේ යුනි එකකින් ඉගෙන ගන්නවට අවුරුදු 4ට ගනින් ලක්ශ 4ක්.. ඒ ඇති, නිකන් උගන්නනවට වඩා. යුනි එකට සිල්ක්ට් උනාම බැන්කුවකින් නය දෙනවා, ඒ නය ගෙවන්න ඔනා යුනි එකෙන් අවුට් උනාම රස්සාවක් කරන ගමන්. අපි ගෙව්වේ එහෙමයි.. ඉතින් අපිට යුනිවලට අරක නැ මේක නැ කියලා අරගල කරන්න ඔනා නැ.. හැමදේම යුනිවල තියනවා, මොකද යුනි ආන්ඩුවෙන් යැපෙන්නේ නැ. බැන්කුවලින් අපිට දුන්නු ලොන් එකෙන් යුනිවල ඔනා කරන හැමදේටම සල්ලි ලැබෙනවා ඇති වෙන්න.. කොටින්ම පොඩි ගානකට තුන්වේල කන්නත් පුලුවන්.. උබ ඉගෙන ගන්න දේට ගෙව්වම උබෙන් පස්සේ ඉගෙන ගන්න එකෙකුට ඒ ආයතනය පවත්වන්න අරමුදලක් තියනවා.. මොකක්ද කියපන් වැරැද්ද? දැන් ලන්කාවේ ඉන්න දොස්තර කෙනෙකුට ලක්ශ 4ක බැන්කු ලොන් එකක් ගෙවන්නවත් බැරි තරමට අසරනද?
    හයිවේ දුවන බස් තියෙන දොස්තරලත් ඉන්න රටක් බන් මේක
    :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මිනිස්සු වරද්දගෙන ඉනේ බන් 5 ශිශ්ශත්වයෙන් ඉදන්ම.. ලොකු ඉස්කොලා, ලොකු සමාජ තත්ව මිනිස්සු ලමයින්ගෙන් ගන්න හදනවා. ඉතින් උන් පුරුදු වෙන්නෙත් කෙලින්ම ලග ඉන්න එකා පාගලා හරි ඌ විතරක් ගොඩ යන්න.වෘතීය පුහුනුව කියන එක තමා වැදගත්. මේ ලොකේ ජීවත් වෙන්න කොයි රස්සවත් ඔනා. ත්‍රීවීල් කාරයට උනත් ඒ සබ්ජෙක්ට් එකේ ඉහලට යන්න ඌට අයිතියක් තියනවා. කොච්චර ඉන්නවද A/L ලොස්ට් උන උන් වෙන වෙන කොසස් කරලා ගොඩ ගිහින් ඉන්නවා. සමහරවිට A/L ගොඩ දාගෙන කැම්පස් ගිය එකා තාම ඉගෙන ගන්නකොට ගෙදර හිටපු එකා ජීවිතේ ගොඩ දාගෙන..

    ගොඩක් වෙලාවට වෙන්නෙ කැම්පස් නොගිය උන් ජීවිතේ ගොඩදාගන්න එක පිටරටකට ගිහින් කඔුරලා හරි. ඒ‍කනේ කැම්පස් යන උන්ට තියෙන අවුල. උන්‍ට උනා අනිත් උන් උන්ට වඩා සෑහෙන පහල මට්ටමකින් ඉන්නවා දකින්න. ඕකට මුල ලිංගික කුහකත්වය.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ප්‍රයිවෙට් කියලා තියෙන කැම්පස් වල කොල්ලෝ කෙල්ලෝ කොච්චර කටු කනවද ඉගෙන ගන්න
    ඇසයිමන්ට් කරගන්න ලැපක් ගන්න කොච්චර කට්ටක් කනවද කොල්ලෝ
    අනික සල්ලි දීපු ගමන් උපාධිය දෙන්නේ නැහැ එකත් විභාග ලකුණු අරගෙන සමත් වෙලා අවුරුද්දෙන් අවුරුද්ද හරි සාධනීය මට්ටම එක්ක ඉස්සරහට එන්න ඕනා
    අනික ගොඩක් ඉගෙන ගන්නෙ මධ්‍යම පාන්තික දරු දැරියෝ

    හයික්ලාස් පොරවල් ඉගෙන ගන්නව ඇති ඒ වගේම ආණ්ඩුවේ කැම්පස් වල ඉන්න උනුත් පාට් ටයිම් ප්‍රයිවෙට් යුනිවලින් ඉගෙන ගන්නවද කියලා හොයල බලන්න අවශ්‍යයි :)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මූට කියන සින්හල තෙරෙන්නේ නැනේ බන්.. ඔය යුනිවසිටිවල තියන ප්‍රශ්න ගොඩකට මූලික වෙලා තියෙන්නේ උසස් අද්යාපනය ආන්ඩුවට බරක්.. නිකන්නේ දෙන්නේ.. ඉතින් යුනිවසිටිවල පහසුකමුත් නැ ඉගෙන ගන්න එකාලට අගයකුත් නැ.. කොටි ගනන් එක පාර ගන්න ඔනා නැ.. සුලු මුදලක් නයක් හැටියට සිසුවෙකුට දුන්නාම ඌට ඉගෙන ගන්න දේට ඇගයිමක් බොන්ඩ් එකක් තියනවා.. ඔය රට ගිහින් ඉගෙන ගන්න උන්ගෙන් අහපන් ප්‍රෙශර් එක කොහොමද කියලා ලන්කාවේ දුප්පත් අම්මා තාත්තා හරි හම්බ කරපු සල්ලි ටික තමන්ට වියදම් කරලා ගෙවල් උගස් තියලා යුකේ, යුඇස්, ඔස්ට්‍රිලියා ගිහින් ඉගෙන ගන්නකොට.. ඌට හිතෙනවද බොඩ් එකක් අරගෙන පිකටින් කරන්න.. ඌ බලන්නේ එක්සැම් ගොඩ දාගෙන නය ගෙවන්න.. බාල් නටලා කෙල්ලන්නේ අදුම් ගලවන්න නෙමෙයි. ලන්කාවේ වෙලා තියෙන්නේ නිකන් දෙන නිසා අගයක් වටිනාකමක් නැ..

    Oya student loan scene eka wena ratawala thiyana sarthaka kramayak. Eth mehe oka genna haduwoth nidahas adyapanaya nathi kala kiyala janadipathiwa kapala kotala dannath bari na.
    Somethings are better to leave as they are
    Eg - Libya, Syria:oo:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Oya student loan scene eka wena ratawala thiyana sarthaka kramayak. Eth mehe oka genna haduwoth nidahas adyapanaya nathi kala kiyala janadipathiwa kapala kotala dannath bari na.
    Somethings are better to leave as they are
    Eg - Libya, Syria:oo:

    එකපාර බැරිනන් සෙට්ප් බයි සෙට්ප් කරන්න ඕනා....
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    18පැනපු ගමන් ලක්ශ 120ක් හොයන්නේ ඇයි? ලක්ශ එකසිය ගනන් ඔනා නැ. ඩොකෙක් වෙන එකෙක් ආන්ඩුවේ යුනි එකකින් ඉගෙන ගන්නවට අවුරුදු 4ට ගනින් ලක්ශ 4ක්.. ඒ ඇති, නිකන් උගන්නනවට වඩා. යුනි එකට සිල්ක්ට් උනාම බැන්කුවකින් නය දෙනවා, ඒ නය ගෙවන්න ඔනා යුනි එකෙන් අවුට් උනාම රස්සාවක් කරන ගමන්. අපි ගෙව්වේ එහෙමයි.. ඉතින් අපිට යුනිවලට අරක නැ මේක නැ කියලා අරගල කරන්න ඔනා නැ.. හැමදේම යුනිවල තියනවා, මොකද යුනි ආන්ඩුවෙන් යැපෙන්නේ නැ. බැන්කුවලින් අපිට දුන්නු ලොන් එකෙන් යුනිවල ඔනා කරන හැමදේටම සල්ලි ලැබෙනවා ඇති වෙන්න.. කොටින්ම පොඩි ගානකට තුන්වේල කන්නත් පුලුවන්.. උබ ඉගෙන ගන්න දේට ගෙව්වම උබෙන් පස්සේ ඉගෙන ගන්න එකෙකුට ඒ ආයතනය පවත්වන්න අරමුදලක් තියනවා.. මොකක්ද කියපන් වැරැද්ද? දැන් ලන්කාවේ ඉන්න දොස්තර කෙනෙකුට ලක්ශ 4ක බැන්කු ලොන් එකක් ගෙවන්නවත් බැරි තරමට අසරනද?

    +++++++7 rep hoda adahasak
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    ithin dan uba mata kiyanne mona karanna kiyalada. ? ubata kanna hoyala deepan kiyalada

    therum ganin. AL fail una ewn campus giyapu ewntath wada hoda dewal karanawa. aka uge talent ekata anuwa. ithin ubala mareegena prvt campus giyath therumak na. ubalata kohomath harenna bane gov campus giyapu ewn ekka.
    :):)

    :lol::lol::lol:ane uba wage lin madi mansikathwayak thiyan gon bijjek :lol: mata nam ona tharan innawa govt campus yana yaaluwo, habai uba wage un A3 gatta kiyala,govt campus select wuna kiyala marenna hadanne na:lol: ubala wage ewun thamai pani halenna kanne policiyen. eeta passe hodata naala gedara yanawa :lol: :lol::lol: paw bung ubala. nikan ugannana de igena ganna baruwa pani halenna gutith kanawa :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    මිනිහෙක් උගත් උනාට වැඩක් නැ බුද්දිමත් නැත්තම්.. පොතක් පාඩම් කරලා තියරියක් ඉගෙනගෙන උගත් උනැකි. නමුත් බුද්දිමතෙක් වෙන්න නම් මේ ලොකේ පය ගහලා ජීවත් වෙන්න ඔනා. මේ ත්‍රේඩ් එක දාපු බුවා කියන දේවල් එක්ක ගලපන්න තෙරෙන්නේ නැ මූ මොන ජාතියේ උගතෙක්ද කියලා..

    sirawata. mu me hithan inne A3 gattha kiyala mu lord pakeer kiyala :lol: yako dan kollai ballai serama A3 gananwa. :lol: thawa methan rag karana eka saadarana karanna enawa. :lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    sirawata. mu me hithan inne A3 gattha kiyala mu lord pakeer kiyala :lol: yako dan kollai ballai serama A3 gananwa. :lol: thawa methan rag karana eka saadarana karanna enawa. :lol:

    Nodakin ponnaya tho kiyawanna danneth nadda. mama kiyala thiyenne rag eka ain karanna one kiyala. :lol::lol::lol::lol:
     
    66000V

    Well-known member
  • Jan 6, 2013
    2,255
    1,222
    113
    Ane male oya dan wena un pita dala mokawawat sudda karanna enna epa
    Rag ekak karanawa nam campus ekama danuwat
    Dan mattu unama sudana wenna dagalanawa

    Api antiraggersla :):) Rag ekatath kamathi na . private campus walatath kamathi na