හන්දියේ ෆාමසියේ එකත් ලෙඩට බේත් දෙන්න දන්නවා... ඕකට දොස්තරලාම ඕනිද?
Akane utto math kiyanne.



හන්දියේ ෆාමසියේ එකත් ලෙඩට බේත් දෙන්න දන්නවා... ඕකට දොස්තරලාම ඕනිද?



ithin dan uba mata kiyanne mona karanna kiyalada. ? ubata kanna hoyala deepan kiyalada
therum ganin. AL fail una ewn campus giyapu ewntath wada hoda dewal karanawa. aka uge talent ekata anuwa. ithin ubala mareegena prvt campus giyath therumak na. ubalata kohomath harenna bane gov campus giyapu ewn ekka.![]()



වැඩක් නැ කියලා මේ වගේ මිනිස්සු මහාචාර්යවරු උනත් රටට වැඩක් නැ.. රටේ මිනිස්සුන්ට වැඩක් නැ. ඔහොම උන් තමයි අන්තිමට රට උගස් තියන්නේ.. අගයක් වටිනාකමක්, තමන්ගේ මිනිස්සු ගැන හැගීමක් නැ.. ඉගෙන ගත්තු නිසා උන් ලොක්කො අනිත් උන් උන්ගේ සේවකයො..atta katawa
muta eka tarum ganna ba saho
mu campus giya gamanma oluwa udumawa gatta line ekak tiyenne
uta tarum karala denna
koi job ekat us pahath na
mokada api ehema jathiyak nemei
Uge kathawen mata therune u podi ekekta tharamatawath hithanna bari ekek kiyala.
yantham newe bn A 3 k aran capus giye,
danata awrudu 3 kata kalin
![]()
ඒ කියන්නේ උඹ පිලිගන්නවා A/L pass නමුත් රජයට නොමිලේ අධ්‍යාපනය බැරිවෙන දැවැන්ත පිරිසට පුද්ගලික අධ්‍යාපනය ලබලා උපාදියක් ගන්න අයිතියක් තියනවා කියල?
mula idanma uba kiwa gon kata dakka
meka tama sirama atta katawa
mu hitanne ehema
campus nogiya api harak
apita hamba karan kanna deyak karanna ba kiyala



අපරදේ බන් මූත් එක්ක කතා කරන වචන.ona natiwei mage hithe. badu walin puluwan kiyanne okkoma![]()


Ai bn ubata ochchara ridila. u ponnayek kiyala danne na mama
![]()
eth uge samaja danuma gana ubata hitagannawat ba malliyo
anika A3 nemei 10 gattat wadak na bn
uba manussakama dan nathi ekek kiyala tarenaawa uba kiyana ewagen
A kiyak gattat uba hasirena hatiyata ewa yata wenawa
oya wage tawa ekek hitiya gatta A gana kiyala nahenna hadapu ekek


ona natiwei mage hithe. badu walin puluwan kiyanne okkoma![]()
හන්දියේ ෆාමසියේ එකත් ලෙඩට බේත් දෙන්න දන්නවා... ඕකට දොස්තරලාම ඕනිද?
වැඩක් නැ කියලා මේ වගේ මිනිස්සු මහාචාර්යවරු උනත් රටට වැඩක් නැ.. රටේ මිනිස්සුන්ට වැඩක් නැ. ඔහොම උන් තමයි අන්තිමට රට උගස් තියන්නේ.. අගයක් වටිනාකමක්, තමන්ගේ මිනිස්සු ගැන හැගීමක් නැ.. ඉගෙන ගත්තු නිසා උන් ලොක්කො අනිත් උන් උන්ගේ සේවකයො..
nidahas adyapane anit unta kese wethat mata nam sampathak machan
a hinda mata eka watinawa
eka anagatetat tiyanna kiyana tana man inne
Sirawata bn. apita ekama level eke ewn ekka idala ubalath ekka katha karanna amarui. akane ohoma wenne.![]()
ඇයි පිලි නොගන්නේ?