නවතම සමීක්ෂණ වාර්තාවක්!

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Sajith-and-Ranil.jpg

    #2024 සිට සුපිරි පරිප්පු!
     
    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    දැන් රටේ එකම ප්‍රශ්නෙ ඩොලර් නෙ. රටට ඩොලර් ගේන්න පුලුවන් ජාතියන්තර සම්බන්දතා තියෙන පක්ශයක නායකය විදියට සජිත් තමයි දිනන්න ඕනෙ.

    2019 පොහොට්ටුවට හොදටම වාසි වෙලාවකත් චන්දෙත් ගෝට 52% ගන්නකොට සජිත් 42% ගත්තනෙ.
    Ane me palayan ban yanna. Doller nikan denna unta pissu na naya thamai
     
    • Like
    Reactions: u_make_me_sick_

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Sad Truth is this one look likes an real one
    Still People are switching between SLPP and SJB
    Yeah.. People on social media decieve themselves by looking at the trends in social media platforms. But they forget the population who use social media is still a tiny fraction of the entire population. The mindset of the people off the internet are still unchanged.

    The mindset of the people off the internet are still unchanged.
    Sadly, no one pays attention to this. I doubt if anyone understands this properly. If yes, there should be a mechanism to educate the general public, but we don't see any. The result is everyone shouting on social media until the reality hits hards in an election.
    ------ Post added on Mar 21, 2022 at 8:23 PM
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,279
    4,641
    113
    a yako. oya sameekshane ekek wat apita nam set une na. nikan lankawa wate raumak giyath AKD scene eke inne kattiya. meka nam sure ma na
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    අන්ෆ්රෙල් සහ බිටිඅයි ආයතන මගින් පවත්වා ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව මේ වනවිට රජයේ සමාජ පිළිගැනීම තරුණ අය අතර තනි අගයකට වැටි ඇති බව කියවේ.

    ඉදිරි වසර තුන කාලයේදී මහජන මතය වෙනස් නොවුනහොත් මැතිවරණ ජයක් කිසි ලෙසකවත් ඔවුන්ට නොලැබී යනු ඇත.

    සමීක්ෂණ වාර්තාවලට අනුව සමාජයේ විවිධ වයස් මට්ටම්වල අය මේ දත්ත විශ්ලේෂණයට යොදාගෙන ඇත.

    මේ අනුව:

    වයස 18 සිට 27 දක්වා කාණ්ඩය:
    සජබ - 31%
    ජවිපෙ - 18%
    එජාපෙ - 14%
    පොහොට්ටුව - 8%
    වෙනත් - 29% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)

    වයස 28 සිට 37 දක්වා කාණ්ඩය:

    සජබ - 26%
    ජවිපෙ - 11%
    එජාපෙ - 34%
    පොහොට්ටුව - 16%
    වෙනත් - 13% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)

    වයස 38 සිට 47 දක්වා කාණ්ඩය:

    සජබ - 22%
    ජවිපෙ - 17%
    එජාපෙ - 24%
    පොහොට්ටුව - 21%
    වෙනත් - 16% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)

    වයස 48 ට වැඩි කාණ්ඩය:

    සජබ - 30%
    ජවිපෙ - 12.5%
    එජාපෙ - 29%
    පොහොට්ටුව - 21.5%
    වෙනත් - 7% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)

    මේ සමීක්ෂණය සඳහා දිස්ත්‍රික්ක සියල්ලම නියෝජනය කරමින්, පුද්ගලයින් එක දිස්ත්‍රික්කයකින් 15000ක් පමණ යොදාගෙන කල විශාල සමීක්ෂණයක් බව පවසා තිබේ.
    යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, වන්නි පළාතේ නියැදි ප්‍රමාණය අඩු අගයක් ගෙන තිබේ.

    තවද පසුගිය මැතිවරණයේ 3%ක් ව පැවති ජවිපෙ ප්‍රමුඛ සන්ධානයට පැහැදිලි පිම්මක් ලැබී තිබේ.
    නමුත් එය රජයක් ලබාගැනීමට තවමත් හොඳ මට්ටමකට ළඟාවී නොමැති බවද විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.

    මේ සමීක්ෂණය සැම මාස 10කට වරක් පැවැත්වීමට නියමිතය.
    meka hari but SJB 50 plus gahanwa. gamwala set pitin SJB ekata ekatuwenwa. Janadipathiwaranyak tibot aniwa Sajiya gaama gahanwa mokda sulu pakshath unta sup
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Ane me palayan ban yanna. Doller nikan denna unta pissu na naya thamai

    අද ලෝකෙ හැම 'රටක්ම' ණය ගන්නව. ඇමරිකාව,ජපානය,චීනය වුනත් තව රටවල් වලට ණයයි.

    චීන ණය කැමති විදියට වියදන් කරන්න පුලුවන්. ලෝක බැන්කුව ණය දෙන්නෙ සල්ලි වලින් කරන්නෙ මොනවද කියල හොයල බලල. මේගොල්ලොත් UNP ආණ්ඩු කලා වගේ ලෝක බැන්කුවෙන් විතරක් ණය ගත්තනන් මෙහෙම වෙන්නෙ නෑ.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,142
    7,146
    113
    Back Bay-Beacon Hill, Boston
    කනගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ මේක තමයි ඇත්ත තත්වය.. මේකට ජේ වී පී එකත් වගකියන්න ඕනේ. ජේ වී පී එකේ චන්ද පදනමයි තව අලුතෙන් එන අයයි ගැන සාධාරණව මැන බැලුවා නම් ඒ ගොල්ලන්ට ඔය ජාතික බලවේගය , සජබත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා යම් දුරක් යන්න තිබ්බ. නමුත් ජේ වී පී එකේ මුරණ්ඩු ඕවර් එස්ටිමේශන් හින්දා රාජපස්සලා චන්ද සිතියමෙන් අතුගා දැමීම නැවතෙනව විතරක් නෙවෙයි රාජපස්සලා තව දුරටත් ප්‍රධාන විපක්ෂය වෙනවා.

    පියානෝටත් වඩා ඒයාගේ ආර්යාව ආණ්ඩුකරන්න ගත්තොත් චම්පකයයි හර්ෂයයි ගේම ඇදලා ආර්යාවට නිසිතැන පෙන්නලා දුන්නේ නැත්නම් තවත් අලි අමාරුවක වැටෙන්නේ. ඒත් මේ වගේ "කෝමා" ආණ්ඩුවකට වඩා ඒකත් හොඳයි, මොකද ගොන් කතා කිව්වට ප්‍රේමදාස වුනත් රාජ්‍ය සේවකයන්ට උන්ගේ වැඩේ කරගෙන යන්න දුන්නා..
     
    • Like
    Reactions: CloudX64

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අද ලෝකෙ හැම 'රටක්ම' ණය ගන්නව. ඇමරිකාව,ජපානය,චීනය වුනත් තව රටවල් වලට ණයයි.

    චීන ණය කැමති විදියට වියදන් කරන්න පුලුවන්. ලෝක බැන්කුව ණය දෙන්නෙ සල්ලි වලින් කරන්නෙ මොනවද කියල හොයල බලල. මේගොල්ලොත් UNP ආණ්ඩු කලා වගේ ලෝක බැන්කුවෙන් විතරක් ණය ගත්තනන් මෙහෙම වෙන්නෙ නෑ.
    Dan uba kiyanne sajith hoyala balala viyadam karai kiyalada??😂😂😂 palpath tikak hadala diva uluk vena namak dai
     
    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ශ්‍රී ලංකාවේ ජනමතය =
    main-qimg-c5ba726608b13dbe887f7ddeae92e692.jpg

    විසදපල්ලාකෝ බලන්න. උත්තරේ පට්ට සංකීර්ණයි
     
    • Haha
    Reactions: vito

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,566
    6,118
    113
    ඊලඟ පාර දෙන්නේ අනුරට.. ඒ උනාට සජියා දිනනවා.. මොකාද දිනන්නේ කියන එකට වඩා හොරා කාපුව ආපහු ගන්න පුලුවන් විදියක් කල්පන්නා කරොත් හොන්දයි නේද? අර පුකේ රොකට් එක එහෙම.. හොරා කෑව මදිවට ජරා විදියට රටම ඇන්දුවා...
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,960
    113
    අන්ෆ්රෙල් සහ බිටිඅයි ආයතන මගින් පවත්වා ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව මේ වනවිට රජයේ සමාජ පිළිගැනීම තරුණ අය අතර තනි අගයකට වැටි ඇති බව කියවේ.

    ඉදිරි වසර තුන කාලයේදී මහජන මතය වෙනස් නොවුනහොත් මැතිවරණ ජයක් කිසි ලෙසකවත් ඔවුන්ට නොලැබී යනු ඇත.

    සමීක්ෂණ වාර්තාවලට අනුව සමාජයේ විවිධ වයස් මට්ටම්වල අය මේ දත්ත විශ්ලේෂණයට යොදාගෙන ඇත.

    මේ අනුව:

    වයස 18 සිට 27 දක්වා කාණ්ඩය:
    සජබ - 31%
    ජවිපෙ - 18%
    එජාපෙ - 14%
    පොහොට්ටුව - 8%
    වෙනත් - 29% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)

    වයස 28 සිට 37 දක්වා කාණ්ඩය:

    සජබ - 26%
    ජවිපෙ - 11%
    එජාපෙ - 34%
    පොහොට්ටුව - 16%
    වෙනත් - 13% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)

    වයස 38 සිට 47 දක්වා කාණ්ඩය:

    සජබ - 22%
    ජවිපෙ - 17%
    එජාපෙ - 24%
    පොහොට්ටුව - 21%
    වෙනත් - 16% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)

    වයස 48 ට වැඩි කාණ්ඩය:

    සජබ - 30%
    ජවිපෙ - 12.5%
    එජාපෙ - 29%
    පොහොට්ටුව - 21.5%
    වෙනත් - 7% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)

    මේ සමීක්ෂණය සඳහා දිස්ත්‍රික්ක සියල්ලම නියෝජනය කරමින්, පුද්ගලයින් එක දිස්ත්‍රික්කයකින් 15000ක් පමණ යොදාගෙන කල විශාල සමීක්ෂණයක් බව පවසා තිබේ.
    යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, වන්නි පළාතේ නියැදි ප්‍රමාණය අඩු අගයක් ගෙන තිබේ.

    තවද පසුගිය මැතිවරණයේ 3%ක් ව පැවති ජවිපෙ ප්‍රමුඛ සන්ධානයට පැහැදිලි පිම්මක් ලැබී තිබේ.
    නමුත් එය රජයක් ලබාගැනීමට තවමත් හොඳ මට්ටමකට ළඟාවී නොමැති බවද විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.

    මේ සමීක්ෂණය සැම මාස 10කට වරක් පැවැත්වීමට නියමිතය.
    puthanoth pissuwak kelinawaaaaaaaaaaaaaaaaaaaaa..........................
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,480
    86,753
    113
    ආශ්චර්යමත් රටක
    1 සජබ නෙදකින් අපේ හරක් :angry: :angry: :angry:

    හරක් හරක්මයි.
    ඕකනෙ මම කිව්වෙ මුන් ඊළඟ ජනාධිපති කරන්නෙ සජබයියෙක් කියලා. 🤣🤣🤣

    නාකි වෙන්න නාකි වෙන්න පොහොට්ටුවට බරවෙන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මේ විදිහට බැලුවොත් @erozan ගේ වයස අවුරුදු 300 ක් වත් වෙන්න ඕනේ :eek:

    ඕකා වැසිකිළි පෙරේතයෙක් ෂුවර් එකටම. මිනිස්සුන්ට එච්චර ආයුෂ නෑනෙ. 🤭
    ගූ කන පෙරේත ආත්මෙන් මිදෙන්න බැරුව ඇත්තෙ කරපු පව් වල තරමට.
    ------ Post added on Mar 22, 2022 at 3:45 AM
     
    • Haha
    Reactions: Maui_15

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    පොහොට්ටුව වැඩක් නෑ කොහොමත් දැං.

    එහෙමයි කියලා සජබ ගේන්න නං හදන්න එපා මහත්තයෝ. අනාගත ජනාධිපති වෙලා රටට වැඩ කරන්න හීන දකින පුතානෝ, විපක්ශ නායක විදියට කරපු එක වැඩක් තියනවද
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය මෝඩ සජිය දිනන් නැ, චන්දෙ වේදිකාවෙ ගොන් කතා දෙක තුනක් ඕක අත ඇරිය ගමන් ඌ ඉවරයි..

    ai ochchara kalabala???? මෝඩ සජිය dinanawa kiyala koheda thiyenne????????
    ගොන් කතා ithin gon gothabayath kiyanne ban.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    දැන් රටේ එකම ප්‍රශ්නෙ ඩොලර් නෙ. රටට ඩොලර් ගේන්න පුලුවන් ජාතියන්තර සම්බන්දතා තියෙන පක්ශයක නායකය විදියට සජිත් තමයි දිනන්න ඕනෙ.

    2019 පොහොට්ටුවට හොදටම වාසි වෙලාවකත් චන්දෙත් ගෝට 52% ගන්නකොට සජිත් 42% ගත්තනෙ.

    Ey Sajiya button ekak obala $ mawanawada? Sajith ta thiyana international connections monawada?

    hama pakshekama wage ekkenek dennek innawa tikak mole athuwa deyak katha karana hari..ehema tika witharak wenama awanam hari...ranil gana hithala UNP denna ba..Anura gana hithala JVP denna ba...paksha deshapalanaya ain wenna oni..ekek nisa pakshayakma goda giyama gemboi labboi form wenawa
    Kattiya gena hithala chande denna epa. ee party eke policies balala, inna kattiya balala, kalpana karala denna. den 70yrs ma UNP and SLFP/Pohottu ne lankawa palanaya kale. hithala balanna pahugiya awurudu 70ma mokada une kiyala.

    කනගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ මේක තමයි ඇත්ත තත්වය.. මේකට ජේ වී පී එකත් වගකියන්න ඕනේ. ජේ වී පී එකේ චන්ද පදනමයි තව අලුතෙන් එන අයයි ගැන සාධාරණව මැන බැලුවා නම් ඒ ගොල්ලන්ට ඔය ජාතික බලවේගය , සජබත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා යම් දුරක් යන්න තිබ්බ. නමුත් ජේ වී පී එකේ මුරණ්ඩු ඕවර් එස්ටිමේශන් හින්දා රාජපස්සලා චන්ද සිතියමෙන් අතුගා දැමීම නැවතෙනව විතරක් නෙවෙයි රාජපස්සලා තව දුරටත් ප්‍රධාන විපක්ෂය වෙනවා.

    පියානෝටත් වඩා ඒයාගේ ආර්යාව ආණ්ඩුකරන්න ගත්තොත් චම්පකයයි හර්ෂයයි ගේම ඇදලා ආර්යාවට නිසිතැන පෙන්නලා දුන්නේ නැත්නම් තවත් අලි අමාරුවක වැටෙන්නේ. ඒත් මේ වගේ "කෝමා" ආණ්ඩුවකට වඩා ඒකත් හොඳයි, මොකද ගොන් කතා කිව්වට ප්‍රේමදාස වුනත් රාජ්‍ය සේවකයන්ට උන්ගේ වැඩේ කරගෙන යන්න දුන්නා..

    mata nam hithenne murandu over estimation ekata wada, unta thiyenne, arun inna mada walata bahinna oni kamak nethi kama.
    Oyath dannawanam UNP eke aawath karanne ekama wede kiyala, oyata puluwanne unta denne nethuwa jepponta denna?
    thaman wenas wenne nethuwa, anith ewunta bana kioyala wedak ne.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඔය මෝඩ සජිය දිනන් නැ, චන්දෙ වේදිකාවෙ ගොන් කතා දෙක තුනක් ඕක අත ඇරිය ගමන් ඌ ඉවරයි..

    මේ මොහතේ ජනතාව ඉන්නේ ආණ්ඩුව කෙරෙහි කලකිරිලා. ඒ වගේම වේදනාවෙන් ඉන්නේ. මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලාම යනවා යැයි පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

    අමාත්‍යවරයා එසේ පැවසුයේ ත්‍රීකුණාමල දිස්ත්‍රික්කයේ ජාතික ලොතරැයි මණ්ඩල අලෙවිකරුවන් සඳහා ගිරිතලේ හෝටලයකදී පැවැති සුහද හමුවකට සහභාගි වෙමිනි.

    එහිදී රාජ්‍ය අමාත්‍යවරයා මෙසේ ද පැවසීය. අද පාරිභෝගිකයාට බඩු මිල වැඩියි. සිමෙන්ති වලින් හාඩ්වෙයාර් මුදලාලිලා අසීමිත ලෙස ජනතාව ගසා කනවා. ගෑස් වල හිඟකමට වඩා ගෑස් හංගලා කළු කඩ කාරයෝ අසීමිත ලෙස මුදල් උපයනවා. මේකට අවුරුදු 70 ක පාලනය තුල අවුරුදු 18 ක 20 ක පාලනය හැර ඉතුරු කාලය තුළ ගන්නා ලද තීන්දු තීරණ බලපෑව.

    කොවිඩ් හැදිලා එන්නත ලබා දුන්නා. ආර්ථික වශයෙන් වැටිලා සිටින විට රුපියල් 5000 දීමනාව ලබා දුන්නා. ඉතා හොඳින් අපි අණ්ඩුව කළමණාකරණය කරගෙන ආවත් යම් තැනක අපිට වැරදිලා තියෙනවා. අපි එම වැරැද්ද හදා ගත යුතුයි. මෙයින් වාසි ලබා ගැනීමට මේ රට අවුරුදු 05 කට විනාශයට ඇද දමන ලද විපක්ෂය අද උත්සහ දරනවා.

    2015 සිට 2019 දක්වා ණය ප්‍රමාණය රුපියල් බිලියන 7000 ක සිට රුපියල් බිලියන14000 ක දක්වා වැඩිකිරීම, මහ බැංකු මංකොල්ලය, පාස්කු ප්‍රහාරය යන මේ සියල්ලම අද මේ තත්ත්වයට හේතු වුණා.
    නායකයින් තොරතුරු ලබා දෙනවිට සත්‍ය තොරතුරු ජනතාවට ලබා දිය යුතුයි. අපි සත්‍ය තත්ත්වය කීමට පැකිළෙන්නෙ නැහැ.

    අද ගොවි ජනතාව කාබනික පොහොර වගාව හොඳයි කියනවා. අද තිබෙන ඩොලර් අර්බුදය මැද වුවද, යල කන්නයේදී ගොවි ජනතාව රැක ගැනීමට හොඳ වැඩපිළිවෙළක් ගෙන ඒමට අපි යොමු විය යුතුයි.
    මේ ආණ්ඩුව බලයට ගෙන එන්නට ජනතාව වැඩ කලේ මහින්ද රාජපක්ෂ මහතා කෙරෙහි අසීමිත ලෙස විශ්වාස කරලා. එතුමා ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාව පත් කලා. ලෝක ඉතිහාසයේ කිසිම තැනක නැහැ ජනාධිපතිවරයා සිටින දිස්ත්‍රික්කය පාරජය කරන ලද රටක්. පළමුවැනි වතාවට අපි එය පොළොන්නරුව දිස්ත්‍රික්කයේදී කලා.

    අද ජනතාව මේ ආණ්ඩුව කෙරෙහි කළකිරිලා හා වේදනාවෙන් ඉන්නේ. මැතිවරණයක් තිබ්බොත් අපි හේදිලා යන්නේ. මේක වෙනස් කරන්න පුළුවන්. ජනතාව දුන්න වරමින් ජනතාවට කරුණු හා සත්‍යය අවබෝධ කරල දීල. අපිට තවත් කාලය තිබෙනවා මේ රට ගොඩ දමන්නට. ඒ සඳහා දක්ෂ පුද්ගලයින් අපේ අණ්ඩුවේ ඉන්නවා.
    අපේ ප්‍රධානම බැදීම තිබෙන්නේ ජනතාව සමඟයි. ඔබ පත් කරන ලද මේ රජය කෙරෙහි විශ්වාසය තබලා කටයුතු කරන්න. ඔබත් සමඟ අපි ඉන්නවා. ඔබට සාධාරණය කරන්න අපට හැකිවෙනවා කියන විශ්වාසය තබා ගන්න යැයි සඳහන් කළේය.