Ane me palayan ban yanna. Doller nikan denna unta pissu na naya thamaiදැන් රටේ එකම ප්‍රශ්නෙ ඩොලර් නෙ. රටට ඩොලර් ගේන්න පුලුවන් ජාතියන්තර සම්බන්දතා තියෙන පක්ශයක නායකය විදියට සජිත් තමයි දිනන්න ඕනෙ.
2019 පොහොට්ටුවට හොදටම වාසි වෙලාවකත් චන්දෙත් ගෝට 52% ගන්නකොට සජිත් 42% ගත්තනෙ.
Yeah.. People on social media decieve themselves by looking at the trends in social media platforms. But they forget the population who use social media is still a tiny fraction of the entire population. The mindset of the people off the internet are still unchanged.Sad Truth is this one look likes an real one
Still People are switching between SLPP and SJB
Sadly, no one pays attention to this. I doubt if anyone understands this properly. If yes, there should be a mechanism to educate the general public, but we don't see any. The result is everyone shouting on social media until the reality hits hards in an election.The mindset of the people off the internet are still unchanged.
meka hari but SJB 50 plus gahanwa. gamwala set pitin SJB ekata ekatuwenwa. Janadipathiwaranyak tibot aniwa Sajiya gaama gahanwa mokda sulu pakshath unta supඅන්ෆ්රෙල් සහ බිටිඅයි ආයතන මගින් පවත්වා ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව මේ වනවිට රජයේ සමාජ පිළිගැනීම තරුණ අය අතර තනි අගයකට වැටි ඇති බව කියවේ.
ඉදිරි වසර තුන කාලයේදී මහජන මතය වෙනස් නොවුනහොත් මැතිවරණ ජයක් කිසි ලෙසකවත් ඔවුන්ට නොලැබී යනු ඇත.
සමීක්ෂණ වාර්තාවලට අනුව සමාජයේ විවිධ වයස් මට්ටම්වල අය මේ දත්ත විශ්ලේෂණයට යොදාගෙන ඇත.
මේ අනුව:
වයස 18 සිට 27 දක්වා කාණ්ඩය:
සජබ - 31%
ජවිපෙ - 18%
එජාපෙ - 14%
පොහොට්ටුව - 8%
වෙනත් - 29% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)
වයස 28 සිට 37 දක්වා කාණ්ඩය:
සජබ - 26%
ජවිපෙ - 11%
එජාපෙ - 34%
පොහොට්ටුව - 16%
වෙනත් - 13% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)
වයස 38 සිට 47 දක්වා කාණ්ඩය:
සජබ - 22%
ජවිපෙ - 17%
එජාපෙ - 24%
පොහොට්ටුව - 21%
වෙනත් - 16% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)
වයස 48 ට වැඩි කාණ්ඩය:
සජබ - 30%
ජවිපෙ - 12.5%
එජාපෙ - 29%
පොහොට්ටුව - 21.5%
වෙනත් - 7% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)
මේ සමීක්ෂණය සඳහා දිස්ත්‍රික්ක සියල්ලම නියෝජනය කරමින්, පුද්ගලයින් එක දිස්ත්‍රික්කයකින් 15000ක් පමණ යොදාගෙන කල විශාල සමීක්ෂණයක් බව පවසා තිබේ.
යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, වන්නි පළාතේ නියැදි ප්‍රමාණය අඩු අගයක් ගෙන තිබේ.
තවද පසුගිය මැතිවරණයේ 3%ක් ව පැවති ජවිපෙ ප්රමුඛ සන්ධානයට පැහැදිලි පිම්මක් ලැබී තිබේ.
නමුත් එය රජයක් ලබාගැනීමට තවමත් හොඳ මට්ටමකට ළඟාවී නොමැති බවද විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.
මේ සමීක්ෂණය සැම මාස 10කට වරක් පැවැත්වීමට නියමිතය.
Ane me palayan ban yanna. Doller nikan denna unta pissu na naya thamai
Dan uba kiyanne sajith hoyala balala viyadam karai kiyalada??අද ලෝකෙ හැම 'රටක්ම' ණය ගන්නව. ඇමරිකාව,ජපානය,චීනය වුනත් තව රටවල් වලට ණයයි.
චීන ණය කැමති විදියට වියදන් කරන්න පුලුවන්. ලෝක බැන්කුව ණය දෙන්නෙ සල්ලි වලින් කරන්නෙ මොනවද කියල හොයල බලල. මේගොල්ලොත් UNP ආණ්ඩු කලා වගේ ලෝක බැන්කුවෙන් විතරක් ණය ගත්තනන් මෙහෙම වෙන්නෙ නෑ.
puthanoth pissuwak kelinawaaaaaaaaaaaaaaaaaaaaa..........................අන්ෆ්රෙල් සහ බිටිඅයි ආයතන මගින් පවත්වා ඇති සමීක්ෂණ වාර්තාවලට අනුව මේ වනවිට රජයේ සමාජ පිළිගැනීම තරුණ අය අතර තනි අගයකට වැටි ඇති බව කියවේ.
ඉදිරි වසර තුන කාලයේදී මහජන මතය වෙනස් නොවුනහොත් මැතිවරණ ජයක් කිසි ලෙසකවත් ඔවුන්ට නොලැබී යනු ඇත.
සමීක්ෂණ වාර්තාවලට අනුව සමාජයේ විවිධ වයස් මට්ටම්වල අය මේ දත්ත විශ්ලේෂණයට යොදාගෙන ඇත.
මේ අනුව:
වයස 18 සිට 27 දක්වා කාණ්ඩය:
සජබ - 31%
ජවිපෙ - 18%
එජාපෙ - 14%
පොහොට්ටුව - 8%
වෙනත් - 29% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)
වයස 28 සිට 37 දක්වා කාණ්ඩය:
සජබ - 26%
ජවිපෙ - 11%
එජාපෙ - 34%
පොහොට්ටුව - 16%
වෙනත් - 13% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)
වයස 38 සිට 47 දක්වා කාණ්ඩය:
සජබ - 22%
ජවිපෙ - 17%
එජාපෙ - 24%
පොහොට්ටුව - 21%
වෙනත් - 16% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)
වයස 48 ට වැඩි කාණ්ඩය:
සජබ - 30%
ජවිපෙ - 12.5%
එජාපෙ - 29%
පොහොට්ටුව - 21.5%
වෙනත් - 7% (දෙමල/මුස්ලිම්/සුළු පක්ෂ)
මේ සමීක්ෂණය සඳහා දිස්ත්‍රික්ක සියල්ලම නියෝජනය කරමින්, පුද්ගලයින් එක දිස්ත්‍රික්කයකින් 15000ක් පමණ යොදාගෙන කල විශාල සමීක්ෂණයක් බව පවසා තිබේ.
යාපනය, කිලිනොච්චිය, ත්‍රිකුණාමලය, වන්නි පළාතේ නියැදි ප්‍රමාණය අඩු අගයක් ගෙන තිබේ.
තවද පසුගිය මැතිවරණයේ 3%ක් ව පැවති ජවිපෙ ප්රමුඛ සන්ධානයට පැහැදිලි පිම්මක් ලැබී තිබේ.
නමුත් එය රජයක් ලබාගැනීමට තවමත් හොඳ මට්ටමකට ළඟාවී නොමැති බවද විශ්ලේෂකයින්ගේ මතය වී තිබේ.
මේ සමීක්ෂණය සැම මාස 10කට වරක් පැවැත්වීමට නියමිතය.
1 සජබ නෙදකින් අපේ හරක්![]()
![]()
![]()
නාකි වෙන්න නාකි වෙන්න පොහොට්ටුවට බරවෙන ට්‍රෙන්ඩ් එකක් තියෙන්නේ. මේ විදිහට බැලුවොත් @erozan ගේ වයස අවුරුදු 300 ක් වත් වෙන්න ඕනේ![]()
ඔය මෝඩ සජිය දිනන් නැ, චන්දෙ වේදිකාවෙ ගොන් කතා දෙක තුනක් ඕක අත ඇරිය ගමන් ඌ ඉවරයි..
දැන් රටේ එකම ප්‍රශ්නෙ ඩොලර් නෙ. රටට ඩොලර් ගේන්න පුලුවන් ජාතියන්තර සම්බන්දතා තියෙන පක්ශයක නායකය විදියට සජිත් තමයි දිනන්න ඕනෙ.
2019 පොහොට්ටුවට හොදටම වාසි වෙලාවකත් චන්දෙත් ගෝට 52% ගන්නකොට සජිත් 42% ගත්තනෙ.
Kattiya gena hithala chande denna epa. ee party eke policies balala, inna kattiya balala, kalpana karala denna. den 70yrs ma UNP and SLFP/Pohottu ne lankawa palanaya kale. hithala balanna pahugiya awurudu 70ma mokada une kiyala.hama pakshekama wage ekkenek dennek innawa tikak mole athuwa deyak katha karana hari..ehema tika witharak wenama awanam hari...ranil gana hithala UNP denna ba..Anura gana hithala JVP denna ba...paksha deshapalanaya ain wenna oni..ekek nisa pakshayakma goda giyama gemboi labboi form wenawa
කනගාටුවෙන් වුනත් කියන්න තියෙන්නේ මේක තමයි ඇත්ත තත්වය.. මේකට ජේ වී පී එකත් වගකියන්න ඕනේ. ජේ වී පී එකේ චන්ද පදනමයි තව අලුතෙන් එන අයයි ගැන සාධාරණව මැන බැලුවා නම් ඒ ගොල්ලන්ට ඔය ජාතික බලවේගය , සජබත් එක්ක එකඟතාවයකට ඇවිල්ලා යම් දුරක් යන්න තිබ්බ. නමුත් ජේ වී පී එකේ මුරණ්ඩු ඕවර් එස්ටිමේශන් හින්දා රාජපස්සලා චන්ද සිතියමෙන් අතුගා දැමීම නැවතෙනව විතරක් නෙවෙයි රාජපස්සලා තව දුරටත් ප්‍රධාන විපක්ෂය වෙනවා.
පියානෝටත් වඩා ඒයාගේ ආර්යාව ආණ්ඩුකරන්න ගත්තොත් චම්පකයයි හර්ෂයයි ගේම ඇදලා ආර්යාවට නිසිතැන පෙන්නලා දුන්නේ නැත්නම් තවත් අලි අමාරුවක වැටෙන්නේ. ඒත් මේ වගේ "කෝමා" ආණ්ඩුවකට වඩා ඒකත් හොඳයි, මොකද ගොන් කතා කිව්වට ප්‍රේමදාස වුනත් රාජ්‍ය සේවකයන්ට උන්ගේ වැඩේ කරගෙන යන්න දුන්නා..
ඔය මෝඩ සජිය දිනන් නැ, චන්දෙ වේදිකාවෙ ගොන් කතා දෙක තුනක් ඕක අත ඇරිය ගමන් ඌ ඉවරයි..