නවත්තන්න එපා..!!! (21+)

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,995
    5,296
    113
    තොටිල්ලේ
    නවත්තන්න එපා..!!! (21+)

    ඕන් යෝජිත විවාහයකින් කොල්ලෙකුයි කෙල්ලෙකුයි සෙට් උනාලු.

    ආදිම කාලේ වගේම නෙමෙයි නේ දැන්, මගුල් කතා කරලා තීන්දු කර ගත්තයින් පස්සෙ, කෙල්ලටයි කොල්ලටයි පොඩ්ඩක් එලියට පහලියට යන්න පුළුවන්. මොකෝ දැන් මඟුල් ගෙයක් ගන්නවා කියන්නෙත් වෙනම කෝස් එකක්නේ. කීයක් කියලා දේවලට යන්න තියෙනවද. කෙල්ලත් ඉටි කිරිස් කෑල්ලලු, මේක දැකපු වෙලාවේ ඉඳලා කොල්ලගේ මෙව්වා එකත් මෙව්වා වෙලා, කොයි වෙලාවෙද මේකේ පහස ලබන්නේ කියලා, පෙරුම් පුරාගෙනලු ඉන්නේ. ඔය කොල්ලන්ගේ ඇස්වලින් ශුක්‍රාණු එන එක අච්චිලට හොඳට පේනවා. ඒ නිසා ආච්චි කෙල්ලව කාමරේට කතා කරගෙන, පොඩි අවවාදයක් දුන්නලු.

    මට නම් පේන්නේ හිච්චි දුවේ, කොලුවා හරි විසේ තියෙන එකෙක් වගෙයි. දන්නවනේ අද කාලේ ඉන්න උන්නෙ හැටි. පත්තරවල තියෙන ඒවත් ඔහේ දැකලා නැතුවෙයි. ඔය කොල්ලෝ මහා එපා කරපු උන්. බඳින්න කලින් අරෙහෙ මෙහෙ ගියාට පරෙස්සමෙන්, මොකෝ මේ ගම් වල උන් බලාගෙන ඉන්නේ මොකක් හරි එකක් අහුලන් කැළෑ පත්තර ගහන්න.. ඒ නිසා බොහෝම පරෙස්සමෙන් පුතේ.... අපේ පවුල් වල නම්බුව රකින්න එපාය අපි....

    ඔය ඉළංදාරි විශ්වාස කොරන්න බැරි උන්... ඕකුන් ඉස්සෙල්ලම කරන්නෙ ඉඹින්න එන එක.. එක පාරටම දමලා ගහනවා වගේ නොකියා.. "අනේ...!" කියලා අකමැති බව පෙන්නහන්..

    ඊට පස්සෙ උන් බලන්නෙම පපුව දිහා.. ආයෙ දෙකක් නෑ "කුක්කු තන්" මිරිකනවමයි.. ඒවට ආවොත් හෙම කෙලින්ම කියහන්... "එපා....!" කියලා..

    ඕකුන් එහෙම කිව්වයි කියලා පරාජේ බාර ගන්නෙ නෑ.. ඊළඟට කරන්නේ අනිවාර්යයෙන් "චූවා" අල්ලලා උඹව පෙරලගන්න එක.. ඊට පස්සෙ වෙන දේ මම කියන්නෙ අහවල් එකටෙයි.. ඒ නිසා කෑ ගහලම කියහන් "නවත්තන...." කියලා..

    කියාපු ටික හොඳින් මතක තියාගනින් හිච්චි දුවේ.. මතකනේ... "අනේ...!, එපා....!!, නවත්තන්න...!!!"

    අනේ ඉතින්, ගියාටත් වඩා තවත් ලස්සනට ආවලු අපේ කෙලි පොඩ්ඩ.. වෙලාවක් එනකන් බලා හිටපු ආච්චි, කෙල්ලව කාමරේට කතා කරගෙන අහනවලු ඕපේ....

    "මම කියාපුවේ හරිය දුවේ...? මේ ඉළංදාරියත් ඒ ජාතියෙම නේද...? කොහෙද ගියේ..? මෙච්චර පරක්කු උනේ...? මම කියපු විදියටම කරා නේද.... මයෙ සත්තරන් කෙල්ල...?"

    කියාපු ගමන් මූනට පොඩි අප්ෂට් මේකප් එකක් දාගත්ත කෙල්ල කියනවලු..

    "හරි වැඩේ නේ ආච්චි උනේ.. ආච්චි කියපු විදියට නෙමේනේ...... මේ යකා එක පාරටම ඔක්කෝම කලානේ...."

    ඉතින්... ඉතින්... උඹ මොකෑ කලේ...? මම කියපු දේ කලේ නැතෙයි...?

    මොකෑ නැත්තේ මම කෑ ගහලම කිව්වා..

    "අනේ.... නවත්තන්න එපා.....!!! කියලා...."

    ආච්චි කලාන්ත විය...


    මාතලන් | Maathalan
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    avatar565736_4.gif