නවත්තලා තිබ්බ වාහනේ නිකම්ම ගිනි අරන් - Travel with Husband

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    එළකිරියෙ උන් පහුගිය දවස්වා මෙයාලට කතන්දර කිවුවනේද ... කටවහ වදින්න ඇති..:cautious:
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    BYD ekak gaththa neda iye pereda?
    නෑ මන් දන්න තරමට නම් ලගදි එහෙම එකක් වෙලා නෑ . අනික blade battery එක ලේසියෙන් ගිනි ගන්නේ නෑ .. CCTV එකක් ගාව මේක ගිනි ගත්ත එක නම් ටිකක් සැකයි
     
    • Like
    Reactions: Draco Malfoy

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,296
    25,076
    113
    tracing Geo-location.. ... ...
    නෑ මන් දන්න තරමට නම් ලගදි එහෙම එකක් වෙලා නෑ . අනික blade battery එක ලේසියෙන් ගිනි ගන්නේ නෑ ..

    නෑ බන් මේ ගෑනු කෙනා නේද ලඟදි BYD එකක් ගත්තේ කියලා මම ඇහුවේ..
     
    • Like
    Reactions: san**

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,707
    8,981
    113
    kandy
    නෑ බන් මේ ගෑනු කෙනා නේද ලඟදි BYD එකක් ගත්තේ කියලා මම ඇහුවේ..
    අඩෝ සිරාවට .. එහෙමනම් සීන් එක පැහැදිලියි නේද .. ඩබල ගිනි තියලද දන්නේ නෑ වාහනට