නවතා තිබූ සැප බසයකට ගිනි තියලා...🔴🔥

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,170
    46,947
    113
    26-6a7310a25c18f-md.webp


    කඩුවෙල ප්‍රධාන බස් නැවතුම්පොළේ නවතා තිබූ අධිවේගී මාර්ගයේ කඩුවෙල-මාතර ධාවනය වන සුඛෝපභෝගී බස් රථයකට අද (05) අලුයම අලුයම නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර තිබේ.

    යතුරුපැදියකින් පැමිණි සැකකරුවන් දෙදෙනා විසින් සිදුකරන ලද මෙම ගිනි තැබීමෙන් අසල නවතා තිබූ තවත් බස් රථ දෙකකට ද සුළු හානි සිදුව ඇති බව වාර්තා වේ.

    පෞද්ගලික ආරවුලක් මුල් කරගනිමින් මෙම ගිනි තැබීම සිදුකර ඇති බවට දැනට සැක කෙරෙන අතර, සිද්ධියට සම්බන්ධ අදාළ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා කඩුවෙල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.



     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    This may be a private dispute. But many buses were set fire in past by Sinhala and Tamil terrorists , in past. One minister took pride in setting fire to state property recently on an interview.
     
    • Like
    Reactions: Inigo Montoya

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,595
    5,156
    113
    කැරි ජෙප්පෝ පරණ දේවල් ආපහු කරන්න පටන් අරන්ද??
     
    • Haha
    Reactions: yaka92

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,476
    1
    32,180
    113
    - උඩරට -
    වෙඩි තියලා මැරුවා නම් අණෙක් උන් බය වෙනවා...
    JVP උන්ගේ කට විතරයි..
    විජේපාල කියන්නේ රූකඩයක් නේ..
     

    Similar threads