නවතින්න හෙල්ප් එකක්
මචන්ලා මට දවස් 2කට මහරගම හරි නුගේගොඩ හරි ඒ කිට්ටුව නවතින්න හොද ප්ලේස් එකක් කියන්න පුලුවන්ද? කෑම නැතත් කමක් නැහැ වොශ් එකක් දාල හොස්පිට්ල් එකට යන්නයි එන්නයි ඕනි.ලොකු ගානක් බෑ.