නවතින්න හෙල්ප් එකක්

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    නවතින්න හෙල්ප් එකක්

    මචන්ලා මට දවස් 2කට මහරගම හරි නුගේගොඩ හරි ඒ කිට්ටුව නවතින්න හොද ප්ලේස් එකක් කියන්න පුලුවන්ද? කෑම නැතත් කමක් නැහැ වොශ් එකක් දාල හොස්පිට්ල් එකට යන්නයි එන්නයි ඕනි.ලොකු ගානක් බෑ.
     
    • Like
    Reactions: DimuthTharindu

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මචන්ලා මට දවස් 2කට මහරගම හරි නුගේගොඩ හරි ඒ කිට්ටුව නවතින්න හොද ප්ලේස් එකක් කියන්න පුලුවන්ද? කෑම නැතත් කමක් නැහැ වොශ් එකක් දාල හොස්පිට්ල් එකට යන්නයි එන්නයි ඕනි.ලොකු ගානක් බෑ.

    maharagama Alhena pare thiyenawa rooms machan
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොට් නම් හොයා ගන්න පුළුවන් මචන් .කවදද උඹට ඕන වෙන්නේ බලල කියන්න පුළුවන් .
     
    chickentikka

    Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    26 27 වගෙ වෙන්න තමයි ඕනි බන්.
     
    Attachments

    • aaabbb.JPG
      aaabbb.JPG
      14.2 KB · Views: 29