නවනිදන්පිල්ලෙට අපේ සහයෝගය ලබා දෙමු ...
කලවම් නැති ආර්ය සිංහල ජාතියේ වීර පුතුන්ගේ සහ අල්ලගෙ සේල්ස් රේප් යයි සිත සිටින ලාංකීය හම්බ පුතුන්ගේද උපරිම සහයෝගය ලංකාවට විරුද්ද මානවහිමිකම් කෙස් ඇදීමට නොයිවසිල්ලෙන් බලාසිටින ඔබ තුමියගේ අහිංසක බලාපොරොත්තුව වෙනුවෙන් උපරිම සහයෝගය ලබා දෙන බව මෙයින් සහතික කරමු ...
නවනිදන්පිල්ලේ මහත්මියගේ අහිංසක ප්‍රර්තනාවන් ගැන ලිපියක් පහලින් කියවන්න
ජාතියේ වීර පුතුන් සහ නබිගේ රෝයල් ලේ ඇති හම්බ පුතුන් බිහිකිරීමේදී sorry.com/horry.com/true news/ අල්ලගෙ අම්මට එන්න කියපිය /බුද්ධාගේ අම්මට එන්න කියපිය /වැනි ෆේස්බුක් පිටු අබේ අහිංසක ප්‍රෙතනාවන් ඉෂ්ට කිරීමට මේ වන තුරු ජනතාව අතර මහගු සේවයක් කරමින් සිටින බවද අමතක නොකළ යුතුය .
ක්ෂණික මෝචනය වීමෙන් වලකින්න ,අපගේ ලිංගයේ පෙරසම පිළිබද සැක කිරීම තරයේ හෙළ දකිමු !
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මිය පසුගියදා ප්‍රකාශයක් කරමින් මේ රටේ සිංහල, මුස්ලිම් ගැටුම පහළ මට්ටමේ ජනතාව අතරට නොයන්නේ ඇයිද කියලා මට හිතාගන්න බැහැ යනුවෙන් ප්‍රකාශ කර තිබෙන බවත්, වෙන රටක මෙවන් ගැටලු ඇති වුණා නම් එම ගැටුම් පහළ මට්ටමේ ජනතාව අතරට යන බවත්, මේ රටට මානව හිමිකම් චෝදනා එල්ල කිරීමට පුල පුලා බලා සිටින නවනීදන් පිලලේ මහත්මිය බලාගෙන ඉන්නේ මේ රටේ ගැටුම් ඇති වී අස්ථාවර වෙනකල් බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළකළේ වසර 52 කට පසුව රුපියල් ලක්ෂ 170 කට අධික වියදමින් සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කරන ලද තිඹිරිගස්යාය (බෝලමේසවත්ත) මහල් නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීම වෙනුවෙන් එම නිවාස යෝජනා ක්‍රමයේදී පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වෙමිණි. මීට අමතරව රුපියල් ලක්ෂ 35 ක පමණ වියදමින් අලුතින් ඉදිකළ පුස්තකාලයකින් හා කාර්යාල ගොඩනැගිල්ලකින් සමන්විත දෙමහල් ගොඩනැගිල්ල ජනතා අයිතියට පත්කිරීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදුකෙරිණ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “නවනීදන් පිල්ලේ මහත්මිය ප්‍රකාශ කරලා තියෙනවා මේ රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා, සිංහල හා මුස්ලිම් ජනතාව අතර කියලා. නවනීදන් පිල්ලේ මහත්මියගෙන් සම්මුඛ සාකච්ඡාව මෙහෙයවන කෙනා විමසනවා මෙම ප්‍රශ්නය සමාජයේ පහළ මට්ටමට යන්නේ නැත්තේ ඇයි කියලා. ඒ ගැන මොකද හිතන්නේ කියලා. එතකොට පිල්ලේ මහත්මිය කියනවා ඒක තමයි අපිටත් හිතා ගන්න බැරි කියලා. වෙන රටක මෙහෙම ප්‍රශ්නයක් ආවා නම් පහළ මට්ටමක ඒක ගලාගෙන යනවා. ලංකාවේ එහෙම නැත්තේ ඇයි කියනවා. වෙන රටක මුස්ලිම් සිංහල ජාතික කලබලයක් ඇවිළුණහොත් ගම්වල මිනිස්සු මරාගන්නවා. මේ රටේ එහෙම නැහැ. ඇයි ඒ කියලා තමයි අපිට තේරෙන්නේ නැත්තේ කියලා අහනවා. කවුද මේ කියන්නේ නවනීදන් පිල්ලේ මහත්මිය. එතුමිය මරාගන්නවා කියලා නැහැ. නමුත් නොකියා කියන්නේ ඒක. අපේ රටට මානව හිමිකම් චෝදනා එල්ලකරන්න දත කට මැදගෙන බලාගෙන ඉන්න නෝනා. එතුමිය කියනවා මෙහෙම ප්‍රශ්නයක් වෙලා ගමේ ගොඩේ මිනිස්සු මරාගන්නේ නැත්තේ ඇයි කියලා දන්නේ නැහැලු. රටවල් වල ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් විවිධ ජාතීන් එකට ඉන්නකොට. විවිධ ආගම් අදහන අය එකට ඉන්නකොට. එක එක අවශ්‍යතා ඇතිකරගන්න උත්සාහ කරනකොට. විවිධත්වය ඇතුළේ එක එක අනන්‍යතාවයන් හදාගන්න උත්සාහා කරනකොට මතභේද, වෙනස්කම් ඇතිවෙන්න පුළුවන්. ඒවා නිරාකරණය කරගැනීමේ ඥාණය අපි තුළ තියනවා. එවැනි හැකියාවක් සමාජයක් හැටියට අපිට තියෙනවා. මේ ස්ථානයේත් විවිධ ජාතීන් ඉන්නවා. අපි එකමුතුවෙලා ගටළු විසඳගන්න ඕන. ගැටළු විසඳගන්න ගිහිල්ලා තියෙන එකමුතුවත් නැතිවුණොත් ප්‍රශ්න මතුවෙනවා. අපි ජීවත්වෙන ගෙදරත් ගැටලු තියෙනවා. අයියා වගේ නෙවෙයි නංගී. නංගී වගේ නෙවෙයි මල්ලි. මොනතරම් වෙනස්කම් තියෙනවාද? ඒ හැම වෙනස්කමක්ම එක පවුලක් ඇතුළේ අපි විසඳගන්නවා. එහෙම බැරිනම් තමයි අපිට කියන්න වෙන්නේ ඒ පවුල අශිෂ්ටයි කියලා. එක පවුලේ සාමාජියින් දක්ෂ වෙන්න ඕන.පුළුවන් වෙන්න ඕන එකට ඉදගෙන ගැටලු විසඳගන්න. එහෙම නොවුණොත් නවනීදන් පිල්ලේට ඕන දේ වෙනවා.
එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් 1817 මහනුවර දිස්ත්‍රකික්යේ මගේ මතකයේ හැටියට ගැටුමක් හදන්න ක්‍රියා කළා. එහි හේතුව වුණේ පෙරහැරක්. බ්‍රිතාන්‍යන්ට ඕන වුණා සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතීන් අතර ලොකු යුද්ධයක් හදන්න. එකක් සිංහල ජනතාවට තිබුණු තනතුරක් මුස්ලිම් ජාතිකයෙකුට ලබාදුන්නා. එහෙම දීලා ගැටලු හැදුවා. අනෙක් ගැටුම තමයි ඒ කාළේ පන්සලේ පෙරහැර යන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් නියෝග කළා මුස්ලිම් පල්ලිය අසලින් යන විට ශබ්ද නැතිව යන්න කියලා. එක මුස්ලිම් පල්ලියක් තිබුණා. ඒ මුස්ලිම් පල්ලිය ඉස්සරහින් ගියා. ඒත් පල්ලියේ බැතිමතුන් තමන්ගේ පල්ලිය ඉදිරියෙන් පෙරහැර නොයා යුතුයි කියලා හිතුවේ නැහැ. තව පල්ලියක් තිබුණා ඒ පල්ලියෙන් කිව්වා පෙරහැර ශබ්ද නොකර යන්න කියලා බ්‍රිතාන්‍යයන් කිව්වා. ඒ අනුව නීතියක් ක්‍රියාත්මක කළා. එහි වාසිය ගියේ ඒ කොටවන බලවේග වලට මිසක් මේ සිංහල අයටවත් මුස්ලිම් අයටවත් නොවෙයි. සිංහල, දෙමළ හා මුස්ලිම් සමාජ එය හොඳට තේරුම්ගත යුතුයි.
අපි භේද වෙලා අවුරුදු 30 ක් යුද්ධ කරපු රටක්. යුද්ධෙ දිහා බල බල උහුලපු රටක්. අවාසනාව කරබාගෙන හිටපු රටක්. නැවත මේ රටේ ගැටුම් හදන්න, නැවත මේ රට යුද්ධයකට යොමු කරන්න මේ රටට බින්න බහින්න අධිරාජ්‍යවාදී බලවේග වලට ඕන. ඒ නිසා අපි මොන ප්‍රශ්න තිබුණත් සමඟිය පදනම් කරගෙන ඒවා විසඳගත යුතුයි. එහෙම නැතුව මඟතොට මිනිස්සු ගහගෙන මරාගන්න විසකුරු අනාගතයක් මේ සමාජයේ හදන්න ඉඩදිය යුතු නැහැ. අද මානව හිමිකම් කොමිසමේ බිලිපූජාව පටන් අරගෙන තියෙනවා. ඊට සමගාමීව රට ඇතුළේ අවුල් කිරීමේ වැඩපිළිවෙලක් පටන් අරගෙන තියෙනවා. අද කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය විරුද්ධ පක්ෂයේ නායකකම සුද්දන්ට යන තත්ත්වයකට පත්වෙලා තියෙන්නේ. කොළඹ කොල්ලුපිටියේ තානාපති කාර්යාල දෙක තුනක් තියෙනවා නෝර්වේ ජර්මන් කට්ටියම යනවා රට වටේ සංවිධානය වෙලා. එක එක විදිහේ රැස්වීම් වලට මම දැක්කා මාතර පැත්තේ සාගල මහත්තයාගේ රැස්වීමකටත් ගිහිල්ලා තිබුණා. ඇයි ඒ ගොල්ලො මහන්සි වෙන්නේ? තමුන්නාන්සේලාට ආදරයට වැඩි වුණු බඩු මිල අඩු කරලා දෙන්නද? මොකක්ද එහෙනම් මේ තියෙන වේදනාව. වෙන මොකක්වත් නෙවෙයි මේ රට අස්ථාවර කිරීමේ බල පෙරළියක් හදන්න. උතුරු හා නැගෙනහිර නාවික මුහුදු ආරක්ෂාව ඉවත් කරන්න. නැවත තමිල්නාඩුව පාවිච්චි කරන්න පුළුවන් විදිහේ අනාගතයක් දෙමළ බෙදුම්වාදීන්ට හදලා දෙන්න. නැගෙනහිර සිංහල, මුස්ලිම් ගැටුම් හදන්න. එමඟින් වේලුපිල්ලේ පිරිබාහරන්ට බැරි වුණ වැඩේ වෙන විදිහකින් කරන්න.
මේ රටේ වෙන ප්‍රදේශවල පළාත් සභා තිබුණා වගෙයි උතුරු පළාත් සභාව තිබුණෙත්. මේ විදිහේ පළාත් සභා පනතක් වෙනත් රටක ඉන්න දේශපාලන බෙඳුම්වාදී ව්‍යාපාර අතට හමුවුණාම එයින් ලැබෙන ප්‍රතිඵල වලට වඩා භයානකයි මේ රටේම ඉන්න බෙඳුම්වාදී අරමුණු දරන දේශපාලන ව්‍යාපාරයක් අතට මේ පළාත් සභා බලතල ලැබුණොත්. මෙහිදී වෙන්නේ 13 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා මෙතෙක් භුක්ති නොවින්ද බලතල ලබාගැනීමේ සටන ආරම්භ වෙනවා. පොලිස් බලතල ලබාගැනීමේ සටන ආරම්භ වෙනවා. ඉඩම් බලතල ව්‍යවස්ථාවේ දීලා තියෙනවා. එය අත්පත් කරගැනීමේ සටන ආරම්භ වෙනවා. ව්‍යවස්ථාව ඇතුළේ පළාත් සභා ඇටවීමෙන් එදා ඇතිකරලා ගිය අර්බුදය බෙඳුම්වාදී දේශපාලන පක්ෂයක් අතට පළාත් සභා පත්වීමෙන් නව අර්බුද දැකබලා ගන්න සිද්දවෙනවා. අන්තිමට කොටි ත්‍රස්තවාදය පැරැද්දුවත් වැඩක් නැහැනේ. උතුරු පළාත් සභාවෙන් බෙඳුම්වාදී න්‍යාය පත්‍රය බල සම්පන්න විදිහට ක්‍රියාත්මක වෙනවනේ කියලා හිතෙයි. එතකොට කොටි හිතවාදි ඩයස්පොරාවේ තිත් පොළක් බවට එතන පත්කර ගනී. ඒ නිසි අද ඉතාම වැදගත් ජාතික අභියෝගයක් අපි ඉදිරිපිට තියෙනවා. ඒ තමයි මේ උතුරු පළාත් සභාව බෙඳුම්වාදී බලවේග අතට පත්වීම මඟින් ජාතික බලවේග වල තිප්පොළක් බවට පත්වීම මඟින් බෙඳුම්වාදය වෙන විදිහකට හිස එසවීමේ අවධානම අප ඉදිරිපිට තියෙනවා. ඒ බෙඳුම්වාදය දෙමළ සමාජයෙන් ආවත් මොන සමාජයෙන් ආවත් විනාශයක්. මේ රටේ දියුණුවේ ප්‍රතිලාභ කාටත් එක සමානව ලැබෙනවා. මේ දියුණුව එක ජන කොටසකට පමණක් නෙවෙයි. මේ වාතාවරණය වෙනස් කරන්න බලාගෙන ඉන්නේ මේ රටට අණ වින කොඩි වින කරන්න යන උදවිය. මේ නිසා තමුන්නාන්සේලා හැමෝම ඒ උතුරු පළාත සභාවට මැතිවරණයක් පවත්වලා බෙඳුම්වාදී කල්ලියකට තෑගි ඔප්පුවකින් දෙනවා වෙනුවට වහාම පළාත් සභා මැතිවරණයක් පවත්වනවා නම් ඊට කලින් මේ පළාත් සභා ක්‍රමයේ තියෙන භයානක බලතල අහෝසි කරන්න හැකියාවක් නැත්නම් අඩුම තරමේ අඩු කරන්න සංශෝධනයක් ගෙන එන්න. ඒ සංශෝධනය නොකර පළාත් සභා බෙඳුම්වාදී ව්‍යාපාරයන් අතරට ගියොත් ජාතික ගැටුම් ඇතිවෙනවා. එය වළක්වන්න බැහැ. ඒ ගැන තමුන්නාන්සේලාගේ අවධානය යොමු විය යුතුයි. මේ ජවනිකාව පිටුපස ඉන්නේ කවුද කියලා තේරුම්ගන්න ” යනුවෙන්ද විමල් වීරවංශ අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
http://lankacnews.com/sinhala/main-news/91057/
ඔන්න විමල් කියනවා මේවා ජාත්‍යන්තර කුමන්ත්රනලු .අපි නොදන්න විමල් ..අපි අහුවෙයි ඕවට ...
අත අරින්න එපා මල්ලි ඔහොම යං ඔහොම යං ජාතිවාදය දිනේවා !

Last edited: