නවරත්නගල් දාන වුන් වරෙල්ලා ඇතුලට.

ZoomLine

Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    එයා කිව්වා මට නවරත්න ගල් අල්ලලා, මුද්දක් හරි පෙන්ඩන්ට් එකක් දාන්න කියලා. ඉතින් මට දැන ගන්න ඕනේ ඒකට රු.8000 ක් වගේ යනවා. මම් මේක දාන එක තේරුමක් ඇති වැඩක්ද?
    හරියට දැම්මොත් අපල යනවලු :yes:
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Bro mehamai Gems wala thiynawa positive energy eka nitharama age wadinakota apita positive energy eka labenawa kiala sama haru kiyanawa man ahala thiynawa. eka wenna puluwan ne ? onna ohe dala balapan hari giyoth ubata waradak wen nane. raththran wala gems walai ganan adu wen nathi handa. invest ekak kiala hithana wiyadama karapan.
     

    Janeiro

    Member
    Jan 24, 2017
    226
    34
    0
    dn thamai matath meter une. Bill gates ge athe, elon musk ge athe kochchara mudu thiyenawada 😁. Hard working is not effective ban smart working is. Only thing mudda dammata passe ubata hodak wenawa kiyla wiswasa karanna patan gaththama hoda wenawa, nathuwa ohoma manika kata wenas karanna puluwn nm dewal billionairesla keeyak inna oneda? Ape witharak newei loke bahutharaya hard working ppl thamai, but they are unique. Therunada mnda
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧



    අමතරව කිව්වා මම් මහන්සි වෙන තරමට ප්‍රතිපල නෑ කියලා. ඇත්තටම මම් දිවා රෑ නොබලා වැඩ කරන කෙනෙක්. නිදාගන්නෙත් දවසට පැය 4ක් වගේ. දියුණු වෙන්න ලොකු කැප කිරීමක් මම් කරනවා. ඒත් මොකක් හරි මගුලක් වෙලා ඒක මග හැරෙනවා.



    Oka ithin Lankawe richest 10% and poorest 10% arenna anith hama ekatama thiyena awulak. :rofl:
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    මැණික් ගල්වල තියෙන්නේ රසායනික සංයුතියක් එකෙන් ඇඟට හොදක් වෙන්න පුළුවන්.හෙළ වෙදකමේ මැණික් වලින් දෙයක් කරන්න පුළුවන්.

    අපි හිතමු ekanite වගේ ගලක් දැම්මොත් උඹ ඉවරයි මොකද එක විකිරනශීලි ගලක්.

    මැණික් ගලුයි ග්‍රහයෝයි එක්ක ඇති සම්බන්දයනම් දන්නේ නෑ මචන් මැණික් පළදින එක හොදයි කියන්නේ මමනම් ඒවායේ ඇති රසායනික ගුණය නිසා පමණයි.

    සමහරු දාන්නේ ඔවා සමාජ තත්වයට,සමහරු අපලවලට බයේ,ETC....

    බොරු කාරයන්ට රැවටිලා සින්තටික් ගල්නම් දාගන්න එපා.
     

    Bobby_Axlerod

    Member
    Jun 29, 2017
    181
    63
    0
    මමත් ඔය කේන්දර අරක මේක විස්වාස කරන කෙනෙක් නෙමෙයි. නමුත් අපේ ලොකුඅප්පච්චි පරම්පරාවෙන් ඔය සාස්තරේ දන්නා කෙනෙක්. එය කියන්නේ වැස්සකට කුඩයක් ඉහලන විදියට අපල මුද්දකින් ආරක්ෂාව ලැබෙනවා කියල. අපි නොදන්නවා උනාට ඕකට ලොකු ඉතිහාසයක් තියෙනවා. විද්‍යාත්මකව ඔප්පු කරන්න බැරි උනාට අපිට පෙනෙන දේට වඩා නොපෙනෙන්න දේ වැඩියි.
    මුද්ද හදනවනම් රත්තරන් වලින් හදපන්. පස්සේ කාලෙක උකසකට හරි තියන්න පුළුවන්.
    රු 8000 ට නම් නවරත්න මුදු හදන්න බහ මචන්. අඩුම 60-70 ක් වත් යයි.
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ඔය ඔක්කොම ගල් අල්ලලා ඔය ගානට මුද්දක් හදන්ඩ පුළුවන් කියලා sure ද? gem corporation එකේ certificate එකත් එක්ක original මැණික් දෙන තැන් තියෙනවා. එහෙම තැනකින්ම ගල් ටික ගන්ඩ. එත් 8000කට නම් ගන්ඩ බැරිවෙයි.
    ගොඩක් වෙලාව බලන තැන් වල කරන්නේ මෙහෙම අපලයක් තියෙනවා මේ වගේ මුද්දක් දාන්ඩ ඕනේ කියලා සල්ලි අරන් එයාලම බොරු හෝ පලුදු වුන ගල් දාලා මුදු හදලා ලාභ ගන්නවා.
    සමහර විට උඹට ඔය ගල් ඔක්කොම දාන්ඩ ඕනෙත් නැතුව ඇති. ඒ හින්දා තව විශ්වාසවන්ත තැනකින් වෙලාව බලවලා ඒ කියන විදියට මුද්දක් උඹම හදවගනින්.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    කොහෙවත් තියෙන ගලකට පුලුවන්ද බන් ඕවා කරන්න ?
     

    cc22

    Junior member
  • May 6, 2022
    69
    64
    18
    නවරත්නගල් දාන වුන් වරෙල්ලා ඇතුලට.


    .
    .
    .
    .
    .
    ඇතුලට වරෙන් සිද්ධිය කියන්න.
    .
    .
    .
    .


    මම් ජෝතිශ්‍ය විස්වාස කරන්නේ නෑ. මම් මාස කිහිපයකින් බදින්න ඉන්නේ. ඉතින් කෙල්ල එක්ක ගියා වෙඩින් එකට දින දාගන්න. ඉතින් ඒකේ හිටපු කෙනා වෙඩින් එකට දිනයක් දාලා දුන්නා, අමතරව කිව්වා මම් මහන්සි වෙන තරමට ප්‍රතිපල නෑ කියලා. ඇත්තටම මම් දිවා රෑ නොබලා වැඩ කරන කෙනෙක්. නිදාගන්නෙත් දවසට පැය 4ක් වගේ. දියුණු වෙන්න ලොකු කැප කිරීමක් මම් කරනවා. ඒත් මොකක් හරි මගුලක් වෙලා ඒක මග හැරෙනවා.

    එයා කිව්වා මට නවරත්න ගල් අල්ලලා, මුද්දක් හරි පෙන්ඩන්ට් එකක් දාන්න කියලා. ඉතින් මට දැන ගන්න ඕනේ ඒකට රු.8000 ක් වගේ යනවා. මම් මේක දාන එක තේරුමක් ඇති වැඩක්ද ? මම් ජෝතිශ්‍ය පිළිගන්නේ නෑ. ඒත් එයා හරියිටම කිව්වා මම් ගොඩක් මහන්සි වෙනවා ඒත් ප්‍රතිපල නෑ කියලා. මට දැනගන්න ඕනේ මම් මුදල් හොයන්නේ ගොඩක් මහන්සි වෙලා ඒ නිසා නවරත්න ගල් අල්ලලා දාන ආභරණය සාර්ථකද ? උබලත් මේවා දාලා ඇති. පැහැදිලි වෙනසක් තියෙද ?




    NAVARATNA.jpg


    Navagraha%2BRing_Squire%2BDesign%2BSeven%2BLine%2Bat%2BSide%2BGold-3500_Silver_1800.jpg

    මොකද උනේ මුද්දක් දැම්මද ? දැම්මනම් හොදක් උනාද ? විස්තර කියන්නකෝ bro.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,378
    113
    වෙලාව බලන තැනකට බන්. වුන් සල්ලි ගත්තෙත් නෑ. බලෙන්ම දුනා රු.200 ක්. හෙන ප්‍රසිද්ධ තැනක්. වයසක ආච්චි කෙනෙකුයි දුවෙකුයි කරන්නේ. ඒ අයගෙන් නවරත්න ගල් ගන්න නෑ.:dull:
    200 madi neda

    8000 අපරාදෙ
    ------ Post added on Nov 6, 2025 at 6:58 PM
     
    • Like
    Reactions: cc22