හරියට දැම්මොත් අපල යනවලුඑයා කිව්වා මට නවරත්න ගල් අල්ලලා, මුද්දක් හරි පෙන්ඩන්ට් එකක් දාන්න කියලා. ඉතින් මට දැන ගන්න ඕනේ ඒකට රු.8000 ක් වගේ යනවා. මම් මේක දාන එක තේරුමක් ඇති වැඩක්ද?

හරියට දැම්මොත් අපල යනවලුඑයා කිව්වා මට නවරත්න ගල් අල්ලලා, මුද්දක් හරි පෙන්ඩන්ට් එකක් දාන්න කියලා. ඉතින් මට දැන ගන්න ඕනේ ඒකට රු.8000 ක් වගේ යනවා. මම් මේක දාන එක තේරුමක් ඇති වැඩක්ද?

අමතරව කිව්වා මම් මහන්සි වෙන තරමට ප්රතිපල නෑ කියලා. ඇත්තටම මම් දිවා රෑ නොබලා වැඩ කරන කෙනෙක්. නිදාගන්නෙත් දවසට පැය 4ක් වගේ. දියුණු වෙන්න ලොකු කැප කිරීමක් මම් කරනවා. ඒත් මොකක් හරි මගුලක් වෙලා ඒක මග හැරෙනවා.

නවරත්නගල් දාන වුන් වරෙල්ලා ඇතුලට.
.
.
.
.
.
ඇතුලට වරෙන් සිද්ධිය කියන්න.
.
.
.
.
මම් ජෝතිශ්ය විස්වාස කරන්නේ නෑ. මම් මාස කිහිපයකින් බදින්න ඉන්නේ. ඉතින් කෙල්ල එක්ක ගියා වෙඩින් එකට දින දාගන්න. ඉතින් ඒකේ හිටපු කෙනා වෙඩින් එකට දිනයක් දාලා දුන්නා, අමතරව කිව්වා මම් මහන්සි වෙන තරමට ප්රතිපල නෑ කියලා. ඇත්තටම මම් දිවා රෑ නොබලා වැඩ කරන කෙනෙක්. නිදාගන්නෙත් දවසට පැය 4ක් වගේ. දියුණු වෙන්න ලොකු කැප කිරීමක් මම් කරනවා. ඒත් මොකක් හරි මගුලක් වෙලා ඒක මග හැරෙනවා.
එයා කිව්වා මට නවරත්න ගල් අල්ලලා, මුද්දක් හරි පෙන්ඩන්ට් එකක් දාන්න කියලා. ඉතින් මට දැන ගන්න ඕනේ ඒකට රු.8000 ක් වගේ යනවා. මම් මේක දාන එක තේරුමක් ඇති වැඩක්ද ? මම් ජෝතිශ්ය පිළිගන්නේ නෑ. ඒත් එයා හරියිටම කිව්වා මම් ගොඩක් මහන්සි වෙනවා ඒත් ප්රතිපල නෑ කියලා. මට දැනගන්න ඕනේ මම් මුදල් හොයන්නේ ගොඩක් මහන්සි වෙලා ඒ නිසා නවරත්න ගල් අල්ලලා දාන ආභරණය සාර්ථකද ? උබලත් මේවා දාලා ඇති. පැහැදිලි වෙනසක් තියෙද ?
![]()
![]()
200 madi nedaවෙලාව බලන තැනකට බන්. වුන් සල්ලි ගත්තෙත් නෑ. බලෙන්ම දුනා රු.200 ක්. හෙන ප්රසිද්ධ තැනක්. වයසක ආච්චි කෙනෙකුයි දුවෙකුයි කරන්නේ. ඒ අයගෙන් නවරත්න ගල් ගන්න නෑ.![]()