නවරත්නගල් දාන වුන් වරෙල්ලා ඇතුලට.

ashenchanaka

Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    නවරත්නගල් දාන වුන් වරෙල්ලා ඇතුලට.

    .
    .
    .
    .
    .
    ඇතුලට වරෙන් සිද්ධිය කියන්න.
    .
    .
    .
    .

    මම් ජෝතිශ්‍ය විස්වාස කරන්නේ නෑ. මම් මාස කිහිපයකින් බදින්න ඉන්නේ. ඉතින් කෙල්ල එක්ක ගියා වෙඩින් එකට දින දාගන්න. ඉතින් ඒකේ හිටපු කෙනා වෙඩින් එකට දිනයක් දාලා දුන්නා, අමතරව කිව්වා මම් මහන්සි වෙන තරමට ප්‍රතිපල නෑ කියලා. ඇත්තටම මම් දිවා රෑ නොබලා වැඩ කරන කෙනෙක්. නිදාගන්නෙත් දවසට පැය 4ක් වගේ. දියුණු වෙන්න ලොකු කැප කිරීමක් මම් කරනවා. ඒත් මොකක් හරි මගුලක් වෙලා ඒක මග හැරෙනවා.

    එයා කිව්වා මට නවරත්න ගල් අල්ලලා, මුද්දක් හරි පෙන්ඩන්ට් එකක් දාන්න කියලා. ඉතින් මට දැන ගන්න ඕනේ ඒකට රු.8000 ක් වගේ යනවා. මම් මේක දාන එක තේරුමක් ඇති වැඩක්ද ? මම් ජෝතිශ්‍ය පිළිගන්නේ නෑ. ඒත් එයා හරියිටම කිව්වා මම් ගොඩක් මහන්සි වෙනවා ඒත් ප්‍රතිපල නෑ කියලා. මට දැනගන්න ඕනේ මම් මුදල් හොයන්නේ ගොඩක් මහන්සි වෙලා ඒ නිසා නවරත්න ගල් අල්ලලා දාන ආභරණය සාර්ථකද ? උබලත් මේවා දාලා ඇති. පැහැදිලි වෙනසක් තියෙද ?

    NAVARATNA.jpg

    Navagraha%2BRing_Squire%2BDesign%2BSeven%2BLine%2Bat%2BSide%2BGold-3500_Silver_1800.jpg
     
    Last edited:

    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    කොහෙද උබ ගියේ කේන්දරේ බලවන්න ??

    වෙලාව බලන තැනකට බන්. වුන් සල්ලි ගත්තෙත් නෑ. බලෙන්ම දුනා රු.200 ක්. හෙන ප්‍රසිද්ධ තැනක්. වයසක ආච්චි කෙනෙකුයි දුවෙකුයි කරන්නේ. ඒ අයගෙන් නවරත්න ගල් ගන්න නෑ.:dull:
     
    SaJitH.j.a

    Active member
  • May 23, 2014
    277
    69
    28
    dan meke awith danna epa kiyala kiyana unuth owa dagena inne' damma kiyala ithin thamanta paduwak wenne na :D
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මේකක් දාන වුන් දන්නවා ඇති ප්‍රතිඵල කොහොමද කියලා. ලොකු පිනක් බන් කියලා දෙනවානම් මේක දාන එක අවුලක් නැද්ද කියලා. මොකද මේකට යන වියදම මම් හොයාගන්න ලොකු කට්ටක් කනවා.
     
    manojnaveen

    Junior member
  • Apr 23, 2014
    301
    9
    18
    මම නම් ඕවා පුකෙන් යන පඩයකට ව්ස්වස කරන් නැ ඔව්න් ඔක්කම කරන්නේ කියන්නේ එකම දේ
    ඔය ගල්කට උබේ ජිවිතේ වෙනස් කරන්න පුලුවන්ද බන්
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    මම නම් ඕවා පුකෙන් යන පඩයකට ව්ස්වස කරන් නැ ඔව්න් ඔක්කම කරන්නේ කියන්නේ එකම දේ
    ඔය ගල්කට උබේ ජිවිතේ වෙනස් කරන්න පුලුවන්ද බන්

    මමත් විස්වාස කරන්නේ නෑ බන්. ඒත් දාපු එවුන් දන්නවා ඇති වෙනසක් තියෙද නැද්ද කියලා. උබ වගේම මමත් මීට කලින් මේම එකක් දාලා නැති නිසා දන්නේ නෑ නේ තත්වේ :lol:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,964
    1
    12,296
    113
    අදාළ නෑ නේ
    boru ban
    what about successful people from other countries? do they use these pointless stones to achieve their successes in life?
    your success in life depends on what you do, not some arbitrary stone gem necklace thing you buy and wear around your neck
     
    mnw

    Active member
  • Oct 27, 2008
    509
    34
    28
    1011*
    uba dala balapan ban mama kiyanne.mamath amma hadawala deepu muddak damma apala thiyenawa kiyala.eeta passe mudda galawala thiyala thibba wadak na boruwak kiyala.ita passe una samahara scene hinda tikak wishwasa karanawa owa
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,461
    7,225
    113
    හැමදේටම මුල් වෙන්නේ හිත තමයි බං. උඹට විස්වාස නම් දාපං එතකොට ඕක වැඩ කරයි. අවිස් වාස නම් දාන්න එපා. අවිස්වාසෙන් දාලා වැඩ කරන්නෙ නෑ. මොකද ඕකට මුල් වෙන්නේ හිතනේ. කව්රුහරි ප්‍රසිද්ධ පොරක් උඹට කිව්වොත් ටර්පන්ටයින් ගහක පොතු කෑල්ලක් එල්ලගන හිටපං එතකොට මේ මේ දේවල් හරි යනවා කියලා උඹ විස්වාසෙන් ඒක කරොත් හරියනවා. ඒ ටර්පන්ටයින් ගහේ පොතු කෑල්ලේ බලයක් නෙවෙයි උඹේම හිතේ බලේ.
     
    Elaaa ;)
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    uba dala balapan ban mama kiyanne.mamath amma hadawala deepu muddak damma apala thiyenawa kiyala.eeta passe mudda galawala thiyala thibba wadak na boruwak kiyala.ita passe una samahara scene hinda tikak wishwasa karanawa owa

    Thanks bro Advice ekata :yes:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    හක්ගෙඩියා ලගත් තිනවද කොහෙද. . හැබැයි ගනන් ඇති. .
    ගල් ඔරිජිනල්ද කියලා බලලා ගනින්. . විශ්වාස කෙනෙක්ගෙන් ගනින්. .