yako heart attack ekak ehema hadila giyoth keeyak weida:eek::eek::eek:
K kasungeenath Active member May 22, 2007 891 35 28 Apr 9, 2018 #21 yako heart attack ekak ehema hadila giyoth keeyak weida
kotupala Active member Jul 22, 2016 698 58 28 Apr 9, 2018 #22 කොහොමද අර ඩොකත්, පොඩි දේට ලස්සනට ගැන කපලා .. මිනිහ ඇවිල්ල බලල , පොඩි මොනවා හරි දෙයක් කරලා ගියා විතරයි ...විනාඩියක් ගියේ නෑ පොරට .. Reactions: Richard Hammond
කොහොමද අර ඩොකත්, පොඩි දේට ලස්සනට ගැන කපලා .. මිනිහ ඇවිල්ල බලල , පොඩි මොනවා හරි දෙයක් කරලා ගියා විතරයි ...විනාඩියක් ගියේ නෑ පොරට ..
P pavanruka Well-known member Mar 17, 2015 5,919 3,280 113 Malabe Apr 9, 2018 #24 'Insurance' thiyanava kiyala dena gaththama godak hospitals ohoma karanava. Anika loku hospital ekakne. Hariyata 5-star hotel ekakayi podi bath kadekayi kaema vaelaka gaana vagey.
'Insurance' thiyanava kiyala dena gaththama godak hospitals ohoma karanava. Anika loku hospital ekakne. Hariyata 5-star hotel ekakayi podi bath kadekayi kaema vaelaka gaana vagey.
piyumi1986 Junior member Dec 1, 2008 96 3 8 Apr 9, 2018 #25 නවලෝකේ හැතිකරේ ඔහොමම තමයි. මිනිස්සුන්ව හුරගෙනම කනවා
S Sanju malli Well-known member Mar 11, 2012 527 400 63 40 Colombo Apr 9, 2018 #26 meka nam sirama siddiyak ban. mama nam den monawa unath nawaloka yannema ne. Minissu maragena kanne
P Pium Witharanage Member Jun 23, 2016 1,044 136 0 Maharagama Apr 9, 2018 #28 පොඩි තුවාලවලට මයියා ගුණසේකර වගේ surgeonලා අල්ලන එක ගමේ ඉස්කෝලෙ ෆුට්බෝල් ටීම් එක පුහුණු කරන්න Barcelona එකෙන් ගෙන්වනවා වගේ වැඩක්
පොඩි තුවාලවලට මයියා ගුණසේකර වගේ surgeonලා අල්ලන එක ගමේ ඉස්කෝලෙ ෆුට්බෝල් ටීම් එක පුහුණු කරන්න Barcelona එකෙන් ගෙන්වනවා වගේ වැඩක්
Dr.Amdan Well-known member Sep 26, 2015 26,412 1 28,508 113 Apr 9, 2018 #30 රජයේ රෝහල් නොතිබුණා නම් මුන්ට කඹුරන්න තමයි සිද්ධ වන්නේ
shan4djfun Well-known member Jun 18, 2007 13,965 4,553 113 Apr 9, 2018 #31 ithin mokatada yako nawaloke giye? office eken gewwat, insurance gewwat podi thuwalekata?
shenat Well-known member May 13, 2007 58,404 86,659 113 ආශ්චර්යමත් රටක Apr 9, 2018 #32 Sri_Sampath said: හොද වැඩේ ළඟ තියන මහා ඉස්පිරිතාලෙට යන්න බැරුව ඕවායේ යනවාට Click to expand... me lankawe un hadanna ba. muta puka irenne oka office eken nogewwoth.
Sri_Sampath said: හොද වැඩේ ළඟ තියන මහා ඉස්පිරිතාලෙට යන්න බැරුව ඕවායේ යනවාට Click to expand... me lankawe un hadanna ba. muta puka irenne oka office eken nogewwoth.
shenat Well-known member May 13, 2007 58,404 86,659 113 ආශ්චර්යමත් රටක Apr 9, 2018 #33 oya wage podi thuwalekata beheth karanna oyawage tanakata giyapu ekama meeharak kama. ai yako oya ochchara PP karana doctors la inne onataram.
oya wage podi thuwalekata beheth karanna oyawage tanakata giyapu ekama meeharak kama. ai yako oya ochchara PP karana doctors la inne onataram.
exodus293 Well-known member Jul 19, 2017 1,348 290 83 Apr 9, 2018 #35 den wayasa kiyada puthee......awurudu 10-15 kaledi asanipa karadara ehema tibunada
san2d3 Well-known member Jan 1, 2010 7,651 3,372 113 Bandarawela Apr 9, 2018 #36 යකෝ අපේ අම්මාගේ කාචයක් දාලත් මාතර ආසිරි එකෙන් 66000යි ගියේ. ස්ටාෆ් නිසා 22ක් වගේ ගියේ අන්තිමට.
Kumara456 Well-known member Jan 3, 2008 29,710 2,880 113 Colombo Apr 9, 2018 #37 සිරාවටම ඇයි බම් ඒම? උඹේ සල්ලියි, කාලෙයි පට්ට අපරාදෙ.. උඹ යන්න කලින් හිතන්න තිබ්බා...
Thilina123 Well-known member Feb 6, 2007 2,040 2,842 113 Apr 9, 2018 #38 අනික private hospital වලදී insurance කියලනම් කියන්න එපා . මුලු amount එකටම ගාන set කරලා මිසක් ticket කපන්නේ නෑ
අනික private hospital වලදී insurance කියලනම් කියන්න එපා . මුලු amount එකටම ගාන set කරලා මිසක් ticket කපන්නේ නෑ
aladin89 Well-known member Dec 29, 2017 1,430 256 83 Apr 9, 2018 #39 heminenawane.. tahikena hospital ekakne eka
saturn Well-known member Mar 21, 2015 5,341 9,103 113 Around the world Apr 9, 2018 #40 මේ ලෝකේ තියෙද්දී හැම එකටම නවලෝකේ ගියාට හොද පාඩමක්