නවලෝක_ආතල්

kotupala

Active member
  • Jul 22, 2016
    698
    58
    28
    කොහොමද අර ඩොකත්, පොඩි දේට ලස්සනට ගැන කපලා ..
    මිනිහ ඇවිල්ල බලල , පොඩි මොනවා හරි දෙයක් කරලා ගියා විතරයි ...විනාඩියක් ගියේ නෑ
    පොරට ..
     
    • Like
    Reactions: Richard Hammond

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,917
    3,278
    113
    Malabe
    'Insurance' thiyanava kiyala dena gaththama godak hospitals ohoma karanava. Anika loku hospital ekakne. Hariyata 5-star hotel ekakayi podi bath kadekayi kaema vaelaka gaana vagey.
     

    piyumi1986

    Junior member
  • Dec 1, 2008
    96
    3
    8
    නවලෝකේ හැතිකරේ ඔහොමම තමයි. මිනිස්සුන්ව හුරගෙනම කනවා
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    පොඩි තුවාලවලට මයියා ගුණසේකර වගේ surgeonලා අල්ලන එක ගමේ ඉස්කෝලෙ ෆුට්බෝල් ටීම් එක පුහුණු කරන්න Barcelona එකෙන් ගෙන්වනවා වගේ වැඩක් :)
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රජයේ රෝහල් නොතිබුණා නම් මුන්ට කඹුරන්න තමයි සිද්ධ වන්නේ
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,963
    4,552
    113
    ithin mokatada yako nawaloke giye? office eken gewwat, insurance gewwat podi thuwalekata?
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    යකෝ අපේ අම්මාගේ කාචයක් දාලත් මාතර ආසිරි එකෙන් 66000යි ගියේ. ස්ටාෆ් නිසා 22ක් වගේ ගියේ අන්තිමට.
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සිරාවටම ඇයි බම් ඒම?
    උඹේ සල්ලියි, කාලෙයි පට්ට අපරාදෙ..
    උඹ යන්න කලින් හිතන්න තිබ්බා...
     

    Thilina123

    Well-known member
  • Feb 6, 2007
    2,040
    2,842
    113
    අනික private hospital වලදී insurance කියලනම් කියන්න එපා . මුලු amount එකටම ගාන set කරලා මිසක් ticket කපන්නේ නෑ