ඔහොම තමා බන් ප්‍රයිවෙට් හොස්පිටල් වල.
නවලෝකේ හැතිකරේ ඔහොමම තමයි. මිනිස්සුන්ව හුරගෙනම කනවා
ඕක මහ හිගන hospital එකක් බන්..මිනිස්සුන්ගේ රීරි මාංශෙ හූරගෙන කන උන් ඉන්නේ නවලෝකෙ..ඔකේ උන් කරන දේවල් ගැන ඕනේ තරම් කියන්න පුලුවන්.. මගේ යාලුවෙක්ගෙ බබෙකුට බෙහෙත් ගන්න ගිහින් එක බෙහෙතක ගාන මුන් වරද්දල දාල අඩුවෙන්..මිනිස්සු බෙහෙත් වල ගනන් දන්නේ නෑනේ. එකේ තියෙන ගාන ගෙවල ඇවිල්ලා මගේ යාලුවා.පස්සේ දවසේ එක්ක ගියාම මුන් අරකේ අඩු උන ගාන එදා දවසේ bill එකට එකතු කරල තව late payment එකකුත් ගහලා. Late payment එක මොකක්ද කියලා ඇහුවාම තමා seen එක කියල තියෙන්නේ.උන්ගේ වැරදි වලටත් එන ලෙඩ්ඩුන්ගේ බෙල්ල මිරිකන hospital එකක් තමා ඕක




යාලුවනේ මේ ලගදි ත්‍රීවිල් එකකට පොඩ්ඩක් හැප්පිලා බිම වැටිලා
නවලොකෙට ගියා බේත් දාගන්න කියලා .. මොකද හදිස්සියට යන්න ලගම තිබුනේ
එක නිසා ..
මෙන්න උන තුවාලේ
මේ ටිකක් හොද උනාම ගත්ත එකක් හොදද
මේ විදිහට තමයි බේත් දාල තිබුනේ ..
මෙයාල කියුව ...ඇක්සිඩන්ට් එකක් නිසා එක දවසක් ඉන්න ඕන , නැත්නම් බේත් දාන්නේ
නෑ වෙන තැනකින් දාන්න කියලා ...බලන්න යාලුවනේ මෙයාල ගාන කපන්න හදන හැටි ..
ඒ වෙලාවේ ගොඩක් අමාරු තිබුන නිසා , office එකෙන් claim කරන්න පුලුහන් නිසාත් ,
කමක් නෑ දවසෙනෙ ,ඉඳපන් කියලා යාලුවෝ කියපු නිසාත් මමත් හිටිය..
කොහොමද යාලුවනේ මෙන්න බිල...
කොහොම උනත් මට දුන්න කෑමත් එච්චර හොද නෑ ...මටනම් එපාම උනා ..
ඇයි මේ අය අසරණ මිනිස්සුන්ට මෙහෙම කරන්නේ ..මේ තුවාලෙට බේත් පිටින් දාගෙන ගෙදර ගියානම්, මට rs 1000 වත් යන්නේ නෑ...

මයියා ගුණසේකර කියන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ ශල්‍ය වෛද්‍ය විශේෂඥයෙක්.
MBBS එකවත් දීී ගන්න බැරුව හිටි SAITM එකෙන් කවදද FRCS qualifications දෙන්න ගත්තෙ![]()
Api nan owata beheth danneth naMachan oya hospital 1 ta admit wenakota identity card ehema balanawada? boru namak,address 1 dala admit wela loku bill 1 awama himeeta maru wenna berida?![]()
Clavamox සත්තුන්ට
Augmentin මනිස්සුන්ට
මම දන්නෙ එහෙමයි. වැරදිනං නිවැරදි කරන්ඩ





මචන්ලා මම මේක දැම්මේ කට්ටිය ටිකක් දැනුවත් කරන්න ..මම ඩෝකාලට බනින්නේ නෑ ..
නමුත් සමහර ඩෝකාල මිනිස්සු සුරගෙන කනව ...එක ගොඩක් ඇත්ත ..
අර ඉස්කෝලේ වගේ තමයි ...ඉස්කෝලෙදි හරියට උගන්නන්නේ නැති ගුරුවරයා හවස පන්තියේදී
හොදට උගන්නනවා ...ඒ සල්ලි නිසා ...
ඉස්පිරිතලේදී හරියට බේත් දෙන්නේ නැති ඩොකා man ගාවට චැනල් කරලා බේත් ගන්නා ගිහාම
පට්ට බේත් ටිකක් දෙන්නේ ....වැඩියෙනුත් එක්ක බේත් දෙනවා ..හොදට කතා කරනවා , හොදට බලනවා
මාර සැලකිලි ..
මම මේක දැම්මේ ..කට්ටිය ටිකක් දැනුවත් කරලා ..මෙහෙම දේවල් තියෙනවා කියලා පෙන්නන්න.
අපි ජිවත් වෙන්නේ මෙහෙම සමාජයක කියලා කියන්න ...