නවල මචං එකේ උන්ට කොරෝනා හැදුනේ නැත්නම් තමා පුදුමේ

Outlook

Well-known member
  • Jun 23, 2021
    651
    603
    93
    මම යාලුවෙක් එක්ක ඊයේ පොදු වැසිකිළියට ගියා පොඩි බොක පාරක් දන්නා. සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට කොල්ලෝ බොක දානවා. කිසිම එකෙක් මාස්ක් එකක් දාල නැහැ. කරන්න දේකුත් නැහැ අපිත් දාලා ආවා. :)
     
    Last edited:

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,403
    16,072
    113
    Colombo
    අපේ රජය විශ්වාස කරලා මිනිස්සු ඔහොම හැසිරෙන එකෙන් ඔක්කොම උන් කෙලවගන්නවා

    ඕකෙ බොන්නෙ නැතුව කන්න විතරක් යන්න බැරිද? කෑම හොඳයි ද?
    ගිහිං ම නෑ මචං එකට.

    Kama nam Maru.. pork devil eka patta
    ------ Post added on Jul 23, 2021 at 1:36 PM
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඕකෙ බොන්නෙ නැතුව කන්න විතරක් යන්න බැරිද? කෑම හොඳයි ද?
    ගිහිං ම නෑ මචං එකට.
    කන්න විතරක් යන්න පුලුවන්. කෑම හොදයි, හැබැයි පොඩ්ඩයි
     
    • Like
    Reactions: BLACKLIST_MEMBER

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,309
    2,932
    113
    මම යාලුවෙක් එක්ක ඊයේ මචං එකට ගියා පොඩි බියර් පාරක් දන්නා. සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට කොල්ලෝ කෙල්ලෝ ගසනවා. කිසිම එකෙක් මාස්ක් එකක් දාල නැහැ. කරන්න දේකුත් නැහැ අපිත් ගහලා ආවා.

    Whats-App-Image-2021-07-23-at-12-05-50.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-49.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-47.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-48-1.jpg
    ithin uba biwwe mask dagenada ? :lol:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    අපේ රජය විශ්වාස කරලා මිනිස්සු ඔහොම හැසිරෙන එකෙන් ඔක්කොම උන් කෙලවගන්නවා

    Kama nam Maru.. pork devil eka patta
    ------ Post added on Jul 23, 2021 at 1:36 PM

    කන්න විතරක් යන්න පුලුවන්. කෑම හොදයි, හැබැයි පොඩ්ඩයි
    Ela Ela 👌
     
    • Like
    Reactions: Solo Rider

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    බියර් එක පිටින් ගෙනිහින් ගසන්න බැරිද?
    උන් ඉතින් බෝතලේ පිටින් ගෙනල්ල නෙමෙයිද දෙන්නෙ? අනික දෙන බ්‍රැන්ඩ් එක මොකක්ඩ දන්නෙත් නැද්ද?
    පිටින් ගේන්න බෑ. අපිට Lager, Stout ඕනේ එකක් ගන්න පුලුවන්

    හැබැයි උන්ගෙ Tower එකක් හරි Pitcher එකක් හරි තමා ගන්න ඕනේ. ඒවා වැඩිය කල් තියගන්න බෑ. දෙන වෙලාවේ තමයි CO2 mix කරන්නෙ

    TGIF බියර් එක පට්ට try කරලා බලන්න
    TGIF එකට beer දෙන්නෙත් Lion එකෙන්ම තමා :D
    ------ Post added on Jul 23, 2021 at 2:55 PM
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,668
    113
    34
    Hell
    පිටින් ගේන්න බෑ. අපිට Lager, Stout ඕනේ එකක් ගන්න පුලුවන්

    හැබැයි උන්ගෙ Tower එකක් හරි Pitcher එකක් හරි තමා ගන්න ඕනේ. ඒවා වැඩිය කල් තියගන්න බෑ. දෙන වෙලාවේ තමයි CO2 mix කරන්නෙ

    TGIF එකට beer දෙන්නෙත් Lion එකෙන්ම තමා :D
    ------ Post added on Jul 23, 2021 at 2:55 PM

    E beer 1ka smooth mcn full keg 1k Hari bonna puluwan
     
    • Like
    Reactions: sami_boy

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,338
    3,164
    113
    මචං එක ඇරුනකොට ඔය බජට් එකට කොහොද බන් හොද පබ් තියෙන්නෙ කොලඹ අවට.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,478
    32,215
    113
    මම යාලුවෙක් එක්ක ඊයේ මචං එකට ගියා පොඩි බියර් පාරක් දන්නා. සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට කොල්ලෝ කෙල්ලෝ ගසනවා. කිසිම එකෙක් මාස්ක් එකක් දාල නැහැ. කරන්න දේකුත් නැහැ අපිත් ගහලා ආවා.

    Whats-App-Image-2021-07-23-at-12-05-50.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-49.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-47.jpg

    Whats-App-Image-2021-07-23-at-12-05-48-1.jpg
    :angry:
     
    • Like
    Reactions: Solo Rider

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    ඉදිරි සති 03 තුල ඩෙල්ටාට යටවෙයි.. ආසාදිතයන් කෝටි 20 පනීලු..

    July 23, 2021 at 5:30 pm | lanka C news
    ඉදිරි සති 03 තුල ඩෙල්ටාට යටවෙයි.. ආසාදිතයන් කෝටි 20 පනීලු..

    ඉදිරි මාස කිහිපය තුළ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවයි.

    දැනට එම ප්‍රදේශය ලොව පුරා රටවල් 124ක ව්‍යාප්ත වී ඇතැයිද පවසන එම සංවිධානය මේ දිනවල හමුවන ආසාදිතයන් ගෙන් බහුතරයක් ඩේටා ප්‍රභේදය ආසාදිතයන් බවත් පෙන්වා දෙයි.

    ඉදිරි සති තුන තුළ ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් කෝටි 20 ඉක්මවනු ඇතැයිද සංවිධානය පුරෝකථනය කරයි.

    කාලා බීලා ............................. තොපි. මුන්ගේ පරිස්සමක් නැති හැටි :sorry: :sorry: :sorry:
     
    • Haha
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    41,193
    54,966
    113
    Colombo
    කෙල්ලො කොල්ලො ගසන ඒවගෙ පොටෝ දාපන්.

    ඉදිරි සති 03 තුල ඩෙල්ටාට යටවෙයි.. ආසාදිතයන් කෝටි 20 පනීලු..

    July 23, 2021 at 5:30 pm | lanka C news
    ඉදිරි සති 03 තුල ඩෙල්ටාට යටවෙයි.. ආසාදිතයන් කෝටි 20 පනීලු..

    ඉදිරි මාස කිහිපය තුළ ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ලොව පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු හඟවයි.

    දැනට එම ප්‍රදේශය ලොව පුරා රටවල් 124ක ව්‍යාප්ත වී ඇතැයිද පවසන එම සංවිධානය මේ දිනවල හමුවන ආසාදිතයන් ගෙන් බහුතරයක් ඩේටා ප්‍රභේදය ආසාදිතයන් බවත් පෙන්වා දෙයි.

    ඉදිරි සති තුන තුළ ලොව පුරා කොරෝනා වෛරසය ආසාදිතයන් කෝටි 20 ඉක්මවනු ඇතැයිද සංවිධානය පුරෝකථනය කරයි.

    කාලා බීලා ............................. තොපි. මුන්ගේ පරිස්සමක් නැති හැටි :sorry: :sorry: :sorry:
    ලෝකෙට බම්බු ගහගන්න කියල ජීවත් වෙයන්.
    ------ Post added on Jul 23, 2021 at 6:57 PM
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ඕවාගේ වතුර කලවන් කරපු ඒව බෝනවට වඩා හොදයි, කසිප්පු ගහනවා :rofl: :rofl:

    කෑම නම් රසයි...
    බියර් නම් කුජීතයි..
    මෙහෙමයි බං ඔය රෙස්ටුරන්ට් වල දෙන බියර් ජග් එකට තමයි වතුර කවලම් කරන්නෙ..
    උන්ගෙන් බෝතල් හරි කෑන් හරි ගත්තනම් ශේප්
     
    • Like
    Reactions: Solo Rider

    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    මෙහෙමයි බං ඔය රෙස්ටුරන්ට් වල දෙන බියර් ජග් එකට තමයි වතුර කවලම් කරන්නෙ..
    උන්ගෙන් බෝතල් හරි කෑන් හරි ගත්තනම් ශේප්
    pannipitiye tiyana ake nam mona hari mix karanwa, bonna puluwan hodata, kisi aulak nehe wadinawath ekka hodata, pahuwadata hena amarui, can nam safe
     
    • Like
    Reactions: Solo Rider

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මාත් යාලුවෙක් එක්ක ඊයේ මචං එකට ගියා පොඩි බියර් පාරක් දන්නා. සූ ගාල සෙනග. මුන්ට කොරෝනා ගැන කිසි බයක් නැහැ වගේ. එක පොදියට ගසනවා. කිසිම එකෙක් මාස්ක් එකක් දාල නැහැ
     
    • Haha
    Reactions: Solo Rider

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මොනවා දැන් ලසන්ත ලොක්කා ඔවට යන්න පුරුදු වෙලා ද :LOL::LOL::LOL: තර්ඩ් ක්ලාස් ඒවට අඩෝ ලැට් එකටත් හමර් එකේ ගිය මිනිහා :LOL::LOL::LOL:උබලා එකතුවෙලා ඔය ගානට ගෙනවා නේ කැත වැඩ යකෝ ඒව නම්
     
    • Haha
    Reactions: Solo Rider