මචන්ලා මට උදව්වක් ඕනේ...මට කියනවද නවසීලන්තයට ලංකාවෙ ඉදලා ලාබෙටම කතා කරන්ඩ පුලුවන් විඩියක්,නෙට් වර්ක් එකක්..ස්කයිප් නැතුව.ෆෝන් වලින්..මොබයිල් හරි,ලෑන්ඩ් ලයින් හරි මොනා හරි ක්‍රමයකට... :baffled::baffled::baffled::baffled: