නවසීලන්තයේ අලුත් ජාතික කොඩිය

Garrus

Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    නවසීලන්තයේ අලුත් ජාතික කොඩිය

    නවසීලන්තයේ අලුත් ජාතික කොඩිය වෙනුවෙන් තේරී ඇති අවසන් නිර්මාණ පහ :eek::shocked:

    B4E9AD10-7935-4E94-A825-CA0149425AC1_w640_s.jpg

    ඒත් ඇයි?

    ZGns0a

    ඕස්ට්‍රේලියාවේ කොඩියත් සමඟ නවසීලන්තයේ කොඩිය නිතරම ටැපලීම හේතුවෙන් 2015 අන්තිම කාලයත් 2016 මුල් කාලයත් අතර කාලය තුල නවසීලන්තය සඳහා අලුත් කොඩියක් තෝරා ගන්න ඔවුන් බලාපොරොත්තු වෙනවා.1084 ඕස්ට්‍රේලියානු අගමැති ottawa (කැනඩාවේ අගනුවර) යද්දී නවසීලන්තයේ කොඩියකින් පිලි අරන් තියෙනවා.තව නවසීලන්තයේ අගමැති John Key පවසන්නේ තමන් අන්තර්ජාතික හමුවීම් වලදී කිහිප වතාවක්ම ඕස්ට්‍රේලියානු කොඩිය යටින් ඉඳගෙන ඇති බවයි. ඉතින් රටකට අවශ්‍ය අනන්‍ය බව ලඟා කර ගැනීමට මෙසේ කොඩිය වෙනස් කරන බවයි පැවසෙන්නේ.අවසන් චන්දය 2015 නොවැම්බර් 20 ත් දෙසැම්බර් 11 අතර පැවැත්වෙන මුල් චන්දයෙන් මේ අතරින් තෝරා ගන්නා එක කොඩියකුත් වර්තමාන කොඩියත් අතර 2016 මාර්තු වල පැවැත්වීමට බලාපොරොත්තු වෙනවලු.

    උඹලට ලස්සන මොන කොඩියද?
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    දැන් ඉස්සරහට ලංකාවටත් අලුත් කොඩියක් හදයි.. එතකොටත් අපේ සොන්න පැටව් කොඩි ටිකෙන් මොන කොඩියද හොඳ කියල තොරයි.. පර හැත්ත... අනිත් හැතිකරේ කියයි නවසිලන්තේ මාරු කරනම් ලංකාවේ මරුකරම අහවල් එක වෙනවද කියලා.. තොපේ කොනවල් කපා ගනියව් බොලව්...:baffled::baffled: ''අනාගතය කාලයට කිව්වේ...:):):)''
     
    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21
    0
    දැන් ඉස්සරහට ලංකාවටත් අලුත් කොඩියක් හදයි.. එතකොටත් අපේ සොන්න පැටව් කොඩි ටිකෙන් මොන කොඩියද හොඳ කියල තොරයි.. පර හැත්ත... අනිත් හැතිකරේ කියයි නවසිලන්තේ මාරු කරනම් ලංකාවේ මරුකරම අහවල් එක වෙනවද කියලා.. තොපේ කොනවල් කපා ගනියව් බොලව්...:baffled::baffled: ''අනාගතය කාලයට කිව්වේ...:):):)''

    "අපේ එක වෙනස් කරන්න ගියානං මේ හැතිකරේ මොනවා කියයිද"
    කියලා reply කරන්න ආවේ.

    බලද්දී කලින්ම ඇවිල්ලා...... :lol::lol: