නවසීලන්තයේ අලුත් ජාතික කොඩිය

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    boho durata 3rd set wei :yes::)

    B4E9AD10-7935-4E94-A825-CA0149425AC1_w640_s.jpg

    ඒ වුනාට 1 ලස්සනයිනේ ඔක්කොටම වැඩිය :eek:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    දැන් ඉස්සරහට ලංකාවටත් අලුත් කොඩියක් හදයි.. එතකොටත් අපේ සොන්න පැටව් කොඩි ටිකෙන් මොන කොඩියද හොඳ කියල තොරයි.. පර හැත්ත... අනිත් හැතිකරේ කියයි නවසිලන්තේ මාරු කරනම් ලංකාවේ මරුකරම අහවල් එක වෙනවද කියලා.. තොපේ කොනවල් කපා ගනියව් බොලව්...:baffled::baffled: ''අනාගතය කාලයට කිව්වේ...:):):)''

    :growl: ලංකාවේ වගේ කොඩියක් වෙන රටවල් වල නෑනේ බන් මාරු කරන්න.අපේ කොඩියේ ලංකාවට වෙන් වෙච්ච අනන්‍ය තාවයක් තියෙනවා.. :frown::dull:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    :growl: ලංකාවේ වගේ කොඩියක් වෙන රටවල් වල නෑනේ බන් මාරු කරන්න.අපේ කොඩියේ ලංකාවට වෙන් වෙච්ච අනන්‍ය තාවයක් තියෙනවා.. :frown::dull:
    ලංකාවේ අනන්‍යතාවය :)
    මේක බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1702247
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    ලංකාවේ අනන්‍යතාවය :)
    මේක බලන්න
    http://www.elakiri.com/forum/showthread.php?t=1702247

    මම කිව්වේ නවසීලන්තයේ කොඩිය වෙනස් කරන්නේ අනිත් රටවල් එක්ක පැටලෙන නිසා..ලංකාවේ කොඩියට එහෙම පැටලෙන ප්‍රශ්නයක් නෑ..
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මම කිව්වේ නවසීලන්තයේ කොඩිය වෙනස් කරන්නේ අනිත් රටවල් එක්ක පැටලෙන නිසා..ලංකාවේ කොඩියට එහෙම පැටලෙන ප්‍රශ්නයක් නෑ..
    පැටලෙන්න ප්‍රශ්නය තියෙන නිසා තමයි බන් විසඳුමක් විදිහට යහපාලනය ගෙනාවේ.. ටිකක් බලන් ඉන්න. තේරෙයි කල් යයි...:)
    :):)