නවසීලන්තය දිනයි ද..?

chami_84

Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මූ දැන් ක්‍රිකට් ත්‍රෙඩ් එකට එන්නෙත් නෑ බං. :sorry::sorry:

    mu yawuwoth mama enawa..:yes:

    අනේ චාමිකා සුදු පැටියෝ. ඇයි උයා දැන් ක්‍රිකට් ත්‍රෙඩ් එකට එන්නේ නැත්තේ වස්තුවේ. :love::love::P:rofl:

    ube rachana kiyawanna bari nisa:rofl:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අඩේ.. මම මේ පොත හොය හොය හිටියෙ,
    මෙ පොත 2011 කාලේ විකුනුවෙ , කොල්ලෙක් බස් එකට නැගල, මේ මම කියන අනාවැකි කියල විකුනුවෙ,, පොර පොත් ටිකා බෙදා ගෙන ගියා, මාත් එකක් පෙරලල බැලුව, ඉස්සෙල්ලමා දැක්කෙ NZ CUP එක ගන්නව කියන එක .එතකොට නන් හිනත් ගියා මේ මොන බොරුද කියල, මම ගත්තේ නෑ ඒ හින්ද,:( බලමු දිනයිද කියල, මේ පොත තියෙන එකෙක් upload කරන්නකො පිස්
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔකේ 2019 කප් එක ගැන නැද්ද බන් :baffled::baffled: තියේ නං දාහන්කො කවුද දිනින්නේ බලන්න :eek::eek:

    10929909_811267778922665_8759276166615658239_n.jpg


    තියෙනවලු ඊලඟ වල්ර්ඩ් කප් එක ‍ෆිෆා බ්‍රසීලය සහ 2019 දකුණු අප්‍රිකාව කියලා. :shocked::sorry::eek:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ethkota thiri ,chandi and kusal ta bari wenawada cup eka genna :(

    මන්දා මම දැක්කා මේක අප් කරපු එකාගේ fb කමෙන්ට්ස් වගේක පොතේ පින්තූර දෙක තුනක් දාලා තියෙනවා. ඒකේ තිබ්බා 2014 ‍ෆිෆා කප් එක කලු ජාතික රටක් ගන්නේ කියලා. ඒක එහෙම වැරදුනානේ බං. :oo::oo:
     

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    10929909_811267778922665_8759276166615658239_n.jpg


    තියෙනවලු ඊලඟ වල්ර්ඩ් කප් එක ‍ෆිෆා බ්‍රසීලය සහ 2019 දකුණු අප්‍රිකාව කියලා. :shocked::sorry::eek:

    හුටා :angry::angry: මදැයි කවුද දන්නේ ඕව ඇත්තද කියලා නැද්ද :rofl::rofl: අර නාමල්ගේ එක නං විශ්වාස කරන්න බෑ :angry::angry::oo::oo::baffled::baffled:
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හුටා :angry::angry: මදැයි කවුද දන්නේ ඕව ඇත්තද කියලා නැද්ද :rofl::rofl: අර නාමල්ගේ එක නං විශ්වාස කරන්න බෑ :angry::angry::oo::oo::baffled::baffled:

    නෑ බං ඒකේ නාමල් කියලා නැහැ නේද? නාමලක් වගේ කෙනෙක් කියලා නේද තියෙන්නේ.? ඔය 2017 කතාව මමත් අහලා තියෙනවා බං වෙන ඉන්දියාවේ සෘෂිවරයෙක් ලංකාව ගැන කිව්වා කියලා. 2017 එන නායකයා ලංකාවේ මෙච්චර කාලෙකට ආව ධාර්මිකම පාලකයා ඒ වගේම රට ධර්ම ද්වීපයක් කරලා සංවර්ධිත රටක් වගේම ආසියාවේ බලවත්ම රටක් කරනවා වැරදි කාරයින්ට උපරිම දඬුවම් දෙනවා වගේ ආටිකල් එකක් දැක්කා. බලමු ඉතින් 2017 වෙනකන් ජීවත් උනොත් මොකෙක් ගැනද ඔය කියලා තියෙන්නේ කියලා. එහෙම එකෙක් හතර දිබ්බාගෙකවත් නැහැනේ බං. බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවොද දන්නෙත් නෑ. :rofl::rofl: