නවසීලන්තය දිනයි ද..?

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    නෑ බං ඒකේ නාමල් කියලා නැහැ නේද? නාමලක් වගේ කෙනෙක් කියලා නේද තියෙන්නේ.? ඔය 2017 කතාව මමත් අහලා තියෙනවා බං වෙන ඉන්දියාවේ සෘෂිවරයෙක් ලංකාව ගැන කිව්වා කියලා. 2017 එන නායකයා ලංකාවේ මෙච්චර කාලෙකට ආව ධාර්මිකම පාලකයා ඒ වගේම රට ධර්ම ද්වීපයක් කරලා සංවර්ධිත රටක් වගේම ආසියාවේ බලවත්ම රටක් කරනවා වැරදි කාරයින්ට උපරිම දඬුවම් දෙනවා වගේ ආටිකල් එකක් දැක්කා. බලමු ඉතින් 2017 වෙනකන් ජීවත් උනොත් මොකෙක් ගැනද ඔය කියලා තියෙන්නේ කියලා. එහෙම එකෙක් හතර දිබ්බාගෙකවත් නැහැනේ බං. බත්තරමුල්ලේ සීලරතන හාමුදුරුවොද දන්නෙත් නෑ. :rofl::rofl:

    ඇයි චම්පිකයා ඉන්නෙ.. :P:rofl:
     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    NZ
    JC_ghey.gif
     

    sampath_msh

    Junior member
  • Sep 28, 2007
    570
    9
    18
    අදාල නෑ නේ...
    අඩේ.. මම මේ පොත හොය හොය හිටියෙ,
    මෙ පොත 2011 කාලේ විකුනුවෙ , කොල්ලෙක් බස් එකට නැගල, මේ මම කියන අනාවැකි කියල විකුනුවෙ,, පොර පොත් ටිකා බෙදා ගෙන ගියා, මාත් එකක් පෙරලල බැලුව, ඉස්සෙල්ලමා දැක්කෙ NZ CUP එක ගන්නව කියන එක .එතකොට නන් හිනත් ගියා මේ මොන බොරුද කියල, මම ගත්තේ නෑ ඒ හින්ද,:( බලමු දිනයිද කියල, මේ පොත තියෙන එකෙක් upload කරන්නකො පිස්

    මචං පොත ක් කියලා ඌ පිට් 50ක් ගහලා නෑ.... පිට් 04ක් වගේ තියෙන්නේ.... බලපන් අපිට පිස්සො කියලා හිතෙන අනාවැක් කොච්චර දුරට හරිද කියල... එෆ්බි ලින්ක් එකට ඔකොම අප් කරලා තියෙන්නෙ.. :yes:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මචං පොත ක් කියලා ඌ පිට් 50ක් ගහලා නෑ.... පිට් 04ක් වගේ තියෙන්නේ.... බලපන් අපිට පිස්සො කියලා හිතෙන අනාවැක් කොච්චර දුරට හරිද කියල... එෆ්බි ලින්ක් එකට ඔකොම අප් කරලා තියෙන්නෙ.. :yes:

    page number 10. 11 kiyala gahala thiyenne bn,, pitu 10k 12k thibba mata mathakai :P