30% tax hemotama ne neda? Income wedi wenakota tax rate wedi wenawa. 30% flat rate ekak hemotama ne.30% Tax gahala first class gaana hemogenma gattanam lankawath ehema wei. Ehema karanna ba wurthiya samithi, paksha dehsapala ekka![]()
Does Fonterra follow this ? Not certainly NZ Air which acclaimed world's best Air Line three -in -row. I am not advocating any system but the reality is it is Economy Stupid that decide such issues not high Ideals of voters! If you want to find what happened to indigenous communities in Aus, NZ,Canada, US there is lot of hypocrisy in what they do and preach. Are you sure that such decision was taken purely on altruistic grounds ignoring 'profitability' ? I doubt.
එතකොට එයාර් නිව් සිලින්ඩර් වල පංති තියෙන්නේ ඇයි ?
![]()
Flying kiyanne essential service ekak newe. Flying kiyanne day to day use wena public transport ekak newe.
ඔය දාල තියන ෆොටො එක නම් ඔක්ලන්ඩ් වෙලින්ටන් වල දුවන ඉලෙක්ට්‍රික් ට්‍රෙන් එකක් තියෙන්නෙ. රුපියල් වලින් නම් 1000ක් විතර වැය වෙයි වැඩට ගිහින් එන්නආ මෙන්න මෙන්න.... මේ ලින්ක් එකට ගිහින් book කරගනින්කෝ ඔය ගමන....
වැඩිය නෑ පැය 6යේ ගමන රු 40000 වගේ වෙන්නේ.
https://booking.kiwirailscenic.co.n...41.619224957.1658705687-1347110597.1658705687
කොළඹ ඉඳන් බදුල්ලට 1st class ගාන කීයද සාමන්යෙන්?
Economy class eka saththunta yanna hadala ne, eekath minissunta yanna hadala thiyenne.එතකොට නන් එසෙන්ෂල් සේවාවන් වල පංති භේදයක් තියෙන එක උඹ අනුමත කරනවද ? ෆ්ලයිට් වල යන්නේ මිනිස්සු නෙවෙයිද ?
හොටෙල් උනත් තරු 1..5 වලින් පන්ති කරන එක නවත්තන්න ඕනඑතකොට නන් එසෙන්ෂල් සේවාවන් වල පංති භේදයක් තියෙන එක උඹ අනුමත කරනවද ? ෆ්ලයිට් වල යන්නේ මිනිස්සු නෙවෙයිද ?
ඉස්කොල්ත් පන්ති අයින් කරන්න ඕනේ .හොටෙල් උනත් තරු 1..5 වලින් පන්ති කරන එක නවත්තන්න ඕන
හැමෝටම එකම ලෙවල් එකෙන් සලකන්න ඕන
පන්ති භේදය භංගවේවා
සමාජවාදයට ජය වේවා
![]()
Scenic train walay public transport train walay wenasa danne nethi umba wage harakek ekka mona katha da ban..New Zealand වල 200km වලට ටිකට් එක රුපියල් 40 000 ක් වගේ වෙනවා.
පිනට කාලා දන් වලදල සමාජ වාධි ටෝක් දෙන අය නම් සාපයක්![]()