නවසීලන්තය නම් එහෙමයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ආ මෙන්න මෙන්න.... මේ ලින්ක් එකට ගිහින් book කරගනින්කෝ ඔය ගමන....

    වැඩිය නෑ පැය 6යේ ගමන රු 40000 වගේ වෙන්නේ.

    https://booking.kiwirailscenic.co.n...41.619224957.1658705687-1347110597.1658705687

    කොළඹ ඉඳන් බදුල්ලට 1st class ගාන කීයද සාමන්යෙන්?
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,365
    1
    4,065
    113
    Does Fonterra follow this ? Not certainly NZ Air which acclaimed world's best Air Line three -in -row. I am not advocating any system but the reality is it is Economy Stupid that decide such issues not high Ideals of voters! If you want to find what happened to indigenous communities in Aus, NZ,Canada, US there is lot of hypocrisy in what they do and preach. Are you sure that such decision was taken purely on altruistic grounds ignoring 'profitability' ? I doubt.
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,119
    14,200
    113
    ඔයි රෙද්දේ රෙවිලා ඉන්න රටකට ලෝකේ දියුණු රටක් කම්පයර් කරන්නේ ඇයි උබලා
    යකෝ මෙහෙ තෙල් නැතුව දවස් ගණන් පෝලිමේ ඉන්නවා,
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    30% Tax gahala first class gaana hemogenma gattanam lankawath ehema wei. Ehema karanna ba wurthiya samithi, paksha dehsapala ekka 🤣
    30% tax hemotama ne neda? Income wedi wenakota tax rate wedi wenawa. 30% flat rate ekak hemotama ne.

    Does Fonterra follow this ? Not certainly NZ Air which acclaimed world's best Air Line three -in -row. I am not advocating any system but the reality is it is Economy Stupid that decide such issues not high Ideals of voters! If you want to find what happened to indigenous communities in Aus, NZ,Canada, US there is lot of hypocrisy in what they do and preach. Are you sure that such decision was taken purely on altruistic grounds ignoring 'profitability' ? I doubt.

    NZ indigenous communities (Maori) have more rights, and benefits than any other race, including Caucasians
    ------ Post added on Jul 25, 2022 at 5:39 AM
     
    • Like
    Reactions: shenat

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    එතකොට එයාර් නිව් සිලින්ඩර් වල පංති තියෙන්නේ ඇයි ?

    IMG-20220725-090013.jpg
     
    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Flying kiyanne essential service ekak newe. Flying kiyanne day to day use wena public transport ekak newe.

    එතකොට නන් එසෙන්ෂල් සේවාවන් වල පංති භේදයක් තියෙන එක උඹ අනුමත කරනවද ? ෆ්ලයිට් වල යන්නේ මිනිස්සු නෙවෙයිද ?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,624
    113
    Auckland
    ආ මෙන්න මෙන්න.... මේ ලින්ක් එකට ගිහින් book කරගනින්කෝ ඔය ගමන....

    වැඩිය නෑ පැය 6යේ ගමන රු 40000 වගේ වෙන්නේ.

    https://booking.kiwirailscenic.co.n...41.619224957.1658705687-1347110597.1658705687

    කොළඹ ඉඳන් බදුල්ලට 1st class ගාන කීයද සාමන්යෙන්?
    ඔය දාල තියන ෆොටො එක නම් ඔක්ලන්ඩ් වෙලින්ටන් වල දුවන ඉලෙක්ට්‍රික් ට්‍රෙන් එකක් තියෙන්නෙ. රුපියල් වලින් නම් 1000ක් විතර වැය වෙයි වැඩට ගිහින් එන්න
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    එතකොට නන් එසෙන්ෂල් සේවාවන් වල පංති භේදයක් තියෙන එක උඹ අනුමත කරනවද ? ෆ්ලයිට් වල යන්නේ මිනිස්සු නෙවෙයිද ?
    Economy class eka saththunta yanna hadala ne, eekath minissunta yanna hadala thiyenne.
    Domestic flights wala classed ne, international flights wala witharay thiyenne.
    International flights wala NZ minissu witharak yanawanam, ehema karay, eeth wena ratawal wala minissuth yanawa, wediyen gewala nidahase yanna puluwan/kemathi ayata ee opportunity eka dunnama mokada wenne?

    Anika, mama methana kawuruwath defend karane ne, mama mage openion eka witharay kiwwe.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,769
    113
    මාලඹේ
    New Zealand වල 200km වලට ටිකට් එක රුපියල් 40 000 ක් වගේ වෙනවා.
    පිනට කාලා දන් වලදල සමාජ වාධි ටෝක් දෙන අය නම් සාපයක් 🤣
     
    • Haha
    Reactions: dhanuka kumara

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    එතකොට නන් එසෙන්ෂල් සේවාවන් වල පංති භේදයක් තියෙන එක උඹ අනුමත කරනවද ? ෆ්ලයිට් වල යන්නේ මිනිස්සු නෙවෙයිද ?
    හොටෙල් උනත් තරු 1..5 වලින් පන්ති කරන එක නවත්තන්න ඕන
    හැමෝටම එකම ලෙවල් එකෙන් සලකන්න ඕන

    පන්ති භේදය භංගවේවා
    සමාජවාදයට ජය වේවා 😁

    GIF by PEEKASSO
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,769
    113
    මාලඹේ
    හොටෙල් උනත් තරු 1..5 වලින් පන්ති කරන එක නවත්තන්න ඕන
    හැමෝටම එකම ලෙවල් එකෙන් සලකන්න ඕන

    පන්ති භේදය භංගවේවා
    සමාජවාදයට ජය වේවා 😁

    GIF by PEEKASSO
    ඉස්කොල්ත් පන්ති අයින් කරන්න ඕනේ . 🤣🤣🤣
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    New Zealand වල 200km වලට ටිකට් එක රුපියල් 40 000 ක් වගේ වෙනවා.
    පිනට කාලා දන් වලදල සමාජ වාධි ටෝක් දෙන අය නම් සාපයක් 🤣
    Scenic train walay public transport train walay wenasa danne nethi umba wage harakek ekka mona katha da ban..