නවසීලන්තය නම් එහෙමයි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    අපේ උන්නම් ඉතින් කියල වැඩක් නෑ හරියට තෙල් ටික ගහගන්න නෑ. ඒ උනාට අනිත් first world country වල facilities වගේ මෙහෙ වෙන්න ඕනෙලු. මේ ගොන් සීන් නිසා තමා අපිට දියුනු වෙන්න බැරි
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අපි හැමෝම මනුස්සයො යකොව්!
    අපිටත් පඩි ගෙවපියව්, රස්සා නැති වුනත්!

    ප. ලි: කෝමත් ජසින්ඩා හු*ති ලෙසටම කෙළවගන්නව තියෙන සල්ලි වලින් සුබසාධනේ උපරිම කරල. ලංකාවේ වේස හු*න්නොන්ටත් ඒකිට වඩා එකෙක් නැහැ!
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    New Zealand වල 200km වලට ටිකට් එක රුපියල් 40 000 ක් වගේ වෙනවා.
    පිනට කාලා දන් වලදල සමාජ වාධි ටෝක් දෙන අය නම් සාපයක් 🤣
    ඒ කියන්නේ කිලෝ මීටරයකට රුපියල් 200 ක්? :shocked:
    ඊට ලාබයි ත්‍රීවීල් එකේ යනවා :ROFLMAO:
     
    • Haha
    Reactions: speedmalli

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    6යේ ගමන
    පැය ගානෙන් සංසන්දනය කරන එක පොඩ්ඩක් අසාදාරණයි නේද ලංකාවේ දුම්රිය සේවය නේ
    දුරත් එක්ක සංසන්දනය කරන්න
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    අපි හැමදාම කරන්නේ තව රටක් එක්ක අපිව සංසන්දනය කරන එක..වැඩක් කරලා රට ගොඩ දාන්න උවමනාව තියෙන්නේ කිහිප දෙනෙක්ට විතරයි
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    Scenic train walay public transport train walay wenasa danne nethi umba wage harakek ekka mona katha da ban..
    අඩු කුලේ එකෙක් වගේ උබ මට පේන්නේ.

    Public Transport Train වල ගාන කීයද කියපන්කෝ 200KM වලට.
    මෙතැන Scenic train ද Public transport train ද කියලා නැහැ train වල Clases ගැන කථා කරේ ගොනෝ 🤣🤣
    New Zeland Train වල Class නැත්තේ හැම එකම 1st class Ticket ඒකක සල්ලි ගෙවන නිසා 🤣🤣🤣🤣🖕
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    අඩු කුලේ එකෙක් වගේ උබ මට පේන්නේ.

    Public Transport Train වල ගාන කීයද කියපන්කෝ 200KM වලට.
    මෙතැන Scenic train ද Public transport train ද කියලා නැහැ train වල Clases ගැන කථා කරේ ගොනෝ 🤣🤣
    New Zeland Train වල Class නැත්තේ හැම එකම 1st class Ticket ඒකක සල්ලි ගෙවන නිසා 🤣🤣🤣🤣🖕

    nz wala public transport 200km trains scenic rides only

    Commuter train services are only available within Auckland and within Wellington suburbs.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,848
    1
    15,164
    113
    30% tax hemotama ne neda? Income wedi wenakota tax rate wedi wenawa. 30% flat rate ekak hemotama ne.



    NZ indigenous communities (Maori) have more rights, and benefits than any other race, including Caucasians
    ------ Post added on Jul 25, 2022 at 5:39 AM
    15/18% minimum tax 24 30 34 etc. avg salary bahithare 24% Australia nm. New Zealnd th eeage thamai. train ride ekakata podi durakata giyat 4.5 AUD.

    Yakaage hetiyata thamai ithin wimane
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,765
    113
    මාලඹේ
    ඒ කියන්නේ කිලෝ මීටරයකට රුපියල් 200 ක්? :shocked:
    ඊට ලාබයි ත්‍රීවීල් එකේ යනවා :ROFLMAO:
    New Zealnd මාසෙට ගෙවන පඩිය වැඩියි මම දන්න විදියට . උන්ට ඔය ගාන ලොකු ගානක් නෙවෙයි . ලංකාවේ හැටියට නම් අපිට ලොකු ගානක් ☹️

    ලංකාවේ Colombo Fort -- Jaffna AC Cabin Ticket එක වෙන්නේ 2800 lkr
    කොළඹ ඉඳන් යාපනයට දල වශයෙන් දුර 400KM.
    2800÷400=7
    ලංකාවේ AC Train Cabin ඒකක එක කිලෝමීටරයට රුපියල් 7 යන්නේ .
    මොන ප්‍රශ්න තිබ්බත් එහෙම බැලුවොත් ලංකාවේ පට්ටම ලබයි Train Ticket එක 😀
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,257
    8,630
    113
    ඔයි රෙද්දේ රෙවිලා ඉන්න රටකට ලෝකේ දියුණු රටක් කම්පයර් කරන්නේ ඇයි උබලා
    යකෝ මෙහෙ තෙල් නැතුව දවස් ගණන් පෝලිමේ ඉන්නවා,
    sirawata. \
     
    • Like
    Reactions: Jim_Moriarty

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ලන්කාවෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, ලන්කාව වියදම් කරපු සල්ලි වලට පොල්ල තියල, රට පැනල ඉන්න එවුන්ගෙ කතා ගනන් ගන්න එපා.

    නවසීලන්තය කියන්නෙ ලෝකෙ තියෙන ජරාම රටක්, ලන්කාව වගේ රටවල් වල කිරි කර්මාන්තය දියුණුවෙන්න මුන් ඉඩ තියන්නෙ නෑ. කිරි වල තියෙන ස්වභාවික ප්‍රෝටීන් අයින් කරල කෘතිම ප්‍රෝටීන් එකතු කරල ලන්කාව/ අප්‍රිකාවෙ දුප්පත් රටවල් වලට යවනව.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    අඩු කුලේ එකෙක් වගේ උබ මට පේන්නේ.

    Public Transport Train වල ගාන කීයද කියපන්කෝ 200KM වලට.
    මෙතැන Scenic train ද Public transport train ද කියලා නැහැ train වල Clases ගැන කථා කරේ ගොනෝ 🤣🤣
    New Zeland Train වල Class නැත්තේ හැම එකම 1st class Ticket ඒකක සල්ලි ගෙවන නිසා 🤣🤣🤣🤣🖕
    umba wage harakek ekka argue karanna type karana wachana tikath aparade.
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    3rd class එකෙ කන්න බොන්න මේස පුටු පවා වෙනම තියෙනවා, 2nd class එකෙ ඒවා නෑ. 3rd class එකට හොදටම සලකන වෙන කිසිම රටක් ලෝකේ නෑ
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    a8696c4d-train-strike-edited.jpg
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,570
    17,622
    113
    Auckland
    ලන්කාවෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, ලන්කාව වියදම් කරපු සල්ලි වලට පොල්ල තියල, රට පැනල ඉන්න එවුන්ගෙ කතා ගනන් ගන්න එපා.

    නවසීලන්තය කියන්නෙ ලෝකෙ තියෙන ජරාම රටක්, ලන්කාව වගේ රටවල් වල කිරි කර්මාන්තය දියුණුවෙන්න මුන් ඉඩ තියන්නෙ නෑ. කිරි වල තියෙන ස්වභාවික ප්‍රෝටීන් අයින් කරල කෘතිම ප්‍රෝටීන් එකතු කරල ලන්කාව/ අප්‍රිකාවෙ දුප්පත් රටවල් වලට යවනව.

    FIY

    NZ has been giving many technical & technological assistance in making Sri Lankan diary industry better for decades. Reality is Sri Lanka does not have enough space to have dairy farms in it's small space.

    At the same time NZ have a shortfall of Dairy farm workers, do you know how many Sri Lankan dairy farm workers in NZ ? They keep letting them in. One of the easy ways to get to NZ for Sri Lankans too.

    Nodanna huththawal kiyawanna epa bun
     

    kalhara96

    Well-known member
  • Aug 7, 2010
    4,912
    2,979
    113
    අහවල් තැන
    Aussie walath ehema thama
    dan masekata kalin wage mehe train strike ekak thibba
    reason eka thamai mehe trains unge standards walata anuwa paranai lu kiyala aluth ewa genna kiyala
    habai strike kala kiyala trains okkoma nawaththuwe na minissu anatha wena widihata
    mun e trains paranai kiwwata, lankawe thiyena ewa ekka baladdi nam supiri condition eken thiyenawa