ඔය දාල තියන ෆොටො එක නම් ඔක්ලන්ඩ් වෙලින්ටන් වල දුවන ඉලෙක්ට්‍රික් ට්‍රෙන් එකක් තියෙන්නෙ. රුපියල් වලින් නම් 1000ක් විතර වැය වෙයි වැඩට ගිහින් එන්න
https://booking.kiwirailscenic.co.n...55.619224957.1658705687-1347110597.1658705687
ඔය දාල තියන ෆොටො එක නම් ඔක්ලන්ඩ් වෙලින්ටන් වල දුවන ඉලෙක්ට්‍රික් ට්‍රෙන් එකක් තියෙන්නෙ. රුපියල් වලින් නම් 1000ක් විතර වැය වෙයි වැඩට ගිහින් එන්න
ඒ කියන්නේ කිලෝ මීටරයකට රුපියල් 200 ක්?New Zealand වල 200km වලට ටිකට් එක රුපියල් 40 000 ක් වගේ වෙනවා.
පිනට කාලා දන් වලදල සමාජ වාධි ටෝක් දෙන අය නම් සාපයක්![]()

පැය ගානෙන් සංසන්දනය කරන එක පොඩ්ඩක් අසාදාරණයි නේද ලංකාවේ දුම්රිය සේවය නේ6යේ ගමන
අඩු කුලේ එකෙක් වගේ උබ මට පේන්නේ.Scenic train walay public transport train walay wenasa danne nethi umba wage harakek ekka mona katha da ban..
අඩු කුලේ එකෙක් වගේ උබ මට පේන්නේ.
Public Transport Train වල ගාන කීයද කියපන්කෝ 200KM වලට.
මෙතැන Scenic train ද Public transport train ද කියලා නැහැ train වල Clases ගැන කථා කරේ ගොනෝ
New Zeland Train වල Class නැත්තේ හැම එකම 1st class Ticket ඒකක සල්ලි ගෙවන නිසා![]()
15/18% minimum tax 24 30 34 etc. avg salary bahithare 24% Australia nm. New Zealnd th eeage thamai. train ride ekakata podi durakata giyat 4.5 AUD.30% tax hemotama ne neda? Income wedi wenakota tax rate wedi wenawa. 30% flat rate ekak hemotama ne.
NZ indigenous communities (Maori) have more rights, and benefits than any other race, including Caucasians
------ Post added on Jul 25, 2022 at 5:39 AM
New Zealnd මාසෙට ගෙවන පඩිය වැඩියි මම දන්න විදියට . උන්ට ඔය ගාන ලොකු ගානක් නෙවෙයි . ලංකාවේ හැටියට නම් අපිට ලොකු ගානක්ඒ කියන්නේ කිලෝ මීටරයකට රුපියල් 200 ක්?
ඊට ලාබයි ත්‍රීවීල් එකේ යනවා![]()
sirawata. \ඔයි රෙද්දේ රෙවිලා ඉන්න රටකට ලෝකේ දියුණු රටක් කම්පයර් කරන්නේ ඇයි උබලා
යකෝ මෙහෙ තෙල් නැතුව දවස් ගණන් පෝලිමේ ඉන්නවා,
umba wage harakek ekka argue karanna type karana wachana tikath aparade.අඩු කුලේ එකෙක් වගේ උබ මට පේන්නේ.
Public Transport Train වල ගාන කීයද කියපන්කෝ 200KM වලට.
මෙතැන Scenic train ද Public transport train ද කියලා නැහැ train වල Clases ගැන කථා කරේ ගොනෝ
New Zeland Train වල Class නැත්තේ හැම එකම 1st class Ticket ඒකක සල්ලි ගෙවන නිසා![]()
හරි හරිumba wage harakek ekka argue karanna type karana wachana tikath aparade.
ලන්කාවෙ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගෙන, ලන්කාව වියදම් කරපු සල්ලි වලට පොල්ල තියල, රට පැනල ඉන්න එවුන්ගෙ කතා ගනන් ගන්න එපා.
නවසීලන්තය කියන්නෙ ලෝකෙ තියෙන ජරාම රටක්, ලන්කාව වගේ රටවල් වල කිරි කර්මාන්තය දියුණුවෙන්න මුන් ඉඩ තියන්නෙ නෑ. කිරි වල තියෙන ස්වභාවික ප්‍රෝටීන් අයින් කරල කෘතිම ප්‍රෝටීන් එකතු කරල ලන්කාව/ අප්‍රිකාවෙ දුප්පත් රටවල් වලට යවනව.