නවසීලන්තේ අමුතු ඇඩ් එක...

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,571
    8,814
    113
    නවසීලන්තේ අමුතු ඇඩ් එක...

    රට වෙනුවෙන් රටේ ප්‍රධානියා වෙළද දැන්වීමක ඉන්නවා....:P:yes:

    එකට අපේ රටේ, සක්කිලි වැඩ ඔක්කොම කරලා පන්සලට ගිහින් මල් පුජ කරලා රගපානව...:D:D

    https://www.youtube.com/watch?v=T2_yF0TxqOw
     
    Last edited:
    • Like
    Reactions: cgrcanz

    Pulli_Gona

    Banned
  • May 13, 2018
    214
    25
    28
    මුලින් වීඩියෝ එකක් හරියට දාන්න ඉගෙන ගනින්. නවසීලන්තෙයි අපේ ලංකකාවයි කම්පෙයාර් කරන්න කලින්.
     
    • Like
    Reactions: චගු

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,814
    113
    මුලින් වීඩියෝ එකක් හරියට දාන්න ඉගෙන ගනින්. නවසීලන්තෙයි අපේ ලංකකාවයි කම්පෙයාර් කරන්න කලින්.

    ඔන්න දැම්ම හරියට.... වැරැද්ද නිවැරදි කරාට ස්තුතියි...
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මුලින් වීඩියෝ එකක් හරියට දාන්න ඉගෙන ගනින්. නවසීලන්තෙයි අපේ ලංකකාවයි කම්පෙයාර් කරන්න කලින්.

    :rofl:
     
    • Like
    Reactions: snm1990

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,905
    6,782
    113
    39
    Galle

    තැන්ක්ස් මචන්... ටැග් එක ඇතුලේ දැම්මේ.. මොකක්ද සීන් එක ප්ලේ වෙන්න නැති??

    Mulu link ekama daanna epa. Video id eka witharak danna
     
    • Like
    Reactions: snm1990

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    තැන්ක්ස් මචන්... ටැග් එක ඇතුලේ දැම්මේ.. මොකක්ද සීන් එක ප්ලේ වෙන්න නැති??

    සම්පුර්ණ ලින්ක් එකම දන්න එපා = ලකුනෙන් පස්සේ ටික විතරක් දාපන් පුතී!
     
    • Like
    Reactions: smad

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,814
    113
    Mulu link ekama daanna epa. Video id eka witharak danna

    සම්පුර්ණ ලින්ක් එකම දන්න එපා = ලකුනෙන් පස්සේ ටික විතරක් දාපන් පුතී!

    එල... නොදන්නා දෙයක් කියල දුන්නට තැන්ක්ස්...:yes::yes::yes::cool:;)
    අදට රේප් දෙන්න බැලූ, හෙට අනිවා දෙන්නම් මචන්.;)
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එල... නොදන්නා දෙයක් කියල දුන්නට තැන්ක්ස්...:yes::yes::yes::cool:;)
    අදට රේප් දෙන්න බැලූ, හෙට අනිවා දෙන්නම් මචන්.;)

    රෙප් එපා!:baffled: රෙප් කන්නද? වඩේ එකක් එවපන් පුතී VVP කරලා:P
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,571
    8,814
    113
    රෙප් එපා!:baffled: රෙප් කන්නද? වඩේ එකක් එවපන් පුතී VVP කරලා:P

    GT අය්යියට කියල ඒවගේ සර්විස් එකකුත් මේකට දාගන්න බලමු... රේප් වෙනුවට වඩේ