කොල්ලා ගැන නම් ඒ කෙල්ල ගොඩක් වෙලාවට කතා කරන්නේ නෑ. මග අරිනවා එයා ගැන කතා කරලා වැඩක් නෑ කියලා. ඒ කෙල්ල ඔක්කොම සම්බන්දේ අත ඇරියේ අර case එකෙන් පස්සේ. අනිත් එක ඒක ලක්ෂ 50 ඉල්ලුවා. සමහර ඒවනම් කෙල්ල කියන කථාම නෙවේ messages පවා forward කරලා තිබුණා. ඒව කියෙව්වම බය හිතෙනවා. Mental අවුලක් නම් ලොකුවට තියෙන්න ඇති බං. එක message එකක තිබුන "ඔයා අවුරුදු 2 කින් තුනකින් නෙවේ දහයකින් අවත් මම මට ඕනි දේ කරනවා ආවම ඔයා කියල.

මම දන්නේ මමයි මගේ wife නූයී ආශ්රය කල අප්සරා නම් නරක කෙනෙක් නෙවේ කියලා. මිනිස්සුන්ට චරිත සහතික නම් මම දෙන්නේ නෑ ඒත් අවුරුදු ගානක් ළඟින්ම ආශ්රය කල කෙනෙක් ගැන දන්නේ එහෙම තමයි..

උඹ දන්න story එකත් පොඩ්ඩක් කියපන්කෝ.