නවසීලන්ත ගමනේ සැකයෙන් පසු බිරිඳ මරා සැමියා ළිඳට පනී

Sen-lu

Well-known member
  • පට්ට බොරු බං ඔය බූරුවා දුන්න සල්ලියක් නෑ. Lawyer කෙනෙක් ළඟ අත්සන් කරල සල්ලි දෙන lawyer s ල ඉන්නව සල්ලි පෙන්නන. අන්න ඒකෙක් ළඟට ගිහින් තමයි මේ ළමයා lawyer ට පොලිය ගෙව්වේ කෙල්ලගේ කාර් එක විකුණලා. අනිත් දෙය ඔය කෙල්ල lecturer කෙනෙක් අමුතුවෙන් සල්ලි ප්‍රශ්න නෑ ඔය කෙල්ලට. ඕක ජොබ් එකෙන් අයින් වෙන්න හදනකොට ඔය මැරුණ කෙල්ල තමයි හිත හැදුවෙත්. නුදකින් මේ ගොසිප් ලංකා එකේ තිරිසන්නු නම් ඕකෙ මම ,comment එකක් දැම්මා ඊයේ ඇත්ත විස්තරෙයි, උන්ගේ වරද්දයි දාල. මේ වෙනකම් ඒ post එක approve කළේ නෑ. අදත් මළගෙදර ඉඳලා අවේ බං. කෙල්ලගේ නංගි hospital එකේ ඉඳන් අමාරුවෙන් ඇවිත් අක්කා ගැන කිය කිය ඇඩුව හැටි අහන් හිටියනං ඒ ටික ඇති බං උඹලටත් කෙල්ල මොනවගේද කියල දැනගන්න. මම මෙහෙම කෙනෙක් defend කරන්න කවදාවත් මෙහෙම type කරල නෑ බං, ඒත් මම ඇත්ත දැන දැන මැරුණ මනුස්සයෙක්ට උනත් මැරුණත් මේ කියන කථා අහං නිකං ඉන්න හදවතට එකඟව බැරි නිසයි මෙච්චර ලිව්වේ. වැරදි කාරය ගැන වචනයක් කතා නොකර සමාජෙ හැටියෙන් මෙහෙම සැක කරල හොඳ මිනිස්සුන්ට මෙහෙම කියන එක මොන පාපයක් ද කියල මට නම් තේරෙන්නේ නෑ. ්
    උඹ මේ අය ගැන නොදන්න දෙයක් නෑනෙ. මගේ යාලුවෝගැන මම නම් ඔච්චර දේවල් දන්නෙ නෑ. ඔය තරම් පර්සනල් දේවල් මිනිස්සු හැමතැනම කිය කියා යනවද බං.
     
    • Like
    Reactions: sami_boy

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    උඹ මේ අය ගැන නොදන්න දෙයක් නෑනෙ. මගේ යාලුවෝගැන මම නම් ඔච්චර දේවල් දන්නෙ නෑ. ඔය තරම් පර්සනල් දේවල් මිනිස්සු හැමතැනම කිය කියා යනවද බං.
    ඒක තමයි බං කිව්වෙ මේ කෙල්ල මගේ වයිෆ් ගේ හොඳම ම යාලුවෙක් කියල. මගේ වයිෆ් නූයි මෙයයි අවුරුදු ගානක් එකට වැඩ කළා, එකට ඉගෙන ගත්තා. වයිෆ් ඔය කෙල්ල ලංකාවට ආව 22 නිදා ත් කතා කරලා ඇහුවා කවදද ලංකාවට එන්නේත් කියල. එතකොට හිනා වෙලා බලමු කියල එවුවා. ඒත් එතකොට ලංකාවට ඇවිත් ඉඳලා තියෙන්නේ. වයිෆ් ව surprise කරන්න තව යාලුවෙක් එක්ක බ්‍රහස්පතින්දා මෙහෙ එන්න ඉඳලා තියෙන්නේ. එකයි අපිටවත් එනඑක කියල නැත්තේ..😔 කෙල්ලෝ personal දේවල් හැම තැනම කිය කියා යන්නේ නෑ බං ඒත් ප්‍රශ්න ආවම ළඟම යාලුවට කියනවා නේද. එයා සමහර ප්‍රශ්න ගෙදර අම්මට වත් කිව්වෙ නෑ අම්මා බය වෙන නිසා ඒත් වයිෆ් ට කිව්ව. එයාගේ තාත්තා නෑ බං හිටියනං මෙහෙම අපිට කියන එකක් නැති වෙයි සමහරවිට.
     
    me2cool

    Well-known member
  • Mar 21, 2012
    673
    1,177
    93

    Regardless of what happened between them, MURDER is MURDER.
    Nothing can justify that.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,126
    2,662
    113
    FB-IMG-1650905259488.jpg
    anupama akka neh
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මගේ හිත කියනවා මේ කෙල්ලට කැනඩාවේ ගහපු එකා එලකිරි සාමාජිකයෙක් කියලා....:baffled:

    පුදුමයි තාම ඌ ඇවිත් නෑ :lol:
    මම ගැහුවා හැබැයි කැනඩාවේ නෙවෙයි නිව් සිලන්ඩ් වලදී
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,623
    17,709
    113
    Auckland
    ඕක මානසික ලෙඩක්. ඔය විදියට විශ්වස නොකරන එවුන් එකම කාමරේ දාල ලොක් කරල කාලයක් තිබ්බත් සැක කරනව. ප්‍රශ්නෙ තියෙන්නෙ කෙල්ල පිට ගියාද කියන එක නෙවෙයි, උන් දෙන්නගෙ කසාදෙ කෙල උනා නම් සෙපරේට් වෙලා කෙල්ලට හෝ කොල්ලට කැමති රෙද්දක් කරන්න නිදහස තියනව.
     
    SlayerOfDValley

    Active member
  • Dec 26, 2011
    505
    182
    43
    අනේ මම ඔය කෙල්ලව හොඳටම දන්නවා බං. මගේ වයිෆ් ගේ හොඳම ම යාලුවෙක්. අපේ ගෙදර surprise කරන්න කියල මේ බ්‍රහස්පතින්දා එන්න ඉඳලා තියෙන්නේ. අනේ ඒ ළමයා මාර හොඳයි බං. New Zealand ගිහින් හිටියේ එයාගේ PhD එකට. ඔය කොල්ලගේ නම මියැසිය ලේල්වල. ඕක syco ජරා යකෙක්. මෙයා New Zealand ඉන්න කාලේ ඔය මැරුණ ළමයාගේ නැන්දා එක්ක සම්බන්ධයක් තිබිලා මාට්ටු උනා. ඊට පස්සේ අම්මා ඇඳුම් අඳියකොට කාමරේට ඇවිත් අල්ලලා seen එකක් ගියා. ඒ හැමදේම එක්ක මෙයා හිටියේ divorce වෙන්න. ඕක ඔය කෙල්ලට මැසේජ් යවනවා අත එහෙම කපාගෙන මට සමාවෙන්න එහෙම කියල. ආයෙත් සමහර දවස් වල කියල තිබ්බ මාව New Zealand වලට ගන්න නැත්තම් මට ලක්ෂ 50 දෙන්න කියල. දුන්නේ නැත්තම් අම්මවයි නංගිවයි මරනවා කියලා ඔය කෙල්ලට ඒවපු මැසේජ් එහෙමත් මගේ වයිෆ් ට forward කරලා තිබුණා. ඔච්චර දෙයක් කරලත් බලපන් ඉතින් මේ news spread වෙන නැත. පව් ඒ කෙල්ල. අනිත් එක ඒ කෙල්ලගේ නම දානවා ඒත් ඔය ඔක්කම කළ ඔය කොල්ලගේ නමවත් දාන්නේ නෑ. පුදුම කාලකණ්නි මේ සමාජය .
    Ubage wifeta oya kolla gena okkoma qwe merichcha kella neda?
    Mama pauthgalikawa oya kolla aduranawa. E nisa ahuwe
     
    • Wow
    Reactions: Janithsl88

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    මිනිස්සුන්ගෙ හැඟීම් හරි සංකීරනයි
    ගෑනියි මිනිහයි අතර උන දේවල්
    ගෑනියි නවසීලන්ත බුවයි අතර උන දේවල්
    අපි හරියටම දන්නෙ නෑ
    ජජ් ජරන්න බෑ කාවවත්
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Ubage wifeta oya kolla gena okkoma qwe merichcha kella neda?
    Mama pauthgalikawa oya kolla aduranawa. E nisa ahuwe
    කොල්ලා ගැන නම් ඒ කෙල්ල ගොඩක් වෙලාවට කතා කරන්නේ නෑ. මග අරිනවා එයා ගැන කතා කරලා වැඩක් නෑ කියලා. ඒ කෙල්ල ඔක්කොම සම්බන්දේ අත ඇරියේ අර case එකෙන් පස්සේ. අනිත් එක ඒක ලක්ෂ 50 ඉල්ලුවා. සමහර ඒවනම් කෙල්ල කියන කථාම නෙවේ messages පවා forward කරලා තිබුණා. ඒව කියෙව්වම බය හිතෙනවා. Mental අවුලක් නම් ලොකුවට තියෙන්න ඇති බං. එක message එකක තිබුන "ඔයා අවුරුදු 2 කින් තුනකින් නෙවේ දහයකින් අවත් මම මට ඕනි දේ කරනවා ආවම ඔයා කියල. ☹️ මම දන්නේ මමයි මගේ wife නූයී ආශ්‍රය කල අප්සරා නම් නරක කෙනෙක් නෙවේ කියලා. මිනිස්සුන්ට චරිත සහතික නම් මම දෙන්නේ නෑ ඒත් අවුරුදු ගානක් ළඟින්ම ආශ්‍රය කල කෙනෙක් ගැන දන්නේ එහෙම තමයි..☹️ උඹ දන්න story එකත් පොඩ්ඩක් කියපන්කෝ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,114
    23,342

    Mamath dannawa oya girl wa yaluwekge yaluwek nisa. Kella salli ewe nathnam ammawai nangiwai marana kathaa okkoma aththa. Anika kariya panala tiyenne wathura adu lidakata.
     
    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    Mamath dannawa oya girl wa yaluwekge yaluwek nisa. Kella salli ewe nathnam ammawai nangiwai marana kathaa okkoma aththa. Anika kariya panala tiyenne wathura adu lidakata.
    Ow උගේ පපුවේ ගානට වතුර තිබිලා තියෙන්නේ. අනිත් එක ඌ කපාගෙන තියෙන්නේ බෙල්ලේ පිටි පස්ස. මැරෙන්න කපා ගන්න එකා ඉස්සරහ කපා ගෙන නෑ..🤔
     
    • Like
    Reactions: Sandy_Fdo

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    අනේ මම ඔය කෙල්ලව හොඳටම දන්නවා බං. මගේ වයිෆ් ගේ හොඳම ම යාලුවෙක්. අපේ ගෙදර surprise කරන්න කියල මේ බ්‍රහස්පතින්දා එන්න ඉඳලා තියෙන්නේ. අනේ ඒ ළමයා මාර හොඳයි බං. New Zealand ගිහින් හිටියේ එයාගේ PhD එකට. ඔය කොල්ලගේ නම මියැසිය ලේල්වල. ඕක syco ජරා යකෙක්. මෙයා New Zealand ඉන්න කාලේ ඔය මැරුණ ළමයාගේ නැන්දා එක්ක සම්බන්ධයක් තිබිලා මාට්ටු උනා. ඊට පස්සේ අම්මා ඇඳුම් අඳියකොට කාමරේට ඇවිත් අල්ලලා seen එකක් ගියා. ඒ හැමදේම එක්ක මෙයා හිටියේ divorce වෙන්න. ඕක ඔය කෙල්ලට මැසේජ් යවනවා අත එහෙම කපාගෙන මට සමාවෙන්න එහෙම කියල. ආයෙත් සමහර දවස් වල කියල තිබ්බ මාව New Zealand වලට ගන්න නැත්තම් මට ලක්ෂ 50 දෙන්න කියල. දුන්නේ නැත්තම් අම්මවයි නංගිවයි මරනවා කියලා ඔය කෙල්ලට ඒවපු මැසේජ් එහෙමත් මගේ වයිෆ් ට forward කරලා තිබුණා. ඔච්චර දෙයක් කරලත් බලපන් ඉතින් මේ news spread වෙන නැත. පව් ඒ කෙල්ල. අනිත් එක ඒ කෙල්ලගේ නම දානවා ඒත් ඔය ඔක්කම කළ ඔය කොල්ලගේ නමවත් දාන්නේ නෑ. පුදුම කාලකණ්නි මේ සමාජය .

    උඹගේ යාලුවෙක් ද ? මම නම් personally ම දන්නවා බං හොඳ ළමයෙක්.

    ඔහොම කියන්න එපා බං මෙලෝ දෙයක් දන්නේ නැතුව.
    ------ Post added on Apr 25, 2022 at 10:39 PM

    කෙල්ල කාලා බීලා ආතල් අරන් කොල්ලෝ එක්ක ඒකීම දාපු පොටෝ තියෙනවා
    උඹ ඒ දාර බඩ්ඩට සුදු හුණු ගාන්න යනවා

    හොඳට අඩිය ගහලා නාලා කාලා බීලා නටලා ඉන්න හදන්නේ එකී
    උඹේ විදියට සිරිමත් කෙල්ලෙක්
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    කෙල්ල කාලා බීලා ආතල් අරන් කොල්ලෝ එක්ක ඒකීම දාපු පොටෝ තියෙනවා
    උඹ ඒ දාර බඩ්ඩට සුදු හුණු ගාන්න යනවා

    හොඳට අඩිය ගහලා නාලා කාලා බීලා නටලා ඉන්න හදන්නේ එකී
    උඹේ විදියට සිරිමත් කෙල්ලෙක්
    කැළේට කොළේට හැදිච්ච උන් බහුතරේකට (විශේෂයෙන් ගෑණු ) පිටරටකට ගියාම අමුතු මෙව්ව එකක් හැදෙනව,ගැටගහල හදපු බල්ල ලිහුව වගේ තමයි. මේ කෙල්ල එහෙමද කියන්න මම දන්නේ නෑ.. හැබැයි ඒව එහෙම තමයි..
     
    • Like
    Reactions: dgboy and HKavinda