නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,404
    1
    101,298
    113
    34
    Kalutara
    මං දැක්කා අයිපී ටොරන්ට් එකේ ලින්ක් එක තියෙනවා.
    ලින්ක් එක දාහන්කො.
    කවුද බන් ඔය? පොඩි එකෙක් වගේ.
    දාපන් බලන්ඩ ලින්ක් එක එඔකගේ එෆ්බී එකේ.
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Marketing on a whole new level.
    Lankawe intellectual property rights walata nadu daala ohoma sata sata gaala wandi ganna puluwan nam ithin. Ape mama kenekge idam naduwath dan awurudu 17k thisse adenawa. E wiyadam karapu salli walin aluthin idamak aran danna thibba. :rofl:
    sira matath hithuna. eth court eken eliye settle wenna puluwan.
    patta marketing seen ekak yanne. eka parata mathak une Tai Lopez wa :D
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    බං උඹලට තේරෙන්නෙ නැද්ද
    උන් කෝස් විකුනලා සල්ලි හොයන්නෙ ඩ්‍රොප්ශිපින් කරලා සල්ලි හොයන්න බැරි නිසානේ බන්.
    සල්ලි ගත්ත උන්ගෙ ඉමේජස් දැම්ම කියන්නෙ එතන උඹ දන්න එකෙක්වත් ඉන්නවද.
    අනික බන් බොහොම පොඩි ගානක් තියාගෙන විකුනලා ලොකු ගනන් හොයන්න සේල්ස් කොයි තරම් කරගන්න ඕනද. මොකද කාර් වගේ ඒව ඩ්‍රොප්ශිප් කරන්නෙ නැහැනේ.
    ඕකම තමා බන් ෆොරෙක් වලත් කරන්නේ ට්‍රේඩ් කරලා සල්ලි හොයන්ඩ බැරි උනහම උගන්නන්ඩ පටන් ගන්නවා :lol: :lol: :lol:
     

    Ganjakollaa1

    Well-known member
  • Dec 11, 2018
    1,304
    596
    113
    119923663_742446206600215_4053163012935342810_n.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,011
    167,849
    113
    එකමත් එක රටක
    බං උඹලට තේරෙන්නෙ නැද්ද
    උන් කෝස් විකුනලා සල්ලි හොයන්නෙ ඩ්‍රොප්ශිපින් කරලා සල්ලි හොයන්න බැරි නිසානේ බන්.
    සල්ලි ගත්ත උන්ගෙ ඉමේජස් දැම්ම කියන්නෙ එතන උඹ දන්න එකෙක්වත් ඉන්නවද.
    අනික බන් බොහොම පොඩි ගානක් තියාගෙන විකුනලා ලොකු ගනන් හොයන්න සේල්ස් කොයි තරම් කරගන්න ඕනද. මොකද කාර් වගේ ඒව ඩ්‍රොප්ශිප් කරන්නෙ නැහැනේ.

    මුගේ course එකටත් දැන් වෙලා තියෙන්නේ drop shipping තමයි බලද්දී. :lol:
    කවුරු හරි එකෙක් මුගෙන් අරන් විකුනනවා