නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    උගෙ වීඩියෝ බලලා ගොඩ ගිය කවුරු හරි ඉන්නවද 😂
    තාම නෑ
    මං බැලුවෙ මාත් ඔය මොකක් හරි වීඩියෝ කෝස් එකක් කරලා සෙල් කරන්න කියලා
    මගේ ඇප් ටිකක් සෙල් කරලා ඩොලර් 3000ක් විතර හොයල තියනවා (හැබැයි ඒක හොයන්න අවුරුදු 11ක් ගිහින් තියනවා, ඒක ඉතින් වීඩියෝ වල කියන්න ඕන නැහැනේ), ඩොලර් 3000 කතාව කිවුවම සිංහලු ගන්නෙ සට සට ගාල
    ගොඩගියොත් කියන්නං,
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    තාම නෑ
    මං බැලුවෙ මාත් ඔය මොකක් හරි වීඩියෝ කෝස් එකක් කරලා සෙල් කරන්න කියලා
    මගේ ඇප් ටිකක් සෙල් කරලා ඩොලර් 3000ක් විතර හොයල තියනවා (හැබැයි ඒක හොයන්න අවුරුදු 11ක් ගිහින් තියනවා, ඒක ඉතින් වීඩියෝ වල කියන්න ඕන නැහැනේ), ඩොලර් 3000 කතාව කිවුවම සිංහලු ගන්නෙ සට සට ගාල
    ගොඩගියොත් කියන්නං,
    wadak naha kiyala lanakwe inissunwa andala salli hoyana un wadiy
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,393
    30,231
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වතිල, සොහොන, ලින්ඩා හොරු තුන්කට්ටුව මතක් වුණා.
    උඹ මේ ලින්ඩා මතක්කරනවා. උඹේ අම්ම එවන්නේ නෑද්ද?
    අපේ බල්ලා උඹේ අම්මා මතක්කරකර සාංකාවෙන්🐶🐮🤣🤣🤣
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,436
    1
    101,363
    113
    34
    Kalutara
    u comment delete karanawada
    දන්නේ නෑ මම දැම්මේ නෑ. ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕන නෑ කමෙන්ට් කරන්න.
    nadu ahala iwara wenakota nawwa heaven ekata gihin athi virginsla balanna :lol:
    ඌ කියන්නේ නම් නඩු හතරකුත් ඉවරයි කියලා.

    1600673756962.png
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    දන්නේ නෑ මම දැම්මේ නෑ. ෆ්‍රෙන්ඩ් කෙනෙක් වෙන්න ඕන නෑ කමෙන්ට් කරන්න.

    ඌ කියන්නේ නම් නඩු හතරකුත් ඉවරයි කියලා.

    View attachment 93840
    මූ ඔය බය කරන්න හදන්නෙ
    දැං කවුරු හරි ටොරන්ට් එකක් හරි කොහේ හරි ෆයිල් ශෙයාරින් තැනකට හරි අප්ලෝඩ් කරොත් මොකද වෙන්නෙ,
    ලොකු කේස් එකකුත් නැහැනේ, අඬලා වැඩේ ගොඩදාගන්න පුලුවන්නේ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    මූ ඔය බය කරන්න හදන්නෙ
    දැං කවුරු හරි ටොරන්ට් එකක් හරි කොහේ හරි ෆයිල් ශෙයාරින් තැනකට හරි අප්ලෝඩ් කරොත් මොකද වෙන්නෙ,
    ලොකු කේස් එකකුත් නැහැනේ, අඬලා වැඩේ ගොඩදාගන්න පුලුවන්නේ

    රීසෙල් කරපු උන් වෙන්න ඇති
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,668
    14,297
    113
    බං උඹලට තේරෙන්නෙ නැද්ද
    උන් කෝස් විකුනලා සල්ලි හොයන්නෙ ඩ්‍රොප්ශිපින් කරලා සල්ලි හොයන්න බැරි නිසානේ බන්.
    සල්ලි ගත්ත උන්ගෙ ඉමේජස් දැම්ම කියන්නෙ එතන උඹ දන්න එකෙක්වත් ඉන්නවද.
    අනික බන් බොහොම පොඩි ගානක් තියාගෙන විකුනලා ලොකු ගනන් හොයන්න සේල්ස් කොයි තරම් කරගන්න ඕනද. මොකද කාර් වගේ ඒව ඩ්‍රොප්ශිප් කරන්නෙ නැහැනේ.

    ලංකාවේ 'eMoney' හොයන සුපිරිම විදිහ තමයි ඒවා හොයන හැටි උගන්නන එක :rofl:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    රීසෙල් කරපු උන් වෙන්න ඇති
    නෑ බන්, මම කියන්නෙ මූ රීසේල් කරපු එවුන්ට කෝල් කරලා හරි මොකක් හරි කරලා තග දාල උන් ඇඬුව කියලා නඩු දාන්නෙ නැහැ කියලා නිකන් ඉන්නවා ඇති
    එහෙමකට නඩු කියයි කියල මම නං හිතන්නෙ නැහැ, සෙල් කරන එවුනුත් ඔන්ලයින් නේ බන් සෙල් කරන්නෙ,ඕව ඔප්පු කරන්න කොයි තරම් කට්ටක් කන්න ඕනද
    දැං බලපන් ඕකට ඇරියස් එකටම තව එවුන් ඕක නිකන්ම දෙන්න හදන්නෙ නැද්ද කියලා෴
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,826
    113
    නෑ බන්, මම කියන්නෙ මූ රීසේල් කරපු එවුන්ට කෝල් කරලා හරි මොකක් හරි කරලා තග දාල උන් ඇඬුව කියලා නඩු දාන්නෙ නැහැ කියලා නිකන් ඉන්නවා ඇති
    එහෙමකට නඩු කියයි කියල මම නං හිතන්නෙ නැහැ, සෙල් කරන එවුනුත් ඔන්ලයින් නේ බන් සෙල් කරන්නෙ,ඕව ඔප්පු කරන්න කොයි තරම් කට්ටක් කන්න ඕනද
    දැං බලපන් ඕකට ඇරියස් එකටම තව එවුන් ඕක නිකන්ම දෙන්න හදන්නෙ නැද්ද කියලා෴

    සීඩී ගහල විකුණනව වෙන්නත් පුළුවන් නෙ