නව්රන්ගේ dropshipping කෝස් එක නිකන් බෙදපු අයට වැඩ වරදියි!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    Patta athal neda Drop Shipping :lol:
    තව ආතල් බන් ඔය කෝස් කරන උන්ගේ කල්ලි කල්ලි අතරේ යන fb වලි එහෙම.මේ තියෙන්නේ එහෙම එකක්.. :lol:


    RsjvvjR.png
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    තව ආතල් බන් ඔය කෝස් කරන උන්ගේ කල්ලි කල්ලි අතරේ යන fb වලි එහෙම.මේ තියෙන්නේ එහෙම එකක්.. :lol:


    RsjvvjR.png
    Oya inneth ebay course karala salli hoyana ekek. Mata dawasak hambela tiyenawa muwa. Mun karanne nikan ebay ugannana ewunwa kapanawa issellama. Ita passe munge course eka promote karanawa. Patta horu tikak
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,295
    25,072
    113
    tracing Geo-location.. ... ...
    aththama kathawa dan lankawe online salli hoyanawa kiyana eka evolve wela wela aththatama wadak karanawa wenuwata aluthin ena unta monawahari basic tikak dala course ekak hadala dala wikunana thanata awith thiyenne.. hariyata deyak karana un ohoma sadda dada inne na. unta karanna oni tharam wada thiyanawa. rate loke inna okkomalawa goda danna wage course hada hada inna dial ewa karanne unge job eka eka nisa.. youtube eken monawahari ugannana eka pawa eka karanne youtube channel eka monetize karanna misak anith unwa goda danna newei. dropshipping hari freelancing hari onima deka trade secrets, aththatama wada karana strategies ehema kawruwath share karanne na. valuable deyak thiyanawa nam ithin loweth un eka karanawa misak ubalawa goda danna enne na. eka thamai minissunge hati. e hinda mewa igena ganna oni kenek innawa nam thamange mahansiyen search karala karala welawa aragena experiment karala igena ganilla boruwata eka ekaa passe noya. un goda yanna mekata awa misak ubalawa goda danna awith na. un ugannana hamadema google search karala poddak try karala igena ganna puluwan dewal. thaman danaganna oni ekata hariyata mahansi wenna. real world job ekak wagema thamai online unath survive wenna shortcuts na. long term adagena yanna puluwan, scale karanna puluwan deyak kale nathnam onima deyak duwanne tika kalayai. goda enna oni nam real world business ekak wage mahansi wela goal ekakata wada karanna oni. kalen kaleta ena aluth de passe yanawa wenuwata thamanta yanna oni thana gana idea ekak thiyagena hoda gemak gahuwoth u goda yanawa.

    those who can, do; those who can't, teach!
    -mama kiyapu ekak newei
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    තව ආතල් බන් ඔය කෝස් කරන උන්ගේ කල්ලි කල්ලි අතරේ යන fb වලි එහෙම.මේ තියෙන්නේ එහෙම එකක්.. :lol:


    RsjvvjR.png
    මූ නම් මට පෙන්න බැරි පකෙක් හෙන ශෝ කාරයෙක්
     
    • Haha
    Reactions: Heshan Daminda

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    මූ මේ පොඩි උන් බය කරලා මාකටිං පාරක් කරගන්නවා. Course එකත් DropShip වෙලා වගේ.
    ටොරන්ට් දැම්මොත් ඉතින් වැලේ වැල් නෑ, ආතල් කුඩු වෙනවා පුතේ 😂
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,746
    13,304
    113
    ඌට දාන හොද කමෙන්ට් ටික විතරයි බන් තියෙන්නේ. අනිත් ඒවා ඔක්කම ඩිලීට් කරනවා මූ. ගූ පොන්සියෙක් බන් මූ ඊයා :lol: :lol:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,837
    3,862
    113
    USA
    මූ වෙනඩ ඕන ඉස්සර යු ටියුබ් චැනල් එකක් හදන් ගොන් පාර්ට් දම දම හිටියේ,
    Tai Lopaz ම තමා වෙනස මූ තම අච්චර ඇඩ්වාන්ස් නැ

    තනිකරම බොරුව කට්ටිය බය කරලා ෂෙයා වෙන එක නවත්වන්ඩ යන්නේ,
    ලංකාවේ නඩු අහලා මාසෙන් විතර වන්දි ගන්ඩ හික්
     
    • Haha
    Reactions: Heshan Daminda