නවාතැන්

CREATIVE Productions

Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    යාලුවනේ මාතලේ කිට්ටුවෙන් එක රැයක් 50ස් දෙනෙකුට විතර නවතින්න නවාතැන් පලක් කවුද දන්නේ? ලොකු පහසුකම් ඕනේ නැහැ. පන්සලක් උනත් කමක් නැහැ. Telephone number තියෙනවනම් දාන්න.
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    මාතලේ අලුවිහාරේ හරි දඹුල්ල පන්සලේ විශ්‍රාම ශාලාවක් ගනින්. කවටයාමූන පන්සලෙත් විශ්‍රාම ශාලා තියෙනව
     

    CREATIVE Productions

    Junior member
  • Sep 16, 2016
    182
    18
    18
    මාතලේ අලුවිහාරේ හරි දඹුල්ල පන්සලේ විශ්‍රාම ශාලාවක් ගනින්. කවටයාමූන පන්සලෙත් විශ්‍රාම ශාලා තියෙනව

    ela bn thnx.