නාමල් ,
විමල් ,මහින්ද්දනන්ද
රිපෝට් පෙන්නුවානම් උබලා දුවයි
උඹලා රැඟුවට,උන් ආයෙත් එනවා. මොකද්ද ඒ talent එක.
නාමල් ,
විමල් ,මහින්ද්දනන්ද
රිපෝට් පෙන්නුවානම් උබලා දුවයි
උඹලා රැඟුවට,උන් ආයෙත් එනවා. මොකද්ද ඒ talent එක.

The answer is the stupidity of the voters... They vote for their own kind.
Don't forget there were close to 57% donkeys who voted for Chandrika TWICE. Anyone can excuse for once, but they did so twice. These people didn't vanish off the face of SriLanka. They still do exist.
එහෙමමත් කියන්න බෑ බන්. ඒ ඒ පලාත් වල උන්ට චන්ද තියනව. චන්ද පදනම හදාගන්න නිසා. මම ළඟදි වෙඩින් එකකට ගියා රත්තරන්ගෙ ඒරියා එක වෙල්ගහගෙ ඒරියා එක පහු කරල. උන්පදෙන්න ඒ පලාත් වලට කරල තියන වැඩ යද්දි පේනව. මිනිස්සු උන්ට චන්දෙ දෙන්නෙ උන් කල වැඩ නලට. චන්ද පදනමට. තමන්ට බලය ලැබුනාම වැඩක්ක කරල මාකට් කරල බලය තියාගන්න උන් දන්නව. කරුල එහෙම බලය ලැබුනට මොනවද කල වැඩ. මිනිස්සු චන්දෙ දෙන්නෙ වැඩ වලට මිස සහතික වලට නෙමෙයි. ඒකත් උඹලගෙ අයි ටී ෆීල්ඩ් එක වගේ. ප්‍රොමෝෂන් දෙන්නෙ වැඩ වලට මිස සහතික වලට නෙමෙයි.
නාමල් ,
විමල් ,මහින්ද්දනන්ද
රිපෝට් පෙන්නුවානම් උබලා දුවයි

නාමල් ,
විමල් ,මහින්ද්දනන්ද
රිපෝට් පෙන්නුවානම් උබලා දුවයි
නාමල් ,
විමල් ,මහින්ද්දනන්ද
රිපෝට් පෙන්නුවානම් උබලා දුවයි
වහල් බවෙන අතිමිදෙවා !!!!!!!!!පෙන්වන්නේ නැතිව අවුරුදු 3 1/2 පුක දුන්නාද බං