නවීන් දිසානායකගේ රිපෝට් එලියට

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,531
    25,864
    113
    නාමල් ,
    විමල් ,මහින්ද්දනන්ද
    රිපෝට් පෙන්නුවානම් උබලා දුවයි

    උඹලා රැඟුවට,උන් ආයෙත් එනවා. මොකද්ද ඒ talent එක.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,456
    113
    උඹලා රැඟුවට,උන් ආයෙත් එනවා. මොකද්ද ඒ talent එක.

    The answer is the stupidity of the voters... They vote for their own kind.:yes:
    Don't forget there were close to 57% donkeys who voted for Chandrika TWICE. Anyone can excuse for once, but they did so twice. These people didn't vanish off the face of SriLanka. They still do exist.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    The answer is the stupidity of the voters... They vote for their own kind.:yes:
    Don't forget there were close to 57% donkeys who voted for Chandrika TWICE. Anyone can excuse for once, but they did so twice. These people didn't vanish off the face of SriLanka. They still do exist.

    එහෙමමත් කියන්න බෑ බන්. ඒ ඒ පලාත් වල උන්ට චන්ද තියනව. චන්ද පදනම හදාගන්න නිසා. මම ළඟදි වෙඩින් එකකට ගියා රත්තරන්ගෙ ඒරියා එක වෙල්ගහගෙ ඒරියා එක පහු කරල. උන්පදෙන්න ඒ පලාත් වලට කරල තියන වැඩ යද්දි පේනව. මිනිස්සු උන්ට චන්දෙ දෙන්නෙ උන් කල වැඩ නලට. චන්ද පදනමට. තමන්ට බලය ලැබුනාම වැඩක්ක කරල මාකට් කරල බලය තියාගන්න උන් දන්නව. කරුල එහෙම බලය ලැබුනට මොනවද කල වැඩ. මිනිස්සු චන්දෙ දෙන්නෙ වැඩ වලට මිස සහතික වලට නෙමෙයි. ඒකත් උඹලගෙ අයි ටී ෆීල්ඩ් එක වගේ. ප්‍රොමෝෂන් දෙන්නෙ වැඩ වලට මිස සහතික වලට නෙමෙයි.
     
    SajKandy

    Member
    Nov 20, 2018
    31
    1
    0

    මේක පටලවාගන්න හොද නැහැ. සාමාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුයි, ඇමති අගමැති ලෙවෙල් එකට එන කෙනෙකුයි අතර වෙනසක් තියෙන්න ඕනේ. ඇමති කෙනෙක් වෙන්න නම් අඩුම තරමේ උසස් අධ්‍යාපනික සුදුසුකමක් තියෙන්න ඕනේ කියන එක තමා මගේ මතය.
     
    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    නාමල් ,
    විමල් ,මහින්ද්දනන්ද
    රිපෝට් පෙන්නුවානම් උබලා දුවයි

    පෙන්වන්නේ නැතිව අවුරුදු 3 1/2 පුක දුන්නාද බං
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    නාමල් ,
    විමල් ,මහින්ද්දනන්ද
    රිපෝට් පෙන්නුවානම් උබලා දුවයි

    ඔව් එක නම් ඇත්ත නියම ගොන්නු ටික නාමල් කියන්නේ නම් පල් ගොනෙක් නෙ
    ඕකගේ මොනවා තිබ්බත් ඉතින් හොරකම හැරෙන්න රටට වෙඩක් නැ නෙ
     
    WaterMelon

    Active member
  • Aug 1, 2017
    377
    182
    43
    මේ රිපොර්ට් එක ඇත්තද?
    සෙල්ෆ් ප්‍රොමෝශන් එකක් වගේ..1983 7 පන්තියෙ හිටපු කෙනා 1987 දි 2න්ඩ් සෙමෙස්ටර් එකත් ඉවරකරල..
    ලන්කාවෙ උසස්පෙල කරල නැත්ද?

    ග්‍රේඩ් 10 වලින් පස්සෙ ගිහිල්ලද...