නවීන් දිසානායක ඉල්ලා අස්වෙයි.

sandalikn

Junior member
  • Jun 25, 2014
    84
    13
    8
    Kandy
    නවීන් දිසානායක ඉල්ලා අස්වෙයි.

    නවීන් දිසානායක අමාත්‍ය දුරයෙන් සහ සංවිධායක දුරයෙන් ඉල්ලා අස්වෙයි. හෙට MY3 සමග එක්වන බව පවසයි.

    10322722_713033928794702_7819296315039583472_n.jpg

    10562963_810035445723382_2584114279312642537_n.jpg

    1463503_810035469056713_7420531499805811128_n.jpg
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    සන්ධානෙන් තව එක්කෙනෙක්වත් එන්නෑ-පවිත්‍රා සහ මහින්දානන්ද කියයි.. :lol:
     
    IO.sirisena

    Member
    Nov 29, 2014
    530
    50
    0
    ආණ්ඩුවේ මන්ත්රීවරයෙකු විපක්ෂයට එක් වන්නේ නම් ඒ සඳහා ලබා දෙන මුදල අවම වශයෙන් රුපියල්
    කෝටි පහක් හා කොළඹින් නිවසක් බව සදහන් වේ,අනේ අනේ සිරිසේන සල්ලි වලට යන එන මන්ත්රී
    වරු එක්ක චන්ද දායකයෝ එන්නේ නැ බොලවූ,
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ආණ්ඩුවේ මන්ත්රීවරයෙකු විපක්ෂයට එක් වන්නේ නම් ඒ සඳහා ලබා දෙන මුදල අවම වශයෙන් රුපියල්
    කෝටි පහක් හා කොළඹින් නිවසක් බව සදහන් වේ,අනේ අනේ සිරිසේන සල්ලි වලට යන එන මන්ත්රී
    වරු එක්ක චන්ද දායකයෝ එන්නේ නැ බොලවූ,

    :lol::lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    ආණ්ඩුවේ මන්ත්රීවරයෙකු විපක්ෂයට එක් වන්නේ නම් ඒ සඳහා ලබා දෙන මුදල අවම වශයෙන් රුපියල්
    කෝටි පහක් හා කොළඹින් නිවසක් බව සදහන් වේ,අනේ අනේ සිරිසේන සල්ලි වලට යන එන මන්ත්රී
    වරු එක්ක චන්ද දායකයෝ එන්නේ නැ බොලවූ,

    මොඩ ජොක් දාන්න එපා මල්ලී සල්ලිවලට මත්‍රීවරු රදවා ගන්න තිබුනා නම් මහින්ද මෙපාරත් අත උඩින් දිනුම්

    විපක්ශයට පොස්තර් ගහගන්නත් සල්ලී නැහැ අනෙක අන්ඩු පක්ශයට තමයි කිට්ටිය දිලා තියාගන්න පුලුවන් මෙක ගියපාරත් කරා නමුත් අද සල්ලීවලට වඩා මිනිස්සුන්ට තම නිදහස වටිනවා රාජිත්ටත් කොටිගන්න දෙන්නම් ඉන්න කියපු එකා නේ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ආණ්ඩුවේ මන්ත්රීවරයෙකු විපක්ෂයට එක් වන්නේ නම් ඒ සඳහා ලබා දෙන මුදල අවම වශයෙන් රුපියල්
    කෝටි පහක් හා කොළඹින් නිවසක් බව සදහන් වේ,අනේ අනේ සිරිසේන සල්ලි වලට යන එන මන්ත්රී
    වරු එක්ක චන්ද දායකයෝ එන්නේ නැ බොලවූ,

    කෝ ඉරෝසන් සහ පිරිස :rofl: ඔය වගේ ඒවයින් මේ දවස් ටික ගෙනියපන්. චන්දෙන් පස්සෙ එන්න තව අලුත් ටිකක් හදල තියපන්. රෙදි නැතුව ඉන්න වෙන්නෙ සන්ධානෙ උන්ට :(