නවීන් දිසානායක පට්ටපල් බොරුකාරයෙක් බව අන
නවීන් දිසානායකත් එ.ජා.ප.යට කරණම් ගැසීමෙන් පසු ආණ්ඩුවේ රැඳීමට තමාට රුපියල් මිලියන 100ක් තමාට ලබාදී ඇතැයි පවසන ලද ප්‍රකාශය අමු කෙබරයක් බව සනාථ වී ඇත. මේ පිළිබඳව වගකීමෙන් යුතුව ප්‍රකාශ කිරීමට අවශ්‍ය හඬ පටය අප සතුව ඇත. මෙම හඬ පටයට අනුව නවීන් දිසානායක, චතුර සේනාරත්න, දහම් සිරිසේන ඇතුළු එ.ජා.ප.යේ පිරිසක් කරන ලද සාකච්චාවකදී තමන්ගෙන් අපරාධ දෙපාර්තමේන්තුවෙන් ප්‍රකාශයක් ඉල්ලා සිටියොත්,
"CID එක කියනවනම් මට ස්ටේට්මන්ට් එකක් දෙන්න කියල මම චීන එකෙක් ගෙනල්ල දෙනවා. ලුන්ග්ෆු කියල චීන එකෙක්ගේ නමක් දෙනවා. චයිනා වල වැඩ කරන කම්පැනි එකක්. කම්පැනි එකේ මූ ආව හම්බුවෙන්න. වයිබර් එකේ කෝල් කරා. මූ කිව්වා ජනාධිපතිතුමාගේ නියෝජිතයා කියල. මට ඔෆර් කරා කියනවා.
එළිවෙනකොට මගේ පින්තුරයක් ගන්නවා. සිරස එකෙන් ගන්නවා. දාල කියනවා මම ඔක්කොම විස්තර ටික දුන්න. චීන එකෙක් මට මෙහෙම කිව්වා. ඌ කිව්වා පටන්ගන්නේ 100 මිලියන් වලින් කියල ......... මම ෆෝන් එක තියල ආව. ඔය චීන එකාව අල්ලන්නේ නෑ නේ."
මේ සම්බන්ධයෙන් ඇති හඬ පටය පහතින්!!!!!!!!